Pageviews past week

Search This Blog

Translate


  • Lord Of The Ring - Fellowship of the Ring
ඔන්න ඉතින් යාලුවනේ අදත් මන් ආව ෆිල්ම් සීරීස් එකක් අරන්...
කොහොමද...කස්ටියට පොටෝ එක දැක්ක ගමන් මතක් වෙන්න ඇති මොකද්ද කියල නේද..ඔව් ඔව් කස්ටියම දන්න ලෝඩ් ඔෆ් ද රින්ග් සෙට් එක තමා අපි මේ සැරේ ඔයාලට අරගෙන ආවෙ..මම කලින් කිව්ව වගේ අපි ලබදෙන්නෙ HD කොලිටි පමනයි..මම නම් හිතන් නෑ ඔයාලගෙන් කවුරුවත් මේ ෆිල්ම් එකේ HD ප්‍රින්ට් එකක් බලල ඇති කියල..ඔන්න ඉතින් ඒ නොබලපු හැමෝටම තමා අපි මේක අරන් ආවෙ..ට්‍රේලර් එකත් දාන්නම්කෝ බලල නැති අයට..
හරිම ලස්සන කතාවක්..ලස්සනයි කියන්නෙ ලස්සනම ලස්සනයි..බලපු සහ බලපු නැති හැමෝම මේක බලන්න කියල මම කියනව..පහල ලින්ක් එකෙන් බාගන්න..
               මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න..
මේ ලින්ක් එකට ගිහින් පහලට යන්න..එතකොට ඇති කොලිටි එක තෝරන්න..කැමති කොලිටි එක තෝරල බාගන්න..


  • Lord of Ring - The two Towers
ඔන්න ඉතින් මන් ලෝඩ් ඔෆ් ද රින්ග් දෙවෙනි කතාවත් අරගෙන ආව...මේකත් ලස්සනම ලස්සනයි..
ඔයාලට මතක ඇති ඉස්සරල කතාවෙ ෆ්‍රෝඩෝ මුද්ද‍ ගිනි කන්දට දාන්න අරන් යන්න ඉදිරිපත් උන හැටි..ඒ ගමන අතරතුර එයාට විදින්න වෙන අකරතැබ්බ ගොඩයි..ඒ මදිවට පිපින් සහෝදරයො දෙන්න මේ කතාවෙ මහ පුදුමාකාර දෙයක් කරනව..ඒක නම් කියන්නෙ නෑ..ඔයාලම බලන්න..ඔන්න එහෙනම් පහලින් බාගන්නකෝ..

  • Lord Of The Ring - Return Of The King
ඔන්න ඉතින් මන් ලෝඩ් ඔෆ් ද රින්ග් අන්තිම කතාවත් අරන්                                               ආව..
ඔයාලට මතක ඇති කලින් කතාවෙ ගොඩක් දේවල් සිද්ද උනා..නපුරු මායාකාරය සරුමාන් මැරුන..එන්ට්ල එකතු උනා..ඒත් යුද්දෙ තාම ඉවර නෑ..පටන් ගැන්ම විතරයි..මතකද ගැන්ඩොල්ෆ් ඇරගොන්ට කියනව වෙනම පාරකින් මිනස් ටිරිත් වලට එන්න කියල..ඒ ඇයි කියල ඔයාලට මේ කතාව බලද්දි තේරෙයි..හා හා..වැඩි කතා ඕන නෑ...ඔක්කොම කිව්වොත් කිසි රසයක් නෑ..පහල ලින්ක් එකෙන් බාගෙනම බලන්නකෝ...
කස්ටිය ඉතින් බලල හොද නරක කියන්නකෝ..සිනහල උපසිරැසි ඉදිරියේදී ලබාදෙන්නම්කෝ...එහෙනම් හැමෝටම සුබ දවසක්..

0 comments

Post a Comment

Archives