ඔන්න කැවුරුත් ආස කරන ෆිලුමක් අරගෙන අපි ආයෙත් ආව..King Kong බලපු නැති කෙනෙක් නැති තරම්..ඉතින් මේ අරන් ආවෙ ඒකෙ අලුත්ම කතාව..kong Skull Island...පට්ටම පට්ටයි යාලුවනේ...
අපි කොහොමත් low Quatily දෙන්න කැමතිම නෑ..ඉතින් අන්තර්ජාලය පීරල හොද කොපියක් හොයාගත්ත..පට්ට කොලිටි..ඒ වගේම ෆයිල් එක ටිකක් ලොකුයි..පුලුවන් අය බාගන්න..මොකද මේක ඒ තරම්ම වටින ෆිලුමක්..ගොඩක් අය නම් ට්‍රේලර් එක බලල ඇති..ඒත් නොබලපු අයට බලන්නත් එක්ක අපී ට්‍රේලර් එක දාන්නම්..බලන්නකො කොහොමද කියල..
1080p HD කොපිය මෙතනින් බාගන්න
නෝමල් කොපිය පහල ලින්ක් එකෙන් බාගන්න...
Normal Quality එක මෙතනින් ගන්න..
එහෙනම් යාලුවනේ කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ..සින්හල සබ් ඉදිරියේදී දෙන්නම්..ආයෙ මේ වගේ ෆිලුමකින් හම්බෙනකම් ගිහින් එන්නම්..
Post a Comment