ඔන්න ඉතින් යාලුවනේ මෙච්චර දවසක් මම ඔයාලට ෆිල්ම් අරගෙන ආවනෙ..අද මන් අරන් ආවෙ PC ගේම් එකක්..ටිකක් ලගදි ආව එකක්..BATTLEFIELD කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ..නේද..මොකද ඒ තරමටම ඒ ගේම් එක ජනප්‍රියයි..ඇත්තම කියනව නම් මන් අද ඔයාලට ගෙනාවෙ ලගදි ආපු Battlefield 1 කියන ගේම් එක..
දැක්ක ගමන් කස්ටිය නම් අදුරගත්ත නේද..හරි හරි..පුරාජේරු නැතුව කතාවට බහිමු..මේක හදන්නෙ EA සහ DICE ටීම් එක..එයාලගෙ ස්ටෝරි එකයි ග්‍රැෆිකුයි ගැන ඉතින් කතා කරන්න වදන් නෑ මට..බොරු කියලද හිතන්නෙ..එහෙනම් ට්‍රේලර් එක බලන්නකෝ..
Battlefield 1 Official Trailer..
Battlefield 1 Official Trailer..
කොහොමද පට්ටයි නේද..ගහනව නම් මෙන්න ගේම්..මේක පරන battlefield ගේම් වගේ එපා වෙන්නෙ නෑ..ස්ටෝරිය මාරම ලස්සනයි..මේකෙ කතා 5ක් තියෙනව..තියෙන්නෙ War Herosල 5 දෙනෙක් ගැන..ගේම් එක ගොඩක් දිග නම් නෑ..ලස්සනෙන් අඩුවකුත් නෑ..ඇක්ශනුත් උපරිමයි..පරන කාලෙ wepons ඒ විදිහටම තියෙනව..මම ගහපු හින්ද තමා මෙහෙම කියන්නෙ..ඔයාලත් පුලුවන් නම් බාගෙන ගහන්න..පට්ටම ගේමක් තමා..මේකෙ මුලින් ආපු ෆයිල් එක නම් 50GB වෙනව..ඒත් ටික දවසකට පස්සෙ rip එකක් ආව..ඉතින් පුලුවන් අය බාගත කරගන්න..මන් ඔක්කොම ලින්ක් ටික දානව..කැමති එකක් බාගන්න..working 100%..Tested..Verified..
පහලින් බාගන්න..
මෙහෙමයි උඩින් දීල තියෙන CPY ෆයිල් එක ගැන කියනව නම් ඒකෙන් ගේම් එක දැම්මොත් Battlefield පරන ගේම් උනත් ගහන්න පුලුවන්..එහෙම නැත්නම් පහල එක බාගන්න..
එහෙමත් නැත්නම් තව කොපියක් තියෙනව..කැමති නම් ඒක ගන්න..හැබැයි මේක install වෙන්න ටිකක් වෙලා යනව..
ඔයාල කැමති විදිහට බාගන්න ඔන්න මන් සයිස් 3කින් ලබාදුන්න..3ම හොදට වැඩ..බාගෙනම බලන්නකො එහෙනම්..
මේකෙ මෙහෙම දාල තිබ්බට සාමන්‍යයෙන් Grafic ටිකක් අඩු කරල 4GB RAM එකක උනත් ගහන්න පුලුවන්..එහෙනම් කස්ටියටම සුබ දවසක්..පුලුවන් නම් කමෙන්ටුවක් කොටාගෙන යම්න..
Post a Comment