ඔන්න ඉතින් යාලුවනේ අදත් ගේම් එකක් අරන් තමා මම ආවෙ..කස්ටිය ඉල්ලපු නිසා ටිකක් පරන ගේමක් තමා ගෙනාවෙ..ඒ උනාට අමතක නොවෙන ගේමක්..ඒ තමා Call of Duty Modern Warfare 3..
ගොඩක් අය නම් මේක ගහල ඇති..නොගහපු අයත් ඇති..නොගහපු අයට කියන්න තියෙන්නෙ පට්ටම ගේම් එකක් කියල තමා..කතාව නම් සුප්ප..trailer එක බලල ඉන්නකෝ..ඔයාලටම තේරෙයි..
ට්‍රේලර් එක මෙතනින් බලන්න.
කොහොමද පට්ටයි නේද..මේක ටිකක් දුක හිතෙන කතාවක්..ඒ ඇයි කියල මන් කියන්නෙ නෑ..ඔයාලම බලන්නකෝ..
හදන්නෙ activition තමා..ඇක්ශන් සහ ස්ටෝරිය සුපිරි ඒකයි..ඉස්සරල ගේම් ගහල තියෙන අය නම් දන්නව මේකෙ ඉන්න චරිත ගැන..ප්‍රදානම කෙනා ඉතින් Captain Price නේ..බලන්නකො මේකෙ අන්තිමට ඉතුරු වෙන්නෙ කවුද කියල..අම්මෝ බෑ බෑ..කියන්නෙ නම් නෑ..එහෙනම් පහලින් බාගත කරගන්න..ටොරන්ට් ලින්කුව දාන්නම්..5GB වෙන්නෙ..
ටොරන්ට් ලින්ක් එක මෙතනින් ගන්න..
එහෙනම් කස්ටිය ගේම් එක ගහල විස්තර කියන්නකෝ..මේක 2GB RAM එකේ උනත් වැඩ grafic අඩු කරල..onboard උනත් වැඩ I3 මැශින් එකක වගේනම්..ඒ නිසා බය වෙන්න එපා..බාගෙනම ගහන්නකෝ..එහෙනම් අපි ගියා..සුබ දවසක්..කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා..

April 27, 2017 at 7:03 PM
tnk bro
April 27, 2017 at 7:35 PM
Elama sahoo..mkak hari awulk thibboth ahanna..
April 29, 2017 at 12:09 AM
fattamaii
April 29, 2017 at 1:47 AM
Aniwaa.
May 14, 2017 at 10:05 AM
ela bro... game ekanam pattta!!