ඔන්න ඉතින් තවත් ගේම් එකක් අරන් තමා යාලුවනේ මන් අද ආවෙ..මේකත් චුට්ටක් විතර පරන ගේම් එකක්..හැබැයි සුපිරිම ගේම් එකක්..ගහපු නැති අය ඇති කියල හිතනව..ගහපු අය උනත් ආපහු ගහන්න ආස ගේම් එකක් මේක..ඒ තමා Ghost Recon Future Soldier..
ට්‍රේලර් එක මෙතනින් බලන්න..
කොහොමද..පට්‍ටයි නේද..ඒ වගේම කතාවට්ත් සුපිරියි..බානව නම් සුපිරි ගේමක්..ටොරන්ට් ලින්කුව දාන්නම් බාගන්න..
6.5GB ටොරන්ට් ලින්කුව මෙතනින් ගන්න
එහෙනම් කස්ටිය බාගෙන ගහන්නකෝ..4GB ram එකත් ඇති 6GB වගේ නම් හොදයි..එහෙනම් අපි ගියා..කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා..සුබ දවසක්..
Post a Comment