Pageviews past week

Search This Blog

Translate

ඔන්න ඉතින් යාලුවනේ වැඩි කල් යන්න කලින්ම maze runner 2 ඔයාලට අරගෙන ආව..මේකෙ පලවෙනි එක ඔයාල බලන්න ඇතිනේ..නොබැලුව නම් පහල ලින්කුවෙන් ගිහින් බලල ඉන්න..
මෙන්න මේ ලින්කුවෙන් යන්න..
හරි එහෙනම් මේ ගෙනාවෙ දෙවෙනි කොටස..Scorch Trials..

ගොඩක් අය නම් මේක ගැන දන්නව..සමහරු බලලත් ඇති..මොකද මේකත් ටිකක් විතර පරනයි..හැබැයි පරන උනාට කතාව නම් ආයෙ සුපිරි..මේකෙ IMDB රේටින් එක 6.3ක්..දෙයක් කියන්න ඕන මේක ටිකක් විතර පරන එකට වඩා බය හිතෙනව..බොරුනම් ට්‍රේලර් එක බලන්නකෝ..
කොහොමද පට්ටයි නේහ්..ට්‍රේලර් එකට වඩා ෆිල්ම් එකේ ලොකු සීන් එකක් තියෙනව..ඔයාලට මතක ඇතිනෙ අපේ තෝමස් කොලුවයි එයාගෙ යාලුවො සෙට් එකයි වන්කගිරියෙන් පැනල ආව ඉස්සරල කතාවෙ අන්තිමට..එයාලව කස්ටියක් බේරගෙන ආව මතකද..අන්න එතනින් තමා මේ කතාව පටන් ගන්නෙ..මෙයාලව ඉතින් කොහොමහරි WICKED එකෙන් බේරගත්ත කියල එක්කන් එනව..ඒත් අපේ තෝමස් කොලුවට මෙයාලව විශ්වාස නෑ..ඉතින් මෙය හොරෙන්ම ගිහින් ඔත්තු බලන්න ගන්නව..දන්නවද එයාට මොනාද දැනගන්න හම්බෙන්නෙ කියල..හා හා ඒක දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනව..එතනින් පස්සෙ ගොඩක් දේවල් වෙනස් වෙනව..මොනාද කියල ඔයාලම බාගෙන බලන්නකෝ..HD කොපි පමනයි..පහලින් බාගන්න..
720p කොපිය මෙතනින් බාගන්න..
1080p කොපිය මෙතනින් බාගන්න..
එහෙනම් යාලුවනේ ඔයාල කතාව බලල විස්තර කියන්නකෝ..පුලුවන් නම් කමෙන්ටුවක් දාගෙන යන්න..සින්හල සබ් ඉදිරියේදී දෙන්නම්..ඕනම නම් කමෙන්ට් එකක් දාන්න මන් හොයල දෙන්නම්..එහෙනම් හැමෝටම සුබ දවසක්..

0 comments

Post a Comment

Archives