අම්මෝ අවුරුදුත් ආව එහෙනම්..හැබැයි ඉතින් ආව ගියා නේද යාලුවනේ...ඉස්සර වගේ දැන් අවුරුදු කියල පරිසරයෙ වත් වෙනසක් නෑ..අනේ මන්ද..හා හා ඒ කතා වලින් වැඩක් නෑ..ඔන්න ඉතින් ඔයාලට කිව්ව වගේ අවුරුදු තෑගිත් අරන් මම ආයෙත් ආව..බලන්නකො මොකද්ද තෑග්ග කියලා..
මේකෙ IMDB රේටින් එක 8.5 ක්..කොහොමද ආයෙ කතාව ගැන බයවෙන්න දෙයක් නෑ තිතටම තියෙනව..
කතාව ගැන කියනව නම් මෙහෙමයි..මේකෙ Wulverine වයස කාලෙ..ඒ කියන්නෙ අවුරුදු 70 විතර වෙද්දි..ඒ වෙද්දි මෙයාල මිනිස්සුන්ගෙන් හැන්ගිලා ඉන්නෙ..මොකද මිනිස්සු එයාලට කැමති නෑ..මිනිස්සු මෙයාලව දඩයම් කරනව..මේ අතරතුර තමා පුදුමාකාර කෙනෙක්ව අපේ Wulvarine ට හම්බෙන්නෙ..එයා කවුද..එයා කොයි වගේ කෙනෙක්ද..කියල දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනව..හා හා කියෙව්ව ඇති නේද..එහෙනම් පහලින් බාගන්නකෝ..
1080p කොලිටිය මෙතනින් බාගන්න..
මේකෙ තව නෝමල් කොපියකුත් තියෙනව..කැමති අය ඉන්නව නම් බාගන්න..ඒක ගොඩක් කොලිටි නම් නෑ..ෆෝන් එකකින් බලනව නම් අවුලක් නෑ..
නෝමල් කොලිටිය මෙතනින් ගන්න..
එහෙනම් යාලුවනේ ඔන්න මම ඔයාලට අවුරුදු තෑගි ගෙනාව..කට්ටියම බලල කොහොමද කියන්නකෝ..පුලුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න..හරි වැරදි කියන්න..එහනම් අපි ගියා..හැමෝටම සුබ අලුත් අවුරුද්දක්..
Post a Comment