ඔන්න යාලුවනේ තවත් ෆිලුමක් අරන් අදත් අපි ආව..මේකත් චුට්ටක් විතර පරනයි..හැබැයි සුපිරිම ෆිලුමක්..සමහරක් බලල ඇති..Suicide Squad කිව්වම ඉතින් නොදැන ඉන්න විදියක් නෑ..
ට්‍රේලර් එක මෙතනින් බලන්න..
කොහොමද..පට්ටයි නේද..මේකත් තනිකරම Superhero ෆිල්ම් එකක්..තව දෙයක් කියන්න ඕන..මේකෙ Batman ඉන්නව පොඩි කොටසකට..
මේකෙ හැටියට මේ දුශ්ටයො ඔක්කොම අල්ලගෙන තමා ඉන්නෙ..ඒ කියන්නෙ විශේශ හිරගෙදරක..
AKA Deadshot ව දන්නවනෙ ඔයාල..අර Batman ෆිල්ම් එකේ ඉන්න සුපිරිම දුශ්ටයෙක්..ඒ වගේම Harly Queen ඒ කියන්නෙ ජෝකර්ගෙ කෑල්ල...එයත් ඉන්නව..තව ගිහින් විදින කෙනෙකුත් ඉන්නව..කිබුලෙක් වගේ එක්කෙනෙකුත් ඉන්නව..මේ කස්ටියවම හිර කරගෙන තමා ඉන්නෙ amanda waler කියන ගෑනු කෙනා..එයා කොහොමහරි මායාකාරියක් එක්ක පැටලෙන්න ගිහින් මේ මායාකාරි නිදහස් වෙනව..ඒ විතරක් නෙවේ මුලු new york නගරෙම විනාශ කරන්න හදනව..ඉතින් මේ amanda waler ට කර කියාගන්න දෙයක් නැතුව මේ දුශ්ටයො ටිකව එකතු කරල ටීම් එකක් හදනව...ඔන්න ඉතින් මේ සෙට් එක තමා Suiside Squad..ඉතින් මෙයාල කොහොමද එකතු වෙලා මේ දුශ්ටයො පරද්දන්නෙ කොහොමද...මෙයාලට වෙන අකරතැබ්බ මොනවද..කව්ද මේ මායාකාරි..මේ දේවල් දැනගන්න නම් ෆිලුම බාගත කරගන්නම වෙනව..එහෙනම් පහලින් බාගන්න..Br Rip එකක්ම අරන් ආව..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොපිය මෙතනින් ගන්න..
3D කොපිය මෙතනින් ගන්න..
හරි එහෙනම් ඔන්න අපි ගියා..සින්හල සබ ඉදිරියෙදි දෙන්නම්..එහෙනම් සුබ දවසක්..කමෙන්ටුවක් දාගෙන යම්න අමතක කරන්න එපෝ..
Post a Comment