Pageviews past week

Search This Blog

Translate

ඔන්න ඉතින් තවත් ගේම් එකක් අරන් තමා යාලුවනේ මන් අද ආවෙ..මේකත් චුට්ටක් විතර පරන ගේම් එකක්..හැබැයි සුපිරිම ගේම් එකක්..ගහපු නැති අය ඇති කියල හිතනව..ගහපු අය උනත් ආපහු ගහන්න ආස ගේම් එකක් මේක..ඒ තමා Ghost Recon Future Soldier..
මන් ගහපු පට්ටම ගේමක් තමා..හදන්නෙ Ubisoft..දන්නවනෙ එයාලගෙ ග්‍රැෆික් සහ ස්ටෝරි...සුපිරිමයි..අනික මේ ගේම් එකේ හෙන වෙනස් විදිහට ගහන්න තියෙන්නෙ..ට්‍රේලර් එක බලන්නකෝ බොරුනම්..
ට්‍රේලර් එක මෙතනින් බලන්න..
කොහොමද..පට්‍ටයි නේද..ඒ වගේම කතාවට්ත් සුපිරියි..බානව නම් සුපිරි ගේමක්..ටොරන්ට් ලින්කුව දාන්නම් බාගන්න..
6.5GB ටොරන්ට් ලින්කුව මෙතනින් ගන්න
එහෙනම් කස්ටිය බාගෙන ගහන්නකෝ..4GB ram එකත් ඇති 6GB වගේ නම් හොදයි..එහෙනම් අපි ගියා..කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා..සුබ දවසක්..
Read More »

ඔන්න ඉතින් යාලුවනේ අදත් ගේම් එකක් අරන් තමා මම ආවෙ..කස්ටිය ඉල්ලපු නිසා ටිකක් පරන ගේමක් තමා ගෙනාවෙ..ඒ උනාට අමතක නොවෙන ගේමක්..ඒ තමා Call of Duty Modern Warfare 3..
ගොඩක් අය නම් මේක ගහල ඇති..නොගහපු අයත් ඇති..නොගහපු අයට කියන්න තියෙන්නෙ පට්ටම ගේම් එකක් කියල තමා..කතාව නම් සුප්ප..trailer එක බලල ඉන්නකෝ..ඔයාලටම තේරෙයි..
ට්‍රේලර් එක මෙතනින් බලන්න.
කොහොමද පට්ටයි නේද..මේක ටිකක් දුක හිතෙන කතාවක්..ඒ ඇයි කියල මන් කියන්නෙ නෑ..ඔයාලම බලන්නකෝ..
හදන්නෙ activition තමා..ඇක්ශන් සහ ස්ටෝරිය සුපිරි ඒකයි..ඉස්සරල ගේම් ගහල තියෙන අය නම් දන්නව මේකෙ ඉන්න චරිත ගැන..ප්‍රදානම කෙනා ඉතින් Captain Price නේ..බලන්නකො මේකෙ අන්තිමට ඉතුරු වෙන්නෙ කවුද කියල..අම්මෝ බෑ බෑ..කියන්නෙ නම් නෑ..එහෙනම් පහලින් බාගත කරගන්න..ටොරන්ට් ලින්කුව දාන්නම්..5GB වෙන්නෙ..
ටොරන්ට් ලින්ක් එක මෙතනින් ගන්න..
එහෙනම් කස්ටිය ගේම් එක ගහල විස්තර කියන්නකෝ..මේක 2GB RAM එකේ උනත් වැඩ grafic අඩු කරල..onboard උනත් වැඩ I3 මැශින් එකක වගේනම්..ඒ නිසා බය වෙන්න එපා..බාගෙනම ගහන්නකෝ..එහෙනම් අපි ගියා..සුබ දවසක්..කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා..
Read More »

ඔන්න ගෙනාව උනු උනුවෙ බලන්න ෆිලුමක්..Commando කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑ..මොකද ඒක ඒ තරම් ජනප්‍රිය ෆිලුමක්..කොහොමහරි අද අරන් ආවෙ ඒකෙ 2..අර ලගදි relese උනේ..පට්ට පහර ෆුල් ඇක්ශන් ෆිලුමක් මේක මචන්ලා..
මේකනම් ඉතින් සුපිරිමයි..මේ ෆිල්ම් එකේ ඇක්ශන් වලට වෙනව ඩිරෙක්ට කෙනෙක් පිටරටින් ගෙනත් තමයිලු හදල තියෙන්නෙ
බොරු කියල හිතෙනව නම් මේ ට්‍රේලර් එක බල ඉන්නකෝ..
                                    
කොහොමද පහරවල් ටික..මේකෙ story එකත් සුපිරියටම හදල තියෙනව..කතාවෙ අන්තිම වෙනකම් ඇත්තටම මොකද්ද සිද්දිය කියල තේරෙන්නෙ නෑ..Commando මුල් ෆිල්ම් එක ඔයාල බලල ඇතිනේ..ඒකෙන් පස්සෙ එයාට හම්බෙන්නෙ අලුත්ම මෙහෙයුමක්..
ඉන්දියාවෙ අසරන දුගී දුප්පත් ජනතාවට හම්බෙන්න ඕන සල්ලි වගයක් කෙනෙක් පිට රටකට පන්නගන්න හදනව..එයාට කියන්නෙ විකී කියල..හැබැයි මේ විකීව කවුරුවත් දැකල නෑ..ඉතින් මේ විකීව හොයාගෙන කොහොමහරි මේ සල්ලි ටිකගන්න එක වලක්වන්න තමා අපේ commando ව යවන්නෙ ඉන්දියාන රහස් අන්ශයෙන්
..ඒත් බලන්නකො මොකද වෙන්නෙ කියල..මන් නම් කියන් නෑ..මොකද අන්තිමට වෙන දේ හිතාගන්නවත් බෑ..හා හා එහෙනම් පහලින් බාගන්නකෝ...
720ප් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න..
ඔයාලගෙ පහසුව සදහා ඕන නම් direct ෆයිල් එකත් තියෙනව..ඒක පහලින් ගන්න..
720p direct download මෙතනින්..
ඔන්න  එහෙනම් හරිනෙ..කස්ටිය කතාව බලන්නකෝ..මේ කොපිය හොදම කොලිටි කොපියක්..මම ඒක වගකීමෙන් කියනව..සින්හල සබ් ඕන අය Baiscope එකෙන් ගන්න..අපි ඉදිරියෙදි සබ් දෙන්න බලාපොරොත්තු වෙනව..එහෙනම් අපි ගියා..සුබ දවසක්..කමෙන්ට් එකක් දාගෙන යන්න පුලුවන් නම්




Read More »

ඔන්න ඉස්සරලා ගෙනාපු ෆිලුමෙ දෙවනි කොටසත් උස්සගෙන අවා.. 
           විස්තර කරන්න කලින් ට්‍රේලර් එක බලලම ඉන්නකෝ

හරි එහෙනම් වැඩේට බහිමු.

මේකෙ විශේෂත්වයක් තියෙනවා. මොකක්ද කියනවනම්, 
              අපිට දැන් ෆිලුම් බලල බලලම ෆිලුමේ පොඩ්ඩක් බලනකොට ඉස්සරහට මොකද වෙන්නේ කියල අපිට අදහසක් එනවනේ කොහොමත්... මේකේ එහෙම බෑ හිතාගන්න බැරිදේවල් තමා මේකෙ වෙන්නේ.. කුතුහලය අතින් උපරිමයි..

සුපිරිම කතාවක් තියෙන්නේ.. මායාව කියන්නෙ කවුරුත් ආස දෙයක්නේ.. ආසාවට ඔයාලා රැවටෙනවා කියන්නේ ඕන්න ඕකටයි.. බොරුනම් බලන්නකෝ මොකද වෙන්නේ කියලා..කතාව ගැනනම් මම මොකුත් කියන්නෙ නෑ මොකද කිව්වොත් වැඩක් නෑ... ඔන්න ටොරන්ට් බාන අයට ටොරන්ට් ෆයිල් පහත් දීල තියෙනවා.. 

1080p Hd Rip 1.3GB ටොරන්ට් ෆයිල් එක මෙතනින්





පසුව හමුවන බලාපොරොත්තුවත් එක්ක අදට මම නවතින්නම්..
(සමි සඳරු)
Read More »

අලුතෙන්ම ආපු තවත් pc ගේමක් අරගෙන තමා ඔන්න මම ආවෙ..mass efect කිව්වම් ඉතින් ගේමර්ස්ල නම් හොදටම දන්නව..මොකද මේක පට්ට ගේමක්..
මේක නම් ආයෙ සුපිරිමයි..පරන ගේම් ගහල තියෙන අයට නිකන් පිස්සු වගේ ඇති නේද..ඇක්ශන් කොහොමද කියල අපි ට්‍රේලර් එකෙන් බලමු..
මේ ලින්ක් එක ක්ලික් කරල ට්‍රේලර් එක බලන්න..
කොහොමද..පට්ටයි නේද..මේක third person shooter ගනයට අයත් ගේම් එකක්..හදන්නෙ Bioware සහ EA සමාගම් දෙක..දන්නවනෙ ඉතින් EA ලගෙ ග්‍රැෆික් කොහොමද කියල..ඒ වගේම පට්ටම story එක..story එක ගැන මන් මුකුත් කියන් නෑ..ඔයාල බාගෙනම බලන්නකෝ..පහලින් බාගන්න...Direct ලින්ක් තමා..පස්ට speed..ඔයාලගෙ පහසුව සදහා 2GB කොටස් වලට වෙන්කර ඇත්..
Mass Efect part 1
Mass Efect part 2
Mass Efect part 3
Mass Efect part 4
Mass Efect part 5
Mass Efect part 6
Mass Efect part 7
Mass Efect part 8
Mass Efect part 9
Mass Efect part 10
Mass Efect part 11
Mass Efect part 12
Mass Efect part 13
Mass Efect part 14
Mass Efect part 15
ඔන්න එහෙනම් හරි..කෑලි ඔක්කොම එක තැනකට බාගෙන එක තැනකට extract කරගන්න..ඊට පස්සෙ හැදෙන image ෆයිල් එක mount image කරගන්න..ඊට පස්සෙ install කරල crack එක කොපි කරල ගේම් එක ගහන්න..තේරුනා නේද..
ටොරන්ට් link එක පහලින් ගන්න..
ටොරන්ට් ලින්ක් එක මෙතනින් බාගන්න..
මේකත් අර සිද්දියම තමා..ගේම් ගහන අපේ කොල්ලො නම් ඉතින් මෙව්ව දන්නව..එහෙනම් අපි ගියා..තවත් ගේමකින් හම්බෙමු..කමෙන්ටුවක් දමාගෙන යන්න අමතක කරන්න එපෝ..සුබ දවසක්..

Minimum System Requirements:
CPU: Intel Core i5-3570 or AMD FX 6350
GPU: GeForce GTX 660
RAM: 8GB
OS: Windows 7, Windows 8.1 or Windows 10 (64-bit versions)
HDD: 55GB free space
DirectX: Version 11


Recommended System:
CPU: Intel Core i7-4790 or AMD FX 8350
GPU: GeForce GTX 1060 3GB, or GeForce GTX 970
RAM: 16GB
OS: Windows 7, Windows 8.1 or Windows 10 (64-bit versions)
HDD: 55GB free space
DirectX: Version 11

මේකෙ මෙහෙම තිබ්බට 6GB RAM එකෙත් ගේම් එක හොදට වැඩ..කිසි අවුලක් නෑ..
Read More »

හා හා ආවා ආවා..උනු උනුවෙම ගෙනාවා..උනුවෙ කිව්වට චුට්ටක් විතර පරක්කු උනා..ඒත් ඉක්මනටම ගෙනාව..මොකද්ද දන්නවද..පට්ටම පට්ට pc ගේමක්..Hitman කිව්වම කවුරුත් දන්නවනෙ..මේක ඒකෙ අලුතෙන්ම relese උන ගේම් එක..අම්මෝ මතක් වෙද්දිත් පිස්සු වගේ...

මේක පරන hitman ගේම් වගේ නෙවේ..තනිකර ෆුල් ඇක්ශන්..grafic ගැන නම් කියල වැඩක් නෑ..නිකන් ෆිල්ම් එකක් බලනව වගේ..හැබැයි මහලොකු Ram VGA ඕනත් නෑ..බොරුනම් මේ ට්‍රේලර් එක බලන්නකෝ..
ට්‍රේලර් එක මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න..
කොහොමද..පහර නේද..ඔයිට වඩා ගේම් එක සුපිරි..ගහපු හින්ද කියන්නෙ..stealth kill..take down එහෙම පට්ට..කතාව ගැන මන් කියන් නෑ..ඔයාල ගහලම බලන්න..agent 47ගැන තමා තියෙන්නෙ..එහෙනම් පහලින් බාගන්න..Direct link තමා..මොක්ද ඉක්මනට download වෙනවනේ..20GB තමා ෆයිල් එක..
Hitman Part 1
Hitman Part 2
Hitman Part 3
Hitman Part 4
Hitman Part 5
Hitman Part 6
Hitman Part 7
Hitman Part 8
Hitman Part 9
Hitman Part 10
Hitman Part 11
ඔන්න ඉතින් දැම්ම..එහෙනම් හිමීට බාගන්නකෝ..ඔක්කොම බෑවට පස්සෙ එක තැනකට Extract කරගන්න..ඊට පස්සෙ හැදෙන Image ෆයිල් එක mount Image කරගන්න..ඊට පස්සෙ install කරල crack එක copy කරල ගහන්නයි තියෙන්නෙ..මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න..
ගොඩක් අයගෙ ඉල්ලීම නිසා torrent ෆයිල් එකත් දාන්නම්..පහලින් ගන්න..
ටොරන්ට් ෆයිල් එක මෙතනින් ගන්න..
එහෙනම් ඔන්න හරි..මේකට 6GB වගේ RAM තිබ්බම ඇති 4GB උනත් ගහන්න පුලුවන් Law දාල..එහෙනම් අපි ගියා..සුබ දවසක්..

Minimum System Requirements:
OS: OS 64-bit Windows 7
Processor: Intel CPU Core i5-2500K 3.3GHz / AMD CPU Phenom II X4 940
Memory: 8 GB RAM
Graphics: NVIDIA GeForce GTX 660 / Radeon HD 7870
DirectX: Version 11
Storage: 50 GB available space


Recommended System:
OS: OS 64-bit Windows 7/64-bit Windows 8 (8.1) or Windows 10
Processor: Intel CPU Core i7 3770 3,4 GHz / AMD CPU AMD FX-8350 4 GHz
Memory: 8 GB RAM
Graphics: Nvidia GPU GeForce GTX 770 / AMD GPU Radeon R9 290
DirectX: Version 11
Storage: 50 GB available space
Read More »

ඔන්න ඉතින් අදත් මන් ආව අලුතෙන් relese උන පට්ට ගේමක් අරන්..sniper elite කිව්වම නොදන්න කෙනෙක් නැතුව ඇති..එහෙම නේද..ඔන්න ඒකෙ අලුත් එක ඇවිත්..sniper elite 4..
මේක නම් ආයෙ සුපිරි..පරන ගේම් ගහපු අය දන්නව..මේකෙ හරියට crack එකක් නම් relese වෙලා නෑ..ඒත් වැඩ කරන 3DM ෆයිල් එකක් මේ ලගදි ආව..ඉතින් ඔයාලට හින්ද මම බොහොම අමාරුවෙන් direct ලින්කුවක් හොයා ගත්ත..ගේම් එක කොයි වගේද කියල නොදන්න අය මෙන්න මේක බලන්නකෝ...
කොහොමද පට්ටයි නේද..මේ සැරේ ගේම් එකේ ඇක්ශන් තවත් වැඩි කරල..හා හා වැඩිය කියන්න ගියොත් ගේම් එකේ ගහන්න දෙයක් නැති වෙයි..පහලින් බාගන්නකෝ..
මේකෙ size එක 37GB..ඔයාලට ලේසි වෙන්න 2GB ෆයිල් වලට කඩල තියෙන්නෙ..එකින් එක බාගන්නකෝ..
Part 1 download
Part 2 download
Part 3 download
Part 4 download
Part 5 download
Part 6 download
Part 7 download
Part 8 download
Part 9 download
Part 10 download
Part 11 download
Part 12 download
Part 13 download
Part 14 download
Part 15 download
Part 16 download
Part 17 download
Part 18 download
Part 19 download
ඔන්න එහෙනම් මේ ෆයිල් සෙට් එකම බාගෙන එක තැනකට extract කරගන්න..crack copy කරන්න නෑ..install කරපු ෆයිල් එකක් ඇත්තෙ..නිකන්ම play කරන්න තියෙන්නෙ..crack එක ආපු ගමන් දෙනව..කිසි අවුලක් නෑ..
මේකෙ තාම ටොරන්ට් හරිහමන් ලින්කුවක් නෑ..ආපු ගමන් දාන්නම්..
එහෙනම් කස්ටිය බාගෙන හොද නරක කියන්නකෝ..කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා..සුබ දවසක්...
System Requrements..

Minimum System Requirements:
OS: 64-bit Windows 7, 64-bit Windows 8.1 or 64-bit Windows 10
Processor: Intel CPU Core i3-2100 or AMD equivalent
Memory: 4 GB RAM
Graphics: AMD Radeon HD 7870 (2GB) or NVIDIA GeForce GTX 660 (2GB)


Recommended System:
OS: 64-bit Windows 7, 64-bit Windows 8.1 or 64-bit Windows 10
Processor: Intel CPU Core i7-3770 or AMD equivalent
Memory: 8 GB RAM
Graphics: Nvidia GPU GeForce GTX 970 / AMD GPU Radeon RX 480
Read More »

මේ ටිකේම ෆිලුම් දුන්න හින්ද ඔන්න අද ගෙනාව ගේමක්..ගේමක් කියන්නෙ කට්ටියම දන්න ගේමක අලුතෙන් Relese වෙච්ච එකක්..Halo කිව්වම කවුරුත් දන්නවනෙ..ඉතින් ඒකෙ අලුත් එක Halo Wars තමා මම අරන් ආවෙ..
මේක ඉතින් පහරමයි..හැබැයි මේක එන්නෙ Strategy විදිහට..ඒ කියන්නෙ උඩින් බලල තමා ගහන්න වෙන්නෙ..තේරුනේ නැත්නම් මෙන්න මේ gameplay එක බලන්නකෝ..
ඔන්න දැක්කනෙ..story එක නම් පට්ට..ආසයි ගහන්න..ඒත් මෙව්ව සාමාන්‍යයෙන් pc එන්නෙ නෑනෙ..හැබැයි මේක නම් ඔන්න pc වලට ආව..ආවට තාම කවුරුත් වැඩිය දන්නෙ නෑ..මට ඉතින් කොහොමහරි dawnload ලින්ක් එකක් හම්බුනා..හරි හරි කතා ඇති..ඔන්න එහෙනම් ලින්කුව දැම්ම..
Halo game part 1
මේ ලින්ක් එකෙන් ගිහිල්ල තත්පර 30ක් ඉදල dawnload ක්ලික් කරන්න..ඊට පස්සෙ එන එක තත්පර 60ක් ඉදල dawnload කියන එක ක්ලික් කරන්න..හොදට මතක තියාගන්න තත්පර 60 ඉදල ක්ලික් කරේ නැත්නම් download වෙන්නෑ..ඔන්න එහෙනම් පහලින් ඉතුරු කොටස බාගන්න..
Halo game part 2.
මේකත් ඉස්සරල විදිහටම හරියට කරන්න..IDM දාල තියෙනව නම් ගොඩක් හොදයි..දෙකම WinRaR ෆයිල් තියෙන්නෙ..දෙකම එක තැනකට Extract කරගන්න..ඊට පස්සෙ Image ෆයිල් එකක් එයි..ඒක Demon tools හරි Power ISO හරි වලින් install කරන්න පුලුවන්..install කරල ඉවර වෙලා Codex කියල ෆොල්ඩරයක් ඇති..ඒකෙ තියෙන ඔක්කොම ගේම් එක install කරපු තැනට කොපි කරල දාන්න..එහෙනම් ඔන්න ඔක්කොම හරි..ගෙම් එක් play කරන්නයි තියෙන්නෙ..උඩ දීපු ලින්ක් වැඩ නැත්නම් මන් තව එකක් දෙන්නම්..ඒකෙන් ගිහින් ගන්න පුලුවන්..
මෙන්න මේ ලින්ක් එකෙන් යන්න..
හරි එහෙනම් ඔක්කොම හරි..බාගෙන ගහන්නයි තියෙන්නෙ..මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාන්න..මම කියල දෙන්නම්..එහෙනම් අපි ගියා..සුබ දවසක්..
Read More »

මේ ලෝකෙ ජයගත්ත දාර්ශනිකයො ගොඩක් අය උපතින්ම ආබාදිතයි..ඒත් එයාල සුපිරි වැඩ්ඩො..මොකද එයාල ආබාදිතයි කියල පසුබට උනේ නෑ..උත්සහයෙන් ජීවිතය ජය ගත්ත..ඉතින් අද ගෙනාවෙ ඒ වගේ සලරුවක්..ඒ තමා..The Accountant.
Accountant කිව්වම ඔයාලට හිතෙන්නෙ මොකද්ද..ගනකාදිකාරවරයෙක් ගැන කතාවක් වෙන්න ඇති කියල නේද..හපෝයි නෑ..මේක එහෙම එකක් නෙවේ..ශුවර් නැත්නම් ට්‍රේලර් එක බලන්නකො..
ට්‍රේලර් එක මෙතනින් බලන්න..
කොහොමද ෆුල් ඇක්ශන් නේහ්..මේකෙ තියෙන්නෙ ආයෙ සුපිරිම කතාවක්..
මෙහෙමයි..ආබාදිත ලමයෙක් ඉන්නව..මෙයාහෙ තාත්ත ආමි එකේ..කොහොමහරි මේ ලමය ආබාදිතයි..සද්දෙ ඕනවට වඩ ඇහෙන්න බෑ..ඉතින් මෙයාගෙ අම්ම මෙයාව දාලයනව..අන්තිමට තාත්ත ගාව තමා ඉතින් ඉන්න වෙන්නෙ..ඔන්න ඉතින් කාලය ගෙවිල යනව..ඊට පස්සෙ තම සිද්දිය පටන් ගන්නෙ..දන්නවද මේ චරිතෙට පන පොවන්නෙ කවුද කියල..ඒ තමා Ben Aflek..ඒ කියන්නෙ Batmanට රගපාන කෙනා..ෆිල්ම් එක ගැන ඉතින් කතාකරන්න දෙයක් නෑනෙ..
දෙයක් කියන්නම්..මම ජිවිතෙ බලපු සුපිරිම ඇක්ශ්න් ෆිලුමක් තමා මේක..ඉතින් ඔයාලට  හින්ද ඔන්න ගෙනාව Br rip..පහලින් බාගන්න..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොපිය මෙතනින් ගන්න..
එහෙනම් අපි ගියා..ෆිලුම බලල හොද නරක කියන්නකෝ..සින්හල සබ ඉදිරියෙදි දෙන්නම්..එහෙනම් සුබ දවසක්..

Read More »

ඔන්න යාලුවනේ තවත් ෆිලුමක් අරන් අදත් අපි ආව..මේකත් චුට්ටක් විතර පරනයි..හැබැයි සුපිරිම ෆිලුමක්..සමහරක් බලල ඇති..Suicide Squad කිව්වම ඉතින් නොදැන ඉන්න විදියක් නෑ..
මේක නම් ඉතින් සුපිරිම ගනයේ ෆිලුමක්..ඇවෙන්ජර්ස් වගේ තමා..හැබැයි ඉන්නෙ ඔක්කොම දුශ්ටයෝ..ට්‍රේලරය බලල ඉන්නකෝ..
ට්‍රේලර් එක මෙතනින් බලන්න..
කොහොමද..පට්ටයි නේද..මේකත් තනිකරම Superhero ෆිල්ම් එකක්..තව දෙයක් කියන්න ඕන..මේකෙ Batman ඉන්නව පොඩි කොටසකට..
මේකෙ හැටියට මේ දුශ්ටයො ඔක්කොම අල්ලගෙන තමා ඉන්නෙ..ඒ කියන්නෙ විශේශ හිරගෙදරක..
AKA Deadshot ව දන්නවනෙ ඔයාල..අර Batman ෆිල්ම් එකේ ඉන්න සුපිරිම දුශ්ටයෙක්..ඒ වගේම Harly Queen ඒ කියන්නෙ ජෝකර්ගෙ කෑල්ල...එයත් ඉන්නව..තව ගිහින් විදින කෙනෙකුත් ඉන්නව..කිබුලෙක් වගේ එක්කෙනෙකුත් ඉන්නව..මේ කස්ටියවම හිර කරගෙන තමා ඉන්නෙ amanda waler කියන ගෑනු කෙනා..එයා කොහොමහරි මායාකාරියක් එක්ක පැටලෙන්න ගිහින් මේ මායාකාරි නිදහස් වෙනව..ඒ විතරක් නෙවේ මුලු new york නගරෙම විනාශ කරන්න හදනව..ඉතින් මේ amanda waler ට කර කියාගන්න දෙයක් නැතුව මේ දුශ්ටයො ටිකව එකතු කරල ටීම් එකක් හදනව...ඔන්න ඉතින් මේ සෙට් එක තමා Suiside Squad..ඉතින් මෙයාල කොහොමද එකතු වෙලා මේ දුශ්ටයො පරද්දන්නෙ කොහොමද...මෙයාලට වෙන අකරතැබ්බ මොනවද..කව්ද මේ මායාකාරි..මේ දේවල් දැනගන්න නම් ෆිලුම බාගත කරගන්නම වෙනව..එහෙනම් පහලින් බාගන්න..Br Rip එකක්ම අරන් ආව..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොපිය මෙතනින් ගන්න..
3D කොපිය මෙතනින් ගන්න..
හරි එහෙනම් ඔන්න අපි ගියා..සින්හල සබ ඉදිරියෙදි දෙන්නම්..එහෙනම් සුබ දවසක්..කමෙන්ටුවක් දාගෙන යම්න අමතක කරන්න එපෝ..
Read More »

පළමු වතාවටයි මේ බ්ලොග් එක හින්දි සිතුවමකින් සරසන්න යන්නේ..

මේ සිතුවමේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපි කවුරුත් දන්න බොලිවුඩ් සිනමාවේ සුප්‍රකට නමක් දිනා ගත් රිතික් රෝශන් කලාකරුවා සහ යාමි ගෞතම් යන අයයි.. 

දෑස නොපෙනුනත් ආදරය අඩුවක් නොවුනු ඔවුන්ගේ ආදරය ඒ ලස්සන ජීවිතය විනාස කරන්නට තැත් කරන පාපකාරී පුද්ගලයන්ට අත් වන ඉරණම...... මේ සිතුවමේ පෙන්නල දෙනවා

ලස්සනම ලස්සන ආදර කතාවක්....😢😢
                      බලමු නෙහ් එහෙනම්

ඔන්න ට්‍රේලර් එක බලලම ඉන්නකෝ

ට්‍රේලර් එක මෙතනින්



ට්‍රේලර් එක බලල ෆිලුම ලස්සනයි කියල ඔයාල දන්නවනේ..
ඔන්න එහෙනම් ෆිලුම බාගන්න ටොරන්ට් ෆයිල් ලින්ක් එක දෙන්නම්.
1080p hd Rip 1.8GB එක මෙතනින්


                                                                                            සමි සඳරු

Read More »

ඔන්න ඉතින් මන් ගෙනාව ඔයාල ආස විදිහක ෆිලුමක්..ගොඩක් අය නම් Robo cop කිව්වම දන්නව..මොකද ඒක ඒ තරම් ජනප්‍රියයි..ගොඩක් අය ආව ඇතිනෙ robo cop ආයෙත් බලන්න..ඔන්න ඉතිම් අරගෙන ආව..
හැබැයි ඉතින් මේක අර පරන රොබෝකොප් නම් නෙවේ..මේක 2014ආපු අලුත් robo cop ෆිලුම..මේක පට්ටම ඇක්ශන්..බොරුනම් ට්‍රේලර් එක බලන්නකෝ..
මෙන්න මෙතනින් ට්‍රේලර් එක බලන්න..
කොහොමද ඇක්ශන් ආ..පට්ට නේද..ෆිල්ම් එකේ ඔයිට හපන්..
මේකෙ සීන් එක මෙහෙමයි..එක්තරා පොලිස් කාරයෙක් ඉන්නව..ගොඩක් දක්ශ කෙනෙක්..හැබැයි මෙයාට ටිකක් ලොකු අකරතැබ්බයක් වෙනව..ඒ මෙයාගෙ තරහ කාරයො මෙයාව මරන්න කාර් එකේ බෝම්බයක් සෙට් කරනව..මෙයාව මේකට අහු වෙනව..අහු උනාට හැබැයි මෙයා මැරෙන් නෑ..ජීවත් වෙනව..හැබැයි හොදටම අසාද්‍යයි..ඉතින් මෙයාගෙ ඇගෙන් ඉතුරු වෙලා තියෙන ටික අරන් මැශින් එකකට හයි කරනව..ඒක එසේ මෙසේ මැශින් එකක් නෙවේ..හරියට නිකන් ඇදුමක් වගේ..ඇදුමක් කියන්නෙ සුපිරි ඇදුමක්..ඉතින් මේ ඇදුම හැදුවට පස්සෙ මෙයාව ආපහු පොලිසියට යවනව..මොකද මෙයා පොලිස් කාරයෙක්නෙ..වැඩේ කියන්නෙ මෙයාගෙ මතකෙ නැති වෙලා..මොකුත් මතක නෑ..මෙයාට බිරිදක් ලමයෙක් ඉන්නව කියල මතක නෑ..මාර වැඩේ ඒ මදිවට ලොකූ සිද්දියකුත් වෙනව..ඒක නම් කියන් නෑ..කිව්වොත් වැඩක් නෑ..
මෙයාගෙ මතකෙට මොකද උනේ..මෙයාට ආපහු මතක් වෙයිද..එතකොට මොකද්ද අර ලොකූ සිද්දිය..මේ ඔක්කොම දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනව..ඔන්න ඉතින් BR කොපියම අරගෙන ආව පොරොන්දු උනා වගේ..පහලින් ගන්න..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොලිටියෙනුත් ගෙනාව ඕන අයට..
1080p කොපිය මෙතනින් ගන්න..
එහෙනම් කස්ටිය බලන්නකෝ..සින්හල සබ ඉදිරියේදී දෙන්නම්..එහෙනම් සුබ දවසක් හැමෝටම..කමෙන්ට් එකකුත් දාගෙන යන්නෝ..

Read More »

අපි හැමෝම හිතන්න පිටසක්වලයො එන්නෙ අහසින් කියලනෙ..නේද..ඒත් බැරිවෙලාවත් ගැබුරු මුහුදෙන් ආවොත් කොහොමද..ම්ම්ම්..ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවෙ ඒ වගේ කතාවක්..ගොඩක් අය නම් දන්නව..බලලත් ඇති..බලපු නැති අයත් ඇති..කස්ටියටම තමා මේ අරගෙන ආවෙ..BrRIp එක තමා ඉතින්..පස්ට කොලිටි..
කොහොමද...දැකපු ගමන් මතක් උනා නේද..හා හා කතාව ගැන කියන්න කලින් trailer එක බලල ඉමුකො නේද..
මෙන්න මෙතනින් trailer එක බලන්න..
ට්‍රේලර් එක නම් පිස්සු වගේ නේද..මේකෙ හැටියට පිටසක්වලයො එන්නෙ මුහුද යටින්..පැසිෆික් සාගරයෙන් තමා එයාල එන්නෙ..එයාලට කියන්නෙ කයිජු කියල..කොහොමහරි මේ පිටසක්වලයොත් එක්ක මිනිස්සුන්ට හැප්පෙන්න බැරුව යනව මොකද උන් අති විශාලයි..ඉතින් කරන්න දෙයක් නැතිම තැන ලෝක නායකයො ඔක්කොම එකට එකතු වෙලා..ඔක්කොම තාක්ශනය එක තැනකර ගෙනල්ල යෝද යකඩ රොබෝවරු හදන්න පටන් ගන්නව මේ පිටසක්වලයො එක්ක සටන් කරන්න..ඇත්තම කියනව නම් මේ වැඩේ හරියනව..මේකට කියන්නෙ යේගර් programmer කියල..කොහොමහරි මේ යේගර් වැඩසටහන නිසා කයිජුල එකා දෙන්න විනාශ වෙනව..ඒත් මේක පටන් ගැන්මක් එඉතරයි කියල පස්සෙ තමා මිනිස්සුන්ට තේරෙන්නෙ..ඉතින් මෙයාල මේකට මොනා කරයිද..කයිජු ලෝකය අල්ල ගනීවිද..යේගර් වඩසටහන කයිජුව සදහටම පරාජ කරයිද..කියල දැනගන්න නම් මේ ෆිලුම බාගෙන බලන්නම වෙනව..ඔන්න ඉතින් BR කොපියම ගෙනාව..බාගෙනම බලන්නකෝ..
720p කොපිය මෙතනින් ගන්න..
කැමති අයට 1080 කොපියත් තියේ..පහලින් ගන්න..
1080p කොපිය මෙතනින් ගන්න..
3D බලන්න කැමති අයටත් ඔන්න ගෙනාව..
3D කොපිය මෙතනින් ගන්න..
ඔන්න ඉතින් කස්ටිය බලල කමෙන්ටුවකුත් දාගෙන යන්නකෝ..එහෙනම් සුබ දවසක්..
Read More »

ඔන්න ඉතින් ලමායි හැමදාම කස්ටියම දන්න කියන සුපිරිම ඇක්ශන් ෆිලුම්නෙ ගෙනාවෙ..මේ සැරේ ටිකක් වෙනස් ඇක්ශන් ත්‍රිලර් ෆිලුමක් ගෙනාව..මේක සමහරක් අය නම් දන්නෙ නැතුව ඇති..හැබැයි පට්ටම ෆිලුමක් තමා..
මේක වැඩියම ජනප්‍රිය උනේ නෑ..ඒ නිසා වැඩිය කට්ටිය දන්නෙ නෑ..මේක හදන්නෙ ටෙලිවිශන් නාලිකාවක්..ඒ තමා Netflix..දන්නවනෙ..අර පට්ටම පට්ට ටීවී සීරියස් යන්නෙ මේනාලිකාවෙ තමා..කට්ටිය හිතනව ඇති ටීවී නාලිකාවක් හදපු හින්ද මෙලෝ රහක් නෑ කියල..මාත් මුලදි නම් එහෙම තමා හිතුවෙ..ඒත් පස්සෙ මෙන්න මේක දැක්ක..ඔයාලත් බලන්නකෝ..
trailer එක මෙතනින් බලන්න..
කොහොමද..පට්ටයි නේද..මේකෙ සීන් එක මෙහෙමයි..ඇමරිකාවෙන් ඉරාකයට යනව මිශන් එකකට සාමන්‍ය..ඇමරිකන් හමුදාව තමා යන්නෙ..ඉතින් මේ මෙහෙයුම අතරතුර එක පාරටම මෙයාල හොල්මනක් වගේ දෙයක් දකිනව..කලබල වෙන පාර මෙයාල වෙඩි තියනව..වැඩේ කියන්නෙ හොල්මන් වලට වෙඩි වදින් නෑනෙ..කොහොමහරි මේ හොල්මන හෝ ආයුදය මේ සෙබලු සෙට් එකම ඉවරයක් කරනව..මෙතනින් තමා හමදේම පටන් ගන්නෙ..
ඊට පස්සෙ එයාල දන්න කියන නොපෙනෙන අත්බූත දේවල් ගැන පරීක්ෂන කරන කෙනෙක්ව මෙයාල ගෙන්නනව..ඉතින් මේ සම්බන්දව පරීක්ශන කරන්න එන කෙනාටත් මේක මාරම ගැටලුවක් වෙනව..ඊට පස්සෙ මෙයා කන්ඩායමක් අරන් සිද්දිය උන තැනට ආපහු යනව..ඔන්න ඊට පස්සෙ තමා හොදම හරිය පටන් ගන්නෙ..ඒව මන් කියන් නෑ..ඇත්තටම මේ බූතයොද එහෙමත් නැත්නම් යම්කිසි රහස් ආයුදයක්ද..මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් ෆිලුමබලන්නම වෙනව..එහෙනම් පහලින් බාගන්න..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොපිය මෙතනින් ගන්න..
එහෙනම් කස්ටිය බාගෙන බලන්නකෝ..පට්ටම කතාවක් ඇක්ශන් උපරිමයි..
ඕනම නම් දෙයක් කියන්නම්කෝ..මේක හොල්මන් ෆිලුමක් නම් නෙවේ..හරි එහෙනම් අපි ගියා..සුබ දවසක්..
Read More »

ඔන්න අරගෙන ආවා අලුත්ම එක
         එනකල් බලාගෙන ඉන්න ඇති කියල හිතනවා. 

ඉතින් එහෙනම් වැඩි විස්තර නැතුවම ඔයාලට ටේලර් එක බලන්න දෙන්නම්කෝ
ට්‍රේලර් එක බලන්න මෙතනින්




ෆිලුම හොදයි කියල දැන් ඔයාල දන්නවනේ.. 

          මිත්‍රත්වයට හොද අගයක් දෙන ෆිලුමක් විදියට මේක හදුන්වන්න පුලුවන්... ෆුල් ඇක්ශන් ෆිලුමක්.. මුල ඉදලම ඉවර වෙනකම්ම එක දිගටම බලන්න පුලුවන් ෆිලුමක් කිව්වොත් මම නිවැරදී.. මොකද මේක ඒ තරම්ම ලස්සනයි.. එහෙනම් ඔයාලත් මේක බාගෙන බලන්නකෝ... ඔන්න පහල ලින්ක් එක දාල තියෙනවා...

720p කොලිටිය බාගන්න මෙතන ක්ලික් කරන්න

මීට වඩා හොද කොලිටියක් ආවම දෙන්නම් එහෙනම් ජය වේවා
Read More »

ඔන්න ඉතින් යාලුවනේ වැඩ අස්සෙ මම ඔයාලට ෆිලුමක් අරන් ආව..ටිකක් පරන ෆිලුමක් උනත් කිසිදා අමතක නොවන සහ නොවුන ෆිලුමක්..ගොඩක් අය නම කියපු පමනින් දන්නව..කමක් නෑ දන්න නොදන්න හැමෝටම බලන්න තමා අපි මේක ඔන්න අරන් ආවෙ..
කතාව නම් සුපිරි..ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ..ඒ වගේම මාරම ලස්සනයි..මේකෙ IMDB Rating එක 7.1 ක්..ඒකෙන්ම පේනව කොහොමද ෆිලුම කියල..
කතාව ගැන කියන්න කලින් ට්‍රේලර් එක බලල ඉමු..බලන්නකො කොහොමද ඇක්ශන් කියලා..
කස්ටිය එහෙනම් ට්‍රේලර් එක බැලුවනේ..කතාව මෙහෙමයි..මේකෙ ඉන්නව කෙනෙක්..එයා තමා චාලි..මෙයාගෙ රස්සාව තමයි රෝබෝලගෙන් ෆයිට් කරන එක..හරියට රෙස්ලින් වගේ..ඉතින් දිනන කෙනාට සල්ලි හම්බෙනව..ඉතින් මෙහෙම කොච්චර ෆයිට් කරත් මේ චාලි හැමදාම පරාද වෙනව..ඉතින් ඔහොම ටික කාලයක් යද්දි මෙයාගෙ කියල ලමයෙක් ඉන්නව කියල දැනගන්න හම්බෙනව..ඉතින් මෙයා මොකද කරන්නෙ දන්නවද..මෙයා ලමයව හදාගන්න කට්ටියකට විකුනල සල්ලි ගන්නව..ඒත් වැඩේ වෙන්නෙ මේ ලමයව චාලි සතියක් එයා ගාව තියාගන්න ඕන..ඔන්න ඔතනින් තමා හැමදේම වෙනස් වෙන්නෙ...මෙයාල ඉතින් දවසක් යනව රොබෝවෙක් හදන්න කෑලි එකතු කරගන්න..හරියට පන්චිකාවත්තට වගේ..එතනින් තමා මෙයාලට atomව හම්බෙන්නෙ..දැන් තමා කතාව හරියටම පටන් ගන්නෙ..මේ ඇටම් කියන රොබෝව හරිම විශේශයි..දන්නවද ඒ ඇයි කියල..ආ ආ මන් ඒක කියන් නෑ ..මෙතනින් එහාට පට්ටයි..ඔයාලම බාගෙන බලන්නකෝ..පහලින් බාගන්න..
720p මෙතනින් ගන්න
BRRip තමා ඉතින් පොරොන්දු උන විදිහටම..
1080p කොපිය මෙතනින් ගන්න..
එහෙනම් යාලුවනේ ඔයාල බාගෙන බලන්නකෝ..සින්හල සබ් ඉදිරියේදී දෙන්නම්..ඕනම නම් කමෙන්ට් එකක් දාන්නකෝ..හොයලහරි දෙන්නම්..එහෙනම් අපි ගියා..සුබ දවසක්..
Read More »

කොහොමද ඉතින් යාලුවනේ..ඔන්න මම අද අරගෙන ආව අමුතුම විදිහක පට්ට ෆිලුමක්..ඇත්තම කියනව නම් මේක කොමඩියක්..කොමඩියක් කියන්නෙ සුපිරිම කොමඩියක්..මේක නම් ගොඩක් අය බලල නැතුව ඇති..මේක 2016 ආපු ෆිලුමක්..
ෆිලුම ගැන නම් කතා කරන්න දෙයක් නෑ..ඒ තරම් පට්ට..හිනා වෙන්න පුලුවන් හොදට..අනික මේ ෆිලුම 18+ එකක්..පොඩි අයට නම් එච්චරම සුදුසු නෑ..කොයි වගේ ෆිලුමක්ද කියල අදහසක් ගන්න අපි ට්‍රේලර් එක බලල ඉමු..
කොහොමද හොදයි වගේ නේද..ට්‍රේලර් එකට වඩා ෆිලුම පට්ට..මේකෙ මෙහෙමයි..විදේශ රටවල් වලින් ආපු කොල්ලො දෙන්නෙක් ඉන්නව ඇමරිකාවෙ ඉගෙන ගනිමින්..මේ දෙන්න හොදම යාලුවො..මෙයාලට තියෙන එකම අවුල තමා ඉස්කෝලෙ ඉවර වෙන්න කලින් කෙල්ලෙක් එක්ක ඉන්න කොහොමහරි නිදාගන්න එක..දන්නවනෙ ඉතින්..වැඩේ කියන්නෙ මුන් දෙන්නට කිසිම කෙල්ලෙක් කැමති නෑ..ඉතින් ඔන්න ඉස්කෝලෙ අන්තිම දවසෙ පාටියක් තියෙනව..ඉතින් මේ දෙන්නත් මේකට යන්න හදනව..වැඩේ කියන්නෙ පාටියට යන්න නම් පට්ට කෙල්ලො දෙන්නෙක්ව පාටියට එක්කන් එන්න ඕන..ඔන්න ඔතන තමා කේස් එක වෙන්නෙ..ඉතින් මේ දෙන්න කොහෙන්ද කෙල්ලො දෙන්නෙක් හොයාගන්නෙ..මෙයාලට පාටියට යන්න පුලුවන් වෙයිද...ඉතින් මේව දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනව..එහෙනම් පහලින් බාගන්න..BR Rip එක දාන්නම්..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොපිය මෙතනින් බාගන්න..
එහෙනම් කස්ටිය බාගෙන බලන්නකෝ..තවත් ෆිලුමකින් ආයෙත් හම්බෙමු..සින්හල සබ ඉදිරියෙදි දෙන්නම්..ඔනම අය කමෙන්ටුවක් දාගෙන යන්නකෝ..එහෙනම් අපි ගියා..
Read More »

ඔන්න ඉතින් යාලුවනේ වැඩි කල් යන්න කලින්ම maze runner 2 ඔයාලට අරගෙන ආව..මේකෙ පලවෙනි එක ඔයාල බලන්න ඇතිනේ..නොබැලුව නම් පහල ලින්කුවෙන් ගිහින් බලල ඉන්න..
මෙන්න මේ ලින්කුවෙන් යන්න..
හරි එහෙනම් මේ ගෙනාවෙ දෙවෙනි කොටස..Scorch Trials..
ගොඩක් අය නම් මේක ගැන දන්නව..සමහරු බලලත් ඇති..මොකද මේකත් ටිකක් විතර පරනයි..හැබැයි පරන උනාට කතාව නම් ආයෙ සුපිරි..මේකෙ IMDB රේටින් එක 6.3ක්..දෙයක් කියන්න ඕන මේක ටිකක් විතර පරන එකට වඩා බය හිතෙනව..බොරුනම් ට්‍රේලර් එක බලන්නකෝ..
කොහොමද පට්ටයි නේහ්..ට්‍රේලර් එකට වඩා ෆිල්ම් එකේ ලොකු සීන් එකක් තියෙනව..ඔයාලට මතක ඇතිනෙ අපේ තෝමස් කොලුවයි එයාගෙ යාලුවො සෙට් එකයි වන්කගිරියෙන් පැනල ආව ඉස්සරල කතාවෙ අන්තිමට..එයාලව කස්ටියක් බේරගෙන ආව මතකද..අන්න එතනින් තමා මේ කතාව පටන් ගන්නෙ..මෙයාලව ඉතින් කොහොමහරි WICKED එකෙන් බේරගත්ත කියල එක්කන් එනව..ඒත් අපේ තෝමස් කොලුවට මෙයාලව විශ්වාස නෑ..ඉතින් මෙය හොරෙන්ම ගිහින් ඔත්තු බලන්න ගන්නව..දන්නවද එයාට මොනාද දැනගන්න හම්බෙන්නෙ කියල..හා හා ඒක දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනව..එතනින් පස්සෙ ගොඩක් දේවල් වෙනස් වෙනව..මොනාද කියල ඔයාලම බාගෙන බලන්නකෝ..HD කොපි පමනයි..පහලින් බාගන්න..
720p කොපිය මෙතනින් බාගන්න..
1080p කොපිය මෙතනින් බාගන්න..
එහෙනම් යාලුවනේ ඔයාල කතාව බලල විස්තර කියන්නකෝ..පුලුවන් නම් කමෙන්ටුවක් දාගෙන යන්න..සින්හල සබ් ඉදිරියේදී දෙන්නම්..ඕනම නම් කමෙන්ට් එකක් දාන්න මන් හොයල දෙන්නම්..එහෙනම් හැමෝටම සුබ දවසක්..
Read More »

ඔන්න ඉතින් තවත් සලරුවක් අරන් ආයෙත් මම ආව...පරනයි කිව්වට ගොඩක්ම පරනත් නෑ..Hunger games වගේ ෆිලුමක්..Maze Runner කිව්වම කස්ටියම වගේ දන්නව..
ෆිල්ම් එක නම් පට්ටයි..මේකෙ රගපාන්නෙ කවුරුත් දන්න නලුවෙක්..teen wolf කතා මාලාවෙ ඉන්න ස්ටයිල්ස් තමා මේකෙ රගපාන්නෙ..ඉස්සරල ට්‍රේලර් එක බලල ඉමු..
ට්‍රේලර් එක දැක්කම නම් කතාව බලන්නම හිතෙනව නේද..ඔව් ඔව් බලන්නම ඕන තමා..
ඉතින් යාලුවනේ මේකෙ කතාව ගැන කියනව නම් මෙහෙමයි..මේක පටන් ගන්නෙම මේ තෝමස් කියන කොලුව ලිෆ්ට් එකකින් උඩට යන ගමන්..ඒක තමා මුලින්ම පෙන්නන්නෙ..ඊට පස්සෙ ටික වෙලාවකින් බලද්දි තරුණ ලමයි ටිකක් එයාව වට කරන් ඉන්නව පෙන්නනව..මෙයාටත් මුකුත් හිතාගන්න බැරුව යනව..ඉතින් අපේ තෝමස් කොලුව බයවෙච්ච පාරට හයියෙන් දුවගෙන යනව..දුවගෙන ගිහින් කකුල පැටලිල වැටෙනව..ඊට පස්සෙ තමා මෙයාට වට පිටාව දකින්න හම්බෙන්නෙ..වටේම තාප්පෙකින් වටකරපු පොඩි කැලෑවක් වගේ තැනක්..ඉන්න අය ඔක්කොම තරුන ලමයි..ඉතින් එතකොට තමා කෙනෙක් ඇවිත් මෙයාට විස්තර ඔක්කොම කියන්නෙ..ඊට පස්සෙ තමා තෝමස්ට තේරෙන්නෙ එයාල ඉන්නෙ වන්කගිරියක් ඇතුලෙ කියල..ඉතින් එයාල එතන මොකද කරන්නෙ..එයාල ඇයි ඒකෙ හිර වෙලා ඉන්නෙ..එයාලට එලියට යන්න පුලුවන් වෙයිද..කියල දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනව..එහෙනම් පහලින් බාගන්න...HD කොපිය තමා ඉතින්..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොපිය මෙතනින් ගන්න..
එහෙනම් යාලුවනේ තවත් ෆිලුමක් අරන් ආපහු එන්නම්කෝ..සින්හල සබ ඉදිරියේදි දෙන්නම්..එතකම් ඔබට සුබ දවසක්..
Read More »

ඔන්න ඉතින් යාලුවනේ මෙච්චර දවසක් මම ඔයාලට ෆිල්ම් අරගෙන ආවනෙ..අද මන් අරන් ආවෙ PC ගේම් එකක්..ටිකක් ලගදි ආව එකක්..BATTLEFIELD කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ..නේද..මොකද ඒ තරමටම ඒ ගේම් එක ජනප්‍රියයි..ඇත්තම කියනව නම් මන් අද ඔයාලට ගෙනාවෙ ලගදි ආපු Battlefield 1 කියන ගේම් එක..
දැක්ක ගමන් කස්ටිය නම් අදුරගත්ත නේද..හරි හරි..පුරාජේරු නැතුව කතාවට බහිමු..මේක හදන්නෙ EA සහ DICE ටීම් එක..එයාලගෙ ස්ටෝරි එකයි ග්‍රැෆිකුයි ගැන ඉතින් කතා කරන්න වදන් නෑ මට..බොරු කියලද හිතන්නෙ..එහෙනම් ට්‍රේලර් එක බලන්නකෝ..
Battlefield 1 Official Trailer..
කොහොමද පට්ටයි නේද..ගහනව නම් මෙන්න ගේම්..මේක පරන battlefield ගේම් වගේ එපා වෙන්නෙ නෑ..ස්ටෝරිය මාරම ලස්සනයි..මේකෙ කතා 5ක් තියෙනව..තියෙන්නෙ War Herosල 5 දෙනෙක් ගැන..ගේම් එක ගොඩක් දිග නම් නෑ..ලස්සනෙන් අඩුවකුත් නෑ..ඇක්ශනුත් උපරිමයි..පරන කාලෙ wepons ඒ විදිහටම තියෙනව..මම ගහපු හින්ද තමා මෙහෙම කියන්නෙ..ඔයාලත් පුලුවන් නම් බාගෙන ගහන්න..පට්ටම ගේමක් තමා..මේකෙ මුලින් ආපු ෆයිල් එක නම් 50GB වෙනව..ඒත් ටික දවසකට පස්සෙ rip එකක් ආව..ඉතින් පුලුවන් අය බාගත කරගන්න..මන් ඔක්කොම ලින්ක් ටික දානව..කැමති එකක් බාගන්න..working 100%..Tested..Verified..
පහලින් බාගන්න..
මෙහෙමයි උඩින් දීල තියෙන CPY ෆයිල් එක ගැන කියනව නම් ඒකෙන් ගේම් එක දැම්මොත් Battlefield පරන ගේම් උනත් ගහන්න පුලුවන්..එහෙම නැත්නම් පහල එක බාගන්න..
එහෙමත් නැත්නම් තව කොපියක් තියෙනව..කැමති නම් ඒක ගන්න..හැබැයි මේක install වෙන්න ටිකක් වෙලා යනව..
ඔයාල කැමති විදිහට බාගන්න ඔන්න මන් සයිස් 3කින් ලබාදුන්න..3ම හොදට වැඩ..බාගෙනම බලන්නකො එහෙනම්..
මේකෙ මෙහෙම දාල තිබ්බට සාමන්‍යයෙන් Grafic ටිකක් අඩු කරල 4GB RAM එකක උනත් ගහන්න පුලුවන්..එහෙනම් කස්ටියටම සුබ දවසක්..පුලුවන් නම් කමෙන්ටුවක් කොටාගෙන යම්න..
Read More »

Magic Mike කිව්වම ගොඩක් අය නම් දන්නව ලෙසටම..මොකද ඒ ෆිල්ම් එක ඒ තරම් ජනප්‍රියයි..ඔන්න ඉතින් මන් මේ සැරේ අරන් ආවෙ ලගදි ආපු Magic Mike XXL ෆිල්ම් එක..අම්මෝ මට නම් මතක් වෙද්දිත් හිනා..
මුල් කතාව බලපු අය නම් දන්නව කතාව කොයි වගේද කියල..හිනා වෙලා මැරෙන්න පුලුවන් ෆිලුමක්..ඒ වගේමයි මේ විදිහෙ ෆිලුමක් මෙච්චර කාලෙකට ඇවිල්ලත් නෑ..හරිම වෙනස් කතාවක්..පොඩි අදහසක් ගන්න Trailer එක බලල ඉන්නකෝ...
ඔන්න එහෙනම් කස්ටිය ට්‍රේලර් එක බැලුවනෙ...මේක නම් Teaser එකක්..ෆිල්ම් එක relese වෙලා නම් ටිකක් කල්..හොද කතාවක් හින්ද ඔයාලට ලබාදෙන්න ඕන කියල හිතුන...මේකෙ IMDB රේටින් එක 5.7 උනාට පට්ට ජනප්‍රිය ෆිලුමක්...මේකෙ කතාව ගැන කියනව නම් මෙහෙමයි..මේක ටිකක් මුල් කතාවට සම්බන්දයි..ඒ කියන්නෙ ඒක නොබැලුව කියල මේක තේරෙන්නෙ නැත්තෙ නෑ...මේක් වෙනම කතාවක්..මේකෙ ඉන්නෙ යාලුවො පස් දෙනෙක්..ඇත්තම කියනව නම් පිරිමි ගණිකාවො කියන්නත් පුලුවන්..මෙයාලගෙ ජොබ් එක තමා සල්ලිවලට ගෑනු අයව විනෝදයට පත් කරන එක..ඒ කරන්නෙ කොහොමද කියල නම් බාග්නම බලන්න වටිනව..අම්මෝ හිනා කාල මැරෙනව..
            ඉතින් පරන කතාවෙ මෙයාල සෙට් එක තම තමන්ගෙ ජීවිත හොයාගෙන යනව වෙන් වෙලා..ඒත් මෙයාලට ඒ ජීවිත හරියන්නෑ කියල..ඉතින් මෙයාල කට්ටිය ආපහු සෙට් වෙයිද..කොහොමද සෙට් වෙන්නෙ..ඒ ගමන අතරතුර මෙයාලට සිද්ද වෙන අකරතැබ්බ මොනාද කියල ෆිලුම බාගෙනම බලන්න...පහල ලින්ක් වලින් බාගන්න..
720p කොපිය මෙතනින් බාගන්න..
1080p කොපිය මෙතනින් බාගන්න..
ඉතින් යාලුවනේ ඔන්න එහෙනම් අපි ගියා..බාගෙන බලල කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ..සින්හල සබ ඉදිරියේදී ලබාදෙන්නම්..එහෙනම් සුබ දවසක්..
Read More »

අම්මෝ අවුරුදුත් ආව එහෙනම්..හැබැයි ඉතින් ආව ගියා නේද යාලුවනේ...ඉස්සර වගේ දැන් අවුරුදු කියල පරිසරයෙ වත් වෙනසක් නෑ..අනේ මන්ද..හා හා ඒ කතා වලින් වැඩක් නෑ..ඔන්න ඉතින් ඔයාලට කිව්ව වගේ අවුරුදු තෑගිත් අරන් මම ආයෙත් ආව..බලන්නකො මොකද්ද තෑග්ග කියලා..
ආ ආ කස්ටියට පික් එක දැක්ක ගමන් මතක් වෙන්න ඇති මොකද්ද කියල..නොදන්න අයත් ඇති..Logan තමා ඉතින් මන් අද ඔයාලට අරන් ආවෙ..Logan කියන්නෙ X Men කතා මාලාවෙ එක කතාවක්..Relese උනේ නම් ලගදි..හොද කොපියක් එන්න ටිකක් කල් ගියා..කොහොමහරි බඩු ආව..කස්ටියගෙ හිත් ඇවිස්සෙන්නත් එක්ක ඉස්සරල ට්‍රේලර් එක බලල ඉමු..
කොහොමද..පට්ට නේද..මේකෙ 1080p කොපියක් මට හම්බුනා..සයිස් එක නම් ටිකක් වැඩී..ඒත් කොලිටි නම් උපරිමයි..මේක තමා දැනට තියෙන හොදම කොපිය..පුලුවන් නම් බාගෙන බලන්න..ඇක්ශන් වගේම ලස්සන කතාවක්..
මේකෙ IMDB රේටින් එක 8.5 ක්..කොහොමද ආයෙ කතාව ගැන බයවෙන්න දෙයක් නෑ තිතටම තියෙනව..
              කතාව ගැන කියනව නම් මෙහෙමයි..මේකෙ Wulverine වයස කාලෙ..ඒ කියන්නෙ අවුරුදු 70 විතර වෙද්දි..ඒ වෙද්දි මෙයාල මිනිස්සුන්ගෙන් හැන්ගිලා ඉන්නෙ..මොකද මිනිස්සු එයාලට කැමති නෑ..මිනිස්සු මෙයාලව දඩයම් කරනව..මේ අතරතුර තමා පුදුමාකාර කෙනෙක්ව අපේ Wulvarine ට හම්බෙන්නෙ..එයා කවුද..එයා කොයි වගේ කෙනෙක්ද..කියල දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනව..හා හා කියෙව්ව ඇති නේද..එහෙනම් පහලින් බාගන්නකෝ..
1080p කොලිටිය මෙතනින් බාගන්න..
මේකෙ තව නෝමල් කොපියකුත් තියෙනව..කැමති අය ඉන්නව නම් බාගන්න..ඒක ගොඩක් කොලිටි නම් නෑ..ෆෝන් එකකින් බලනව නම් අවුලක් නෑ..
නෝමල් කොලිටිය මෙතනින් ගන්න..
එහෙනම් යාලුවනේ ඔන්න මම ඔයාලට අවුරුදු තෑගි ගෙනාව..කට්ටියම බලල කොහොමද කියන්නකෝ..පුලුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න..හරි වැරදි කියන්න..එහනම් අපි ගියා..හැමෝටම සුබ අලුත් අවුරුද්දක්..
Read More »

ඔන්න ඉතින් යාලුවනේ තවත් ෆිලුමක් අරන් මම ආව..ගොඩක් අය නම් මේ ෆිලුම ගැන දන්නව..සමහරු නම් බලලත් ඇති..ඒත් ගොඩක් අය නම් මේකෙ හොද කොපියක් බලල නැතුව ඇති..ඉතින් ඔන්න ඒ හින්ද මන් මේක ඔයාලට අරගෙන ආව...
මේක ගැන කියනව නම් ඉතින් පට්ට ෆිලුමක් කියල කියන්න පුලුවන්...මේකෙ ගේම් එක ගහල තියෙන අයට නම් සුපිරියටම මේක තේරෙනව..මොකද මේ ෆිල්ම් එක හදල තියෙන්නෙ ගේම් එකෙන් හින්ද..බලන්නකො ට්‍රේලර් එක..  
කතාව ගැන කියනව නම් මෙහෙමයි..මේ කතාවෙ හැටියට මුලු ලෝකෙම පාලනය කරන්න පුලුවන් බලගතු ආයුදයක් තියෙනව..ඒකට කියන්නෙ The Apple කියල..ඇපල් ගෙඩියක් නෙවේ..ඒ වගේ wepon එකක්..මේක ලබාගන්න කට්ටියකුත් මේක ආරක්ශා කරන්න කට්ටියකුත් ඉන්නව..ආරක්ශා කරන අයට කියන්නෙ Assassins කියල..අනිත් අය Templers..
ඉතින් මේ දෙගොල්ලො අතර ශතවර්ශ ගානක යුද්දයක් ඇති වෙනව මේ ආයුදය හින්ද..මේක මෙහෙම කිව්වට ඔයාලට එච්චර තේරෙන්නෙ නැති වෙයි..ඒත් ෆිල්ම් එක බලද්දි තේරෙයි..
ඇක්ශන් අතින් නම් මේක සුපිරියි...බාගෙනම බලන්නකෝ..පහලින් බාගන්න..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොපිය මෙතනින් බාගන්න..
එහෙනම් ඉතින් තවත් ෆිලුමකින් හම්බෙමු...සුබ අලුත් අවුරුද්දක් හැමෝටම..සබ් ඉදිරියෙදි ලබාදෙන්නම්..
                  
Read More »

ඔන්න ඉතින් යාලුවනේ තවත් පට්ට ෆිලුමක් අරන් අපි ආව...මේක නම් ටිකක් අමුතු විදිහේ ෆිලුමක්..ඇත්තම කියනව නම් split කියන්නෙ horror ගණයට අයත් වෙන ෆිලුමක්..
මේ ලෝකෙ අපි නොදන්න දේවල් ගොඩක් තියෙනව..ඒවගෙන් බොහොමයක් අත්බූත දේවල්..ඉතින් ඒ වගේ කතාවක් තමා මේ..ඉස්සරලම ට්‍රේලර් එක බලන්නකෝ...
ඉතින් මෙහෙමයි සීන් එක..ඉස්සරලම ගෑනු ලමයි තුන් දෙනෙක් එක්ක මිනිහෙක් වාහනේක යනව..එකපාරටම වගේ මේ මිනිසා සිහි නැති වෙන බේතක් ගහල මේ කෙල්ලො තුන් දෙනාව පැහැරගෙන යනව..එතනින් තමා හැමදේම පටන් ගන්නෙ..ඇයි මේ ගෑනු ලමයිව පැහැර ගන්නෙ..මොකද්ද හේතුව..මේ හැමදේම දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනව..පුරසාරම් ඇති..පහලින් බාගන්නකෝ..
                720p කොලිටිය මෙතනින් බාගන්න..
                1080p කොලිටිය මෙතනින් බාගන්න..
එහෙනම් කස්ටිය බාගෙන බලන්නකෝ..කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ..එහෙනම් අපි ගියා..සින්හල සබ් ඉදිරියේදී දෙන්නම්..
Read More »

ඔන්න ගෙනාවා නියම සිත්තමක්..
          බලපු අයටයි නොබලපු අයටයි දෙගොල්ලටම තමා අරගෙන ආවේ..
xXx Return Of Xander Cage (2017)

ෆිලුම ගැනනම් කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඒගැන කියන්න ගියොත් මට මෙතනම තමා ඉන්න වෙන්නෙ. හරි එහෙනම් ඒ කියන්න තියෙන දේවල් මම ට්‍රේලර් එකෙන් පෙන්නන්නම්..
ට්‍රේලර් එක බලන්න මෙතනින්

හරි දැන් ඔයාලා සිතුවම ගැන අදහසක් ගන්න ඇතිනේ එහෙනම්.

පොරොන්දු උනා වගේම අපි මේකෙන් ඔයාලට ලබා දෙන්නෙ HD කොලිටි එක විතරයි.. දැන්නම් ඉතිම් ෆිලුම බාන්න හදිස්සිත් ඇතිනේ ඔන්න යට තියෙනව ලින්ක් එක

1080p hd එක මෙතනින්


720p hd එක මෙතනින් 

හරි එහෙනම් ජය වේවා!!!!
Read More »

ඔන්න කැවුරුත් ආස කරන ෆිලුමක් අරගෙන අපි ආයෙත් ආව..King Kong බලපු නැති කෙනෙක් නැති තරම්..ඉතින් මේ අරන් ආවෙ ඒකෙ අලුත්ම කතාව..kong Skull Island...පට්ටම පට්ටයි යාලුවනේ...
මේක ගැන කියන්න වදන් නෑ ඉතින්..මේක ඇවිත් ටික කාලයක් උනාට තාම හරිහමන් කොලිටි කොපියක් නම් නෑ..ඒත් හැමෝම ආස කරන එකක් නිසා මේ ෆිලුම ඔයාලට දෙන්න අපි හිතුව..
අපි කොහොමත් low Quatily දෙන්න කැමතිම නෑ..ඉතින් අන්තර්ජාලය පීරල හොද කොපියක් හොයාගත්ත..පට්ට කොලිටි..ඒ වගේම ෆයිල් එක ටිකක් ලොකුයි..පුලුවන් අය බාගන්න..මොකද මේක ඒ තරම්ම වටින ෆිලුමක්..ගොඩක් අය නම් ට්‍රේලර් එක බලල ඇති..ඒත් නොබලපු අයට බලන්නත් එක්ක අපී ට්‍රේලර් එක දාන්නම්..බලන්නකො කොහොමද කියල..
කොහොමද..පට්ටයි නේද..මේකෙ සීන් එක මෙහෙමයි..මේක දෙවන ලෝක යුද්ද කාලෙ සීන් එකක්..ඉතින් ඒ කාලෙ තමා අලුත් දූපත් එහෙම අල්ල ගත්තෙ ඇමරිකන් කාරයො..ඉතින් මෙයාලට හම්බෙනව අලුත් දූපතක්..ඉතින් මෙයාල ආමි එකේ සෙට් එකකුත් එක්ක යනව සෝදිසි මෙහෙයුමකට..ඒත් මෙයාල මේක කරන්නෙ මේ දූපතට බෝම්බ දාල..එතනින් තමා කෙල වෙන්නෙ...හා හා මන් නම් මීට වඩා එක වචනයක් කියන් නෑ..සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටියක්..කතා ඇති..පහල ලින්ක් එකෙන් බාගන්නකෝ...
             1080p HD කොපිය මෙතනින් බාගන්න
නෝමල් කොපිය පහල ලින්ක් එකෙන් බාගන්න...
               Normal Quality එක මෙතනින් ගන්න..
එහෙනම් යාලුවනේ කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ..සින්හල සබ් ඉදිරියේදී දෙන්නම්..ආයෙ මේ වගේ ෆිලුමකින් හම්බෙනකම් ගිහින් එන්නම්..
Read More »

                      Your Highness..

ඔන්න ඉතින් ඔයාලට පට්ටම ගිලුමක් අරගෙන අපි ආපහු ආව...මෙච්චර දවස් ඔයාලට දුන්නේ ඇක්ශන් ෆිල්ම්නේ..මේ පාර අපි ගෙනාවෙ පට්ටම පදිරි හිනා වෙලා මැරෙන්න පුලුවන් කොමඩියක්..
අම්මෝ මතක් වෙද්දිත් හිනා යනව..සමහරු නම් බලල ඇති..ඒත් ගොඩක් අය බලල නැතුව ඇති..බලල තියෙනවද කියල මතක් වෙන්නත් එක්ක ට්‍රේලර් එක බලල ඉමු..
කොහොමද..පට්ටයි වගේ නේද..ට්‍රේලර් එකෙන් පේනවට වඩා නම් සුපිරි කොමඩියක් මේක..පොඩි අයට බලන්න නම් එච්චරම සුදුසු නෑ..ඒකත් මතකේ තියාගන්න..එහෙනම් බාගෙන බලන්නකෝ..පහල ලින්ක් එකෙන් බාගන්න..ඔව් ඔව් HD කොපි තමා..
             720p මෙතනින් බාගන්න..
             1080p මෙතනින් බාගන්න..
ඔන්න එහෙනම් කස්ටිය බාගෙන බලල හොද නරක කියන්නකෝ...සින්හල සබ් ඉදිරියේදී ලබදෙන්නම්..එහෙනම් සුබ දවසක්..
Read More »


  • Lord Of The Ring - Fellowship of the Ring
ඔන්න ඉතින් යාලුවනේ අදත් මන් ආව ෆිල්ම් සීරීස් එකක් අරන්...
කොහොමද...කස්ටියට පොටෝ එක දැක්ක ගමන් මතක් වෙන්න ඇති මොකද්ද කියල නේද..ඔව් ඔව් කස්ටියම දන්න ලෝඩ් ඔෆ් ද රින්ග් සෙට් එක තමා අපි මේ සැරේ ඔයාලට අරගෙන ආවෙ..මම කලින් කිව්ව වගේ අපි ලබදෙන්නෙ HD කොලිටි පමනයි..මම නම් හිතන් නෑ ඔයාලගෙන් කවුරුවත් මේ ෆිල්ම් එකේ HD ප්‍රින්ට් එකක් බලල ඇති කියල..ඔන්න ඉතින් ඒ නොබලපු හැමෝටම තමා අපි මේක අරන් ආවෙ..ට්‍රේලර් එකත් දාන්නම්කෝ බලල නැති අයට..
හරිම ලස්සන කතාවක්..ලස්සනයි කියන්නෙ ලස්සනම ලස්සනයි..බලපු සහ බලපු නැති හැමෝම මේක බලන්න කියල මම කියනව..පහල ලින්ක් එකෙන් බාගන්න..
               මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න..
මේ ලින්ක් එකට ගිහින් පහලට යන්න..එතකොට ඇති කොලිටි එක තෝරන්න..කැමති කොලිටි එක තෝරල බාගන්න..


  • Lord of Ring - The two Towers
ඔන්න ඉතින් මන් ලෝඩ් ඔෆ් ද රින්ග් දෙවෙනි කතාවත් අරගෙන ආව...මේකත් ලස්සනම ලස්සනයි..
ඔයාලට මතක ඇති ඉස්සරල කතාවෙ ෆ්‍රෝඩෝ මුද්ද‍ ගිනි කන්දට දාන්න අරන් යන්න ඉදිරිපත් උන හැටි..ඒ ගමන අතරතුර එයාට විදින්න වෙන අකරතැබ්බ ගොඩයි..ඒ මදිවට පිපින් සහෝදරයො දෙන්න මේ කතාවෙ මහ පුදුමාකාර දෙයක් කරනව..ඒක නම් කියන්නෙ නෑ..ඔයාලම බලන්න..ඔන්න එහෙනම් පහලින් බාගන්නකෝ..

  • Lord Of The Ring - Return Of The King
ඔන්න ඉතින් මන් ලෝඩ් ඔෆ් ද රින්ග් අන්තිම කතාවත් අරන්                                               ආව..
ඔයාලට මතක ඇති කලින් කතාවෙ ගොඩක් දේවල් සිද්ද උනා..නපුරු මායාකාරය සරුමාන් මැරුන..එන්ට්ල එකතු උනා..ඒත් යුද්දෙ තාම ඉවර නෑ..පටන් ගැන්ම විතරයි..මතකද ගැන්ඩොල්ෆ් ඇරගොන්ට කියනව වෙනම පාරකින් මිනස් ටිරිත් වලට එන්න කියල..ඒ ඇයි කියල ඔයාලට මේ කතාව බලද්දි තේරෙයි..හා හා..වැඩි කතා ඕන නෑ...ඔක්කොම කිව්වොත් කිසි රසයක් නෑ..පහල ලින්ක් එකෙන් බාගෙනම බලන්නකෝ...
කස්ටිය ඉතින් බලල හොද නරක කියන්නකෝ..සිනහල උපසිරැසි ඉදිරියේදී ලබාදෙන්නම්කෝ...එහෙනම් හැමෝටම සුබ දවසක්..
Read More »

Haksaw Ridge...
ජීවිතේ අපි හැමදාම හිතන් උන්නෙ යුද වීරයෙක් උනාම සතුරන්ව මරල ජයග්‍රහනය කරා යන්න ඕනෙ කියල..මොකද නැත්නම් වීරයෙක් වෙන එකේ තේරුමක් නෑ..ඕක තමා අපි හැමෝගෙම මතය..ඒත් ටිකක් හිතන්න..වීරයෙක් වෙන්න ජීවිත නැති කරන්නම ඕනද..ඇයි ජීවිත බේරල වීරයෙක් වෙන්න බැරි..ටිකක් හිතන්න..
                ඔන්න ඉතින් යාලුවනේ මෙදා සැරේ අපේ ටීම් එකඔයාලට ගෙනාවෙ වෙනස්ම කතාවක්..මේ කතාවත් වීරයෙක් ගැන තමා හැබැයි ජීවිත උදුරගන්න කෙනෙක් නෙවේ..ජීවිත බේරගන්න වීරයෙක් ගැන..මේ ෆිල්ම් එක සම්මාන රැසක් හිමිකරගත්ත ෆිල්ම් එකක්..ඒ වගේම මාරම ලස්සන ෆිල්ම් එකක්..වෙලාවකට හිතට සතුටකුත්..වෙලාවකට නෙතට කදුලකුත් උනන ෆිලුමක්.
ඉස්සරල ට්‍රේලර් එක බලල ඉමු..
 දන්නවද මේ ෆිල්ම් එකේ රගපාන්නෙ ඔයාල කවුරුත් හදුනන චරිතයක්..Amazing Spide Man ෆිල්ම් එකේ ඉන්න පීටර් පාකර් තමා මේකෙ ප්‍රදාන චරිතය වෙන්නෙ..ඇත්තම කියනව නම් මේකෙ කතාව ගැන කියල වැඩක් නෑ..ඒ තරම් ලස්සනයි..වැඩි කතා එපා..බාගනම බලන්නකෝ..පහල ලින්ක් එකෙන් බාගන්න..
                720p කොලිටි එක මෙතනින් බාගන්න..
                1080p කොලිටි එක මෙතනින් බාගන්න..
ඔන්න ඉතින් ඔයාලට පට්ටම කොලිටියෙන් බලන්න පුලුවන් මේ ලස්සන ෆිලුම..එහෙනම් තවත් ෆිලුමකින් හම්බෙන්නම්කෝ..
සින්හල සබ් ඉදිරියේදී ලබදෙන්නම්..එතකම් ඔබට සුබ දවසක්..


Read More »

Archives