Magic Mike කිව්වම ගොඩක් අය නම් දන්නව ලෙසටම..මොකද ඒ ෆිල්ම් එක ඒ තරම් ජනප්‍රියයි..ඔන්න ඉතින් මන් මේ සැරේ අරන් ආවෙ ලගදි ආපු Magic Mike XXL ෆිල්ම් එක..අම්මෝ මට නම් මතක් වෙද්දිත් හිනා..
මුල් කතාව බලපු අය නම් දන්නව කතාව කොයි වගේද කියල..හිනා වෙලා මැරෙන්න පුලුවන් ෆිලුමක්..ඒ වගේමයි මේ විදිහෙ ෆිලුමක් මෙච්චර කාලෙකට ඇවිල්ලත් නෑ..හරිම වෙනස් කතාවක්..පොඩි අදහසක් ගන්න Trailer එක බලල ඉන්නකෝ...
ඔන්න එහෙනම් කස්ටිය ට්‍රේලර් එක බැලුවනෙ...මේක නම් Teaser එකක්..ෆිල්ම් එක relese වෙලා නම් ටිකක් කල්..හොද කතාවක් හින්ද ඔයාලට ලබාදෙන්න ඕන කියල හිතුන...මේකෙ IMDB රේටින් එක 5.7 උනාට පට්ට ජනප්‍රිය ෆිලුමක්...මේකෙ කතාව ගැන කියනව නම් මෙහෙමයි..මේක ටිකක් මුල් කතාවට සම්බන්දයි..ඒ කියන්නෙ ඒක නොබැලුව කියල මේක තේරෙන්නෙ නැත්තෙ නෑ...මේක් වෙනම කතාවක්..මේකෙ ඉන්නෙ යාලුවො පස් දෙනෙක්..ඇත්තම කියනව නම් පිරිමි ගණිකාවො කියන්නත් පුලුවන්..මෙයාලගෙ ජොබ් එක තමා සල්ලිවලට ගෑනු අයව විනෝදයට පත් කරන එක..ඒ කරන්නෙ කොහොමද කියල නම් බාග්නම බලන්න වටිනව..අම්මෝ හිනා කාල මැරෙනව..
ඉතින් පරන කතාවෙ මෙයාල සෙට් එක තම තමන්ගෙ ජීවිත හොයාගෙන යනව වෙන් වෙලා..ඒත් මෙයාලට ඒ ජීවිත හරියන්නෑ කියල..ඉතින් මෙයාල කට්ටිය ආපහු සෙට් වෙයිද..කොහොමද සෙට් වෙන්නෙ..ඒ ගමන අතරතුර මෙයාලට සිද්ද වෙන අකරතැබ්බ මොනාද කියල ෆිලුම බාගෙනම බලන්න...පහල ලින්ක් වලින් බාගන්න..
720p කොපිය මෙතනින් බාගන්න..
1080p කොපිය මෙතනින් බාගන්න..
ඉතින් යාලුවනේ ඔන්න එහෙනම් අපි ගියා..බාගෙන බලල කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ..සින්හල සබ ඉදිරියේදී ලබාදෙන්නම්..එහෙනම් සුබ දවසක්..
Post a Comment