ඔන්න ඉතින් යාලුවනේ තවත් පට්ට ෆිලුමක් අරන් අපි ආව...මේක නම් ටිකක් අමුතු විදිහේ ෆිලුමක්..ඇත්තම කියනව නම් split කියන්නෙ horror ගණයට අයත් වෙන ෆිලුමක්..
මේ ලෝකෙ අපි නොදන්න දේවල් ගොඩක් තියෙනව..ඒවගෙන් බොහොමයක් අත්බූත දේවල්..ඉතින් ඒ වගේ කතාවක් තමා මේ..ඉස්සරලම ට්‍රේලර් එක බලන්නකෝ...
ඉතින් මෙහෙමයි සීන් එක..ඉස්සරලම ගෑනු ලමයි තුන් දෙනෙක් එක්ක මිනිහෙක් වාහනේක යනව..එකපාරටම වගේ මේ මිනිසා සිහි නැති වෙන බේතක් ගහල මේ කෙල්ලො තුන් දෙනාව පැහැරගෙන යනව..එතනින් තමා හැමදේම පටන් ගන්නෙ..ඇයි මේ ගෑනු ලමයිව පැහැර ගන්නෙ..මොකද්ද හේතුව..මේ හැමදේම දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනව..පුරසාරම් ඇති..පහලින් බාගන්නකෝ..
720p කොලිටිය මෙතනින් බාගන්න..
1080p කොලිටිය මෙතනින් බාගන්න..
එහෙනම් කස්ටිය බාගෙන බලන්නකෝ..කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ..එහෙනම් අපි ගියා..සින්හල සබ් ඉදිරියේදී දෙන්නම්..
Post a Comment