Pageviews past week

Search This Blog

Translate

                 HARRY POTTER COLLECTION....

  • හැරී පොටර් පලමුවන කතාව - (Harry Potter and the Sosarous Stone)
ඔන්න යාලුවනේ මන් ඔයාල ආසම කතා සෙට් එකක් එකම තැනකට අරගෙන ආව..කවුරුත් දන්න හැරී පොටර් කතා මාලාව තමා මන් ඔයාලට අරගෙන ආවෙ..ගොඩාක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමා මේ කතා ඔක්කොම එක පාර download කරගන්නෙ කියන එක..ඉතින් මන් ඒ ඔක්කොම ඔයාලට එක තැනකට අරන් ආව..වැඩි කතා ඕන නෑ ෆිල්ම් එක ගැන කතාවට බහිමු..   
                         
ඔන්න ඉතින් යාලුවනේ මේක තමා පලවෙනි කතාව..මේක මාරම ලස්සනයි..හැරී පොටර් කියන්නෙ කව්ද..කොහොමද එයා මායාකාරයෙක් වෙන්නෙ..මොකද්ද හොග්වෝට්ස් ඉස්කෝලෙ..කියල වැඩක් නෑ යාලුවනේ ඔයාල බලන්මම ඕන..මතක නැති අයට මතක් වෙන්නත් බලපු නැති අයට කොයි වගේද කියල දැනගන්නත් අපි මුලින්ම ට්‍රේලර් එක බලල ඉමු.....

කස්ටියට දැන් මතක් උනාද..කොහොමද ලස්සනයි නේද..එහෙනම් පහල ලින්ක් එකෙන් ෆිල්ම් එක download කරගන්න.....
මේ ලින්ක් එකෙන් ගිහින් පහලට ගිහිල්ල download කරගන්න...තව දෙයක්..මම මේක හරහා ලබාදෙන්නෙ HD පිටපත් පමනයි..ඒකෙත් Extended කියන වර්ගය..ඉතින් ඔයාල මන් දීල තියෙන ලින්ක් එකෙන් ගිහින් සයිට් එකේ පහලට යනකොට ඇති 720p සහ 1080p කියල..කැමති එකක් තෝරගෙන download කරගන්න...
  • හැරී පොටර් දෙවන කතාව - (Harry Potter and the Chamber of secret)
හැරී පොටර් දෙවෙනි කතාවත් අරන් ඔන්න මන් ආව...ඉතින් යාලුවනේ හොග්වෝට්ස් ඉස්කෝලෙ දෙවෙනි අවුරුද්දත් පටන් අරන්..
                  
ඔන්න  ඉතින් මේ සැරේ මායා ඉස්කෝලෙ වෙන්නෙ මහ අමුතු අත්බූත දේවල්..ඒ මදිවට ඒව වෙන්නෙත් අපේහැරීටමයි..ටිකක් විතර බයත් හිතෙනව..බොරුනම් ට්‍රේලර් එක බලන්නකෝ....

     
දැක්ක නේද ඉතින්..හරිම ලස්සන ගිලුමක්..ඔන්න බාගෙන බලන්නකෝ...පහල ලින්ක් එකෙන් ගිහින් බාගන්න..
මේ ලින්ක් එකට ගිහින් කැමති කොලිටි එක තෝරගන්න...සයිට් එකට ගියාම pic එකට පහලින් ඇති කොලිටි එක තෝරගන්න..එතනින් download කරගන්න..
  • හැරී පොටර් තුන්වන කතාව -(Harry potter and Prisinor of Askaban)
න්න දැන් මන්  කියන්න යන්නෙ හැරී පොටර් තුන්වන කතාව ගැන..මේකත් සුපිරිමයි..

හැරී පොටර් කතාවලින් මටනම් ලස්සනම කතාව තමා මේක..හැරීගෙ මායා වැඩ ගොඩක් තියෙනව..ඒ වගේම පරන නෑදෑයෙකුත් හම්බෙනව..වැඩි කතා එපා..ට්‍රේලර් එක බලල ඉමු...
ඔන්න කස්ටියම එහෙනම් ට්‍රේලර් එක බැලුවනෙ..දැන් තියෙන්නෙ ෆිල්ම් එක බලන්න තමා..කතාව කොහොමද කියල ඔයාලම බලල තීරනය කරන්නකෝ..පහල ලින්ක් එකෙන් බාගන්න..
මේ ලින්ක් එකෙන් ගිහින් ඕන කොලිටි එක තෝරගෙන download කරගන්න..
  • හැරී පොටර් සිව්වන කතාව - (Harry potter and the Goblet of fire)
මේකනම් පට්ට ඉතින්..හැරී පොටර් කතා සෙට් එක වෙනස් වෙන්නෙ මෙතනින් තමා...
ඔන්න මේ කතාව ගොඩක් තීරනාත්මක කතාවක්
..කස්ටියම දන්නවනෙ වෝල්ඩමෝට්ව..එහෙම නැත්නම් Drak wizard ..මේ කතාවෙ වෝල්ඩමෝට් ආපහු එනව..බලන්නකො කොහොමද ඒක වෙන්නෙ කියලා..කෝකටත් ඉස්සරවෙලා ට්‍රේලර් එක බලමු..
තුන්වෙනි කතාව බලපු එකේ හතර කොහොම නොබල ඉන්නද..නේද..මේ ගැන කියල වැඩක් නෑ..download කරගෙන බලලම ඉමු..පහල ලින්ක් එකෙන් බාගන්න..
ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් ඕන කොලිටි එක තෝරන් download කරගන්න..සබ් ඉදිරියේදී ලබාදෙන්න බලාපොරොත්තු වෙනව..එහෙනම් බලන්නකො කතාව..
  • හැරී පොටර් පස්වන කතාව - (Harry Potter and Oder of Phoenix)
මායාවරුන්ගේ සන්ගමය එහෙමත් නැත්නම් වෝල්ඩමෝට් එක්ක සටනට ඉදිරිපත් වෙන team එක..
හැරී පොටර් දැන් ලොකු වෙලා..හොග්වෝට්ස් වල පස්වෙනි අවුරුද්දත් ආව..හැරීට දැන් තනියම තමන් ගැන බලාගන්න වෙනව..හැබැයි එයා තනි වෙන්නෙ නම් නෑ..බලන්නකො කව්ද එයත් එක්ක ඉන්නෙ කියල..
කස්ටියම ට්‍රේලර් එක බැලුවනෙ..එහෙනම් ෆිල්ම් එක බාගමු..පහල ලින්ක් එකෙන් බාගන්න..
මේ ලින්ක් එකට ගිහින් කැමති කොලිටි එක තෝරගෙන බාගන්න...සින්හල උපසිරැසි ඉදිරියේදී ලබාදෙන්නම්..
  • හැරී පොටර් හයවන කතාව - (Harry Potter and the Half Blood Prince)
ඔයාලට මතක ඇති ඉස්සරල කතාවෙ අන්තිමට ඩම්බල්ඩෝ ඇවිත් හැරීව බේරගත්ත හැටි..ඉතින් මේ කතාවත් හැරී පොටර් කතා මාලාවේ ඉතාම තීරනාත්මක කතාවක්...
                      
කතාව ගැන ගොඩක් කිව්වොත් නම් අපරාදෙ..ඒ තරම් පට්ට ෆිලුමක්..
ඉස්සරලම ට්‍රේලර් එක  බලමු..
බලන්න කලින් දෙයක් කියන්න කැමතියි..මේක ටිකක් දුක හිතෙන කතාවක්..මොකද කියල ඔයාලම බලන්නකෝ..පහල ලින්ක් එකෙන් ෆිල්ම් එක බාගන්න..
මෙන්න මේ ලික්න් එක ක්ලික් කරන්න...
මේ ලින්ක් එකෙන් පහලට ගිහින් කැමති කොලිටි එක තෝරගෙන බාගන්න...
  • හැරී පොටර් හත්වන කතාව (part 1) - (Harry Potter and the Deathly Hallows part 1)
ඔයාලට මතක ඇතිනෙ කලින් කතාවෙ අපි ආස කරපු චරිතයක් මෙලොවින් සමුගත්ත..ඉතින් ඩම්බල්ඩෝ නැතිව හැමදේම අවුල් ජාලයක් වෙලා..ඔයාලම බලන්නකෝ..
මේකෙ ට්‍රේලර් එක බැලුවම පිස්සු හැදෙයිද දන්නෑ...කමක් නෑ ඔන්න ඔහේ බලමුකෝ..
                                          
කොහොමද පට්ටයි වගේ නේද..ඇක්ශන්  නම් උපරිමයි..ඔන්න එහෙනම් ෆිලුම බාගෙන බලන්නකෝ..පහල ලින්ක් එකෙන් බාගන්න..
මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න...
  • හැරී පොටර් හත්වන කතාව part 2 - (Harry Potter and the dethly hallows part 2)
ඔන්න ඉතින් මම හැරී පොටර් කතා මාලාවේ අවසාන කතාව අරගෙන ආව..ඇක්ශන් නම් උපරිමයි..මේක ගැන නම් මන් වචනයක් වත් කියන් නෑ..මොකද මේකෙ එලි නොවුන රහස් ගොඩක් එලිවෙනව..
මේක තනිකරම ආදායම් වාර්තා බිද දමපු ෆිල්ම් එකක්..ඇක්ශන් කොහොමද කියල බලන්න ඕනද..පහල ට්‍රේලර් එක බලන්නකො එහෙනම්..
කස්ටිය දැක්ක නේද..පට්ට එකෙත් පට්ටමයි..පහල ලින්ක් එකෙන් ෆිල්ම් එක බාගන්නකෝ..
මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න..
ඔන්න ඉතින් ඔයාලට පොරොන්දු උන විදිහට කතා සෙට් එකම එක තැනකට ගෙනාව..ටිකක් මහන්සි වෙන්න උනා..අවුලක් නෑ..බලල හොද නරක කියන්නකෝ..සින්හල උපසිරැසි ඉදිරියේදී දෙන්න බලාපොරොත්තු වෙනව..ඔන්න එහෙනම් අපි ගියා..තවත් ෆිල්ම් එකකින් හම්බෙමු..


     










0 comments

Post a Comment

Archives