Pageviews past week

Search This Blog

Translate

අපි හැමෝම හිතන්න පිටසක්වලයො එන්නෙ අහසින් කියලනෙ..නේද..ඒත් බැරිවෙලාවත් ගැබුරු මුහුදෙන් ආවොත් කොහොමද..ම්ම්ම්..ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවෙ ඒ වගේ කතාවක්..ගොඩක් අය නම් දන්නව..බලලත් ඇති..බලපු නැති අයත් ඇති..කස්ටියටම තමා මේ අරගෙන ආවෙ..BrRIp එක තමා ඉතින්..පස්ට කොලිටි..

කොහොමද...දැකපු ගමන් මතක් උනා නේද..හා හා කතාව ගැන කියන්න කලින් trailer එක බලල ඉමුකො නේද..
මෙන්න මෙතනින් trailer එක බලන්න..
ට්‍රේලර් එක නම් පිස්සු වගේ නේද..මේකෙ හැටියට පිටසක්වලයො එන්නෙ මුහුද යටින්..පැසිෆික් සාගරයෙන් තමා එයාල එන්නෙ..එයාලට කියන්නෙ කයිජු කියල..කොහොමහරි මේ පිටසක්වලයොත් එක්ක මිනිස්සුන්ට හැප්පෙන්න බැරුව යනව මොකද උන් අති විශාලයි..ඉතින් කරන්න දෙයක් නැතිම තැන ලෝක නායකයො ඔක්කොම එකට එකතු වෙලා..ඔක්කොම තාක්ශනය එක තැනකර ගෙනල්ල යෝද යකඩ රොබෝවරු හදන්න පටන් ගන්නව මේ පිටසක්වලයො එක්ක සටන් කරන්න..ඇත්තම කියනව නම් මේ වැඩේ හරියනව..මේකට කියන්නෙ යේගර් programmer කියල..කොහොමහරි මේ යේගර් වැඩසටහන නිසා කයිජුල එකා දෙන්න විනාශ වෙනව..ඒත් මේක පටන් ගැන්මක් එඉතරයි කියල පස්සෙ තමා මිනිස්සුන්ට තේරෙන්නෙ..ඉතින් මෙයාල මේකට මොනා කරයිද..කයිජු ලෝකය අල්ල ගනීවිද..යේගර් වඩසටහන කයිජුව සදහටම පරාජ කරයිද..කියල දැනගන්න නම් මේ ෆිලුම බාගෙන බලන්නම වෙනව..ඔන්න ඉතින් BR කොපියම ගෙනාව..බාගෙනම බලන්නකෝ..
720p කොපිය මෙතනින් ගන්න..
කැමති අයට 1080 කොපියත් තියේ..පහලින් ගන්න..
1080p කොපිය මෙතනින් ගන්න..
3D බලන්න කැමති අයටත් ඔන්න ගෙනාව..
3D කොපිය මෙතනින් ගන්න..
ඔන්න ඉතින් කස්ටිය බලල කමෙන්ටුවකුත් දාගෙන යන්නකෝ..එහෙනම් සුබ දවසක්..

0 comments

Post a Comment

Archives