ඔන්න ඉස්සරලා ගෙනාපු ෆිලුමෙ දෙවනි කොටසත් උස්සගෙන අවා..
විස්තර කරන්න කලින් ට්‍රේලර් එක බලලම ඉන්නකෝ
හරි එහෙනම් වැඩේට බහිමු.
මේකෙ විශේෂත්වයක් තියෙනවා. මොකක්ද කියනවනම්,
අපිට දැන් ෆිලුම් බලල බලලම ෆිලුමේ පොඩ්ඩක් බලනකොට ඉස්සරහට මොකද වෙන්නේ කියල අපිට අදහසක් එනවනේ කොහොමත්... මේකේ එහෙම බෑ හිතාගන්න බැරිදේවල් තමා මේකෙ වෙන්නේ.. කුතුහලය අතින් උපරිමයි..
සුපිරිම කතාවක් තියෙන්නේ.. මායාව කියන්නෙ කවුරුත් ආස දෙයක්නේ.. ආසාවට ඔයාලා රැවටෙනවා කියන්නේ ඕන්න ඕකටයි.. බොරුනම් බලන්නකෝ මොකද වෙන්නේ කියලා..කතාව ගැනනම් මම මොකුත් කියන්නෙ නෑ මොකද කිව්වොත් වැඩක් නෑ... ඔන්න ටොරන්ට් බාන අයට ටොරන්ට් ෆයිල් පහත් දීල තියෙනවා..
1080p Hd Rip 1.3GB ටොරන්ට් ෆයිල් එක මෙතනින්
පසුව හමුවන බලාපොරොත්තුවත් එක්ක අදට මම නවතින්නම්..
(සමි සඳරු)
Post a Comment