Pageviews past week

Search This Blog

Translate

මේ ලෝකෙ ජයගත්ත දාර්ශනිකයො ගොඩක් අය උපතින්ම ආබාදිතයි..ඒත් එයාල සුපිරි වැඩ්ඩො..මොකද එයාල ආබාදිතයි කියල පසුබට උනේ නෑ..උත්සහයෙන් ජීවිතය ජය ගත්ත..ඉතින් අද ගෙනාවෙ ඒ වගේ සලරුවක්..ඒ තමා..The Accountant.

Accountant කිව්වම ඔයාලට හිතෙන්නෙ මොකද්ද..ගනකාදිකාරවරයෙක් ගැන කතාවක් වෙන්න ඇති කියල නේද..හපෝයි නෑ..මේක එහෙම එකක් නෙවේ..ශුවර් නැත්නම් ට්‍රේලර් එක බලන්නකො..
ට්‍රේලර් එක මෙතනින් බලන්න..
කොහොමද ෆුල් ඇක්ශන් නේහ්..මේකෙ තියෙන්නෙ ආයෙ සුපිරිම කතාවක්..
මෙහෙමයි..ආබාදිත ලමයෙක් ඉන්නව..මෙයාහෙ තාත්ත ආමි එකේ..කොහොමහරි මේ ලමය ආබාදිතයි..සද්දෙ ඕනවට වඩ ඇහෙන්න බෑ..ඉතින් මෙයාගෙ අම්ම මෙයාව දාලයනව..අන්තිමට තාත්ත ගාව තමා ඉතින් ඉන්න වෙන්නෙ..ඔන්න ඉතින් කාලය ගෙවිල යනව..ඊට පස්සෙ තම සිද්දිය පටන් ගන්නෙ..දන්නවද මේ චරිතෙට පන පොවන්නෙ කවුද කියල..ඒ තමා Ben Aflek..ඒ කියන්නෙ Batmanට රගපාන කෙනා..ෆිල්ම් එක ගැන ඉතින් කතාකරන්න දෙයක් නෑනෙ..
දෙයක් කියන්නම්..මම ජිවිතෙ බලපු සුපිරිම ඇක්ශ්න් ෆිලුමක් තමා මේක..ඉතින් ඔයාලට  හින්ද ඔන්න ගෙනාව Br rip..පහලින් බාගන්න..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොපිය මෙතනින් ගන්න..
එහෙනම් අපි ගියා..ෆිලුම බලල හොද නරක කියන්නකෝ..සින්හල සබ ඉදිරියෙදි දෙන්නම්..එහෙනම් සුබ දවසක්..

0 comments

Post a Comment

Archives