ඔන්න ඉතින් ලමායි හැමදාම කස්ටියම දන්න කියන සුපිරිම ඇක්ශන් ෆිලුම්නෙ ගෙනාවෙ..මේ සැරේ ටිකක් වෙනස් ඇක්ශන් ත්‍රිලර් ෆිලුමක් ගෙනාව..මේක සමහරක් අය නම් දන්නෙ නැතුව ඇති..හැබැයි පට්ටම ෆිලුමක් තමා..
trailer එක මෙතනින් බලන්න..
කොහොමද..පට්ටයි නේද..මේකෙ සීන් එක මෙහෙමයි..ඇමරිකාවෙන් ඉරාකයට යනව මිශන් එකකට සාමන්‍ය..ඇමරිකන් හමුදාව තමා යන්නෙ..ඉතින් මේ මෙහෙයුම අතරතුර එක පාරටම මෙයාල හොල්මනක් වගේ දෙයක් දකිනව..කලබල වෙන පාර මෙයාල වෙඩි තියනව..වැඩේ කියන්නෙ හොල්මන් වලට වෙඩි වදින් නෑනෙ..කොහොමහරි මේ හොල්මන හෝ ආයුදය මේ සෙබලු සෙට් එකම ඉවරයක් කරනව..මෙතනින් තමා හමදේම පටන් ගන්නෙ..
ඊට පස්සෙ එයාල දන්න කියන නොපෙනෙන අත්බූත දේවල් ගැන පරීක්ෂන කරන කෙනෙක්ව මෙයාල ගෙන්නනව..ඉතින් මේ සම්බන්දව පරීක්ශන කරන්න එන කෙනාටත් මේක මාරම ගැටලුවක් වෙනව..ඊට පස්සෙ මෙයා කන්ඩායමක් අරන් සිද්දිය උන තැනට ආපහු යනව..ඔන්න ඊට පස්සෙ තමා හොදම හරිය පටන් ගන්නෙ..ඒව මන් කියන් නෑ..ඇත්තටම මේ බූතයොද එහෙමත් නැත්නම් යම්කිසි රහස් ආයුදයක්ද..මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් ෆිලුමබලන්නම වෙනව..එහෙනම් පහලින් බාගන්න..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොපිය මෙතනින් ගන්න..
එහෙනම් කස්ටිය බාගෙන බලන්නකෝ..පට්ටම කතාවක් ඇක්ශන් උපරිමයි..
ඕනම නම් දෙයක් කියන්නම්කෝ..මේක හොල්මන් ෆිලුමක් නම් නෙවේ..හරි එහෙනම් අපි ගියා..සුබ දවසක්..
Post a Comment