ඔන්න ඉතින් යාලුවනේ වැඩ අස්සෙ මම ඔයාලට ෆිලුමක් අරන් ආව..ටිකක් පරන ෆිලුමක් උනත් කිසිදා අමතක නොවන සහ නොවුන ෆිලුමක්..ගොඩක් අය නම කියපු පමනින් දන්නව..කමක් නෑ දන්න නොදන්න හැමෝටම බලන්න තමා අපි මේක ඔන්න අරන් ආවෙ..
කතාව නම් සුපිරි..ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ..ඒ වගේම මාරම ලස්සනයි..මේකෙ IMDB Rating එක 7.1 ක්..ඒකෙන්ම පේනව කොහොමද ෆිලුම කියල..
කතාව ගැන කියන්න කලින් ට්‍රේලර් එක බලල ඉමු..බලන්නකො කොහොමද ඇක්ශන් කියලා..
කස්ටිය එහෙනම් ට්‍රේලර් එක බැලුවනේ..කතාව මෙහෙමයි..මේකෙ ඉන්නව කෙනෙක්..එයා තමා චාලි..මෙයාගෙ රස්සාව තමයි රෝබෝලගෙන් ෆයිට් කරන එක..හරියට රෙස්ලින් වගේ..ඉතින් දිනන කෙනාට සල්ලි හම්බෙනව..ඉතින් මෙහෙම කොච්චර ෆයිට් කරත් මේ චාලි හැමදාම පරාද වෙනව..ඉතින් ඔහොම ටික කාලයක් යද්දි මෙයාගෙ කියල ලමයෙක් ඉන්නව කියල දැනගන්න හම්බෙනව..ඉතින් මෙයා මොකද කරන්නෙ දන්නවද..මෙයා ලමයව හදාගන්න කට්ටියකට විකුනල සල්ලි ගන්නව..ඒත් වැඩේ වෙන්නෙ මේ ලමයව චාලි සතියක් එයා ගාව තියාගන්න ඕන..ඔන්න ඔතනින් තමා හැමදේම වෙනස් වෙන්නෙ...මෙයාල ඉතින් දවසක් යනව රොබෝවෙක් හදන්න කෑලි එකතු කරගන්න..හරියට පන්චිකාවත්තට වගේ..එතනින් තමා මෙයාලට atomව හම්බෙන්නෙ..දැන් තමා කතාව හරියටම පටන් ගන්නෙ..මේ ඇටම් කියන රොබෝව හරිම විශේශයි..දන්නවද ඒ ඇයි කියල..ආ ආ මන් ඒක කියන් නෑ ..මෙතනින් එහාට පට්ටයි..ඔයාලම බාගෙන බලන්නකෝ..පහලින් බාගන්න..
720p මෙතනින් ගන්න
BRRip තමා ඉතින් පොරොන්දු උන විදිහටම..
1080p කොපිය මෙතනින් ගන්න..
එහෙනම් යාලුවනේ ඔයාල බාගෙන බලන්නකෝ..සින්හල සබ් ඉදිරියේදී දෙන්නම්..ඕනම නම් කමෙන්ට් එකක් දාන්නකෝ..හොයලහරි දෙන්නම්..එහෙනම් අපි ගියා..සුබ දවසක්..
Post a Comment