Pageviews past week

Search This Blog

Translate

කොහොමද ඉතින් යාලුවනේ..ඔන්න මම අද අරගෙන ආව අමුතුම විදිහක පට්ට ෆිලුමක්..ඇත්තම කියනව නම් මේක කොමඩියක්..කොමඩියක් කියන්නෙ සුපිරිම කොමඩියක්..මේක නම් ගොඩක් අය බලල නැතුව ඇති..මේක 2016 ආපු ෆිලුමක්..

ෆිලුම ගැන නම් කතා කරන්න දෙයක් නෑ..ඒ තරම් පට්ට..හිනා වෙන්න පුලුවන් හොදට..අනික මේ ෆිලුම 18+ එකක්..පොඩි අයට නම් එච්චරම සුදුසු නෑ..කොයි වගේ ෆිලුමක්ද කියල අදහසක් ගන්න අපි ට්‍රේලර් එක බලල ඉමු..
කොහොමද හොදයි වගේ නේද..ට්‍රේලර් එකට වඩා ෆිලුම පට්ට..මේකෙ මෙහෙමයි..විදේශ රටවල් වලින් ආපු කොල්ලො දෙන්නෙක් ඉන්නව ඇමරිකාවෙ ඉගෙන ගනිමින්..මේ දෙන්න හොදම යාලුවො..මෙයාලට තියෙන එකම අවුල තමා ඉස්කෝලෙ ඉවර වෙන්න කලින් කෙල්ලෙක් එක්ක ඉන්න කොහොමහරි නිදාගන්න එක..දන්නවනෙ ඉතින්..වැඩේ කියන්නෙ මුන් දෙන්නට කිසිම කෙල්ලෙක් කැමති නෑ..ඉතින් ඔන්න ඉස්කෝලෙ අන්තිම දවසෙ පාටියක් තියෙනව..ඉතින් මේ දෙන්නත් මේකට යන්න හදනව..වැඩේ කියන්නෙ පාටියට යන්න නම් පට්ට කෙල්ලො දෙන්නෙක්ව පාටියට එක්කන් එන්න ඕන..ඔන්න ඔතන තමා කේස් එක වෙන්නෙ..ඉතින් මේ දෙන්න කොහෙන්ද කෙල්ලො දෙන්නෙක් හොයාගන්නෙ..මෙයාලට පාටියට යන්න පුලුවන් වෙයිද...ඉතින් මේව දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනව..එහෙනම් පහලින් බාගන්න..BR Rip එක දාන්නම්..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොපිය මෙතනින් බාගන්න..
එහෙනම් කස්ටිය බාගෙන බලන්නකෝ..තවත් ෆිලුමකින් ආයෙත් හම්බෙමු..සින්හල සබ ඉදිරියෙදි දෙන්නම්..ඔනම අය කමෙන්ටුවක් දාගෙන යන්නකෝ..එහෙනම් අපි ගියා..

0 comments

Post a Comment

Archives