Pageviews past week

Search This Blog

Translate

ඔන්න ඉතින් මන් ගෙනාව ඔයාල ආස විදිහක ෆිලුමක්..ගොඩක් අය නම් Robo cop කිව්වම දන්නව..මොකද ඒක ඒ තරම් ජනප්‍රියයි..ගොඩක් අය ආව ඇතිනෙ robo cop ආයෙත් බලන්න..ඔන්න ඉතිම් අරගෙන ආව..

හැබැයි ඉතින් මේක අර පරන රොබෝකොප් නම් නෙවේ..මේක 2014ආපු අලුත් robo cop ෆිලුම..මේක පට්ටම ඇක්ශන්..බොරුනම් ට්‍රේලර් එක බලන්නකෝ..
මෙන්න මෙතනින් ට්‍රේලර් එක බලන්න..
කොහොමද ඇක්ශන් ආ..පට්ට නේද..ෆිල්ම් එකේ ඔයිට හපන්..
මේකෙ සීන් එක මෙහෙමයි..එක්තරා පොලිස් කාරයෙක් ඉන්නව..ගොඩක් දක්ශ කෙනෙක්..හැබැයි මෙයාට ටිකක් ලොකු අකරතැබ්බයක් වෙනව..ඒ මෙයාගෙ තරහ කාරයො මෙයාව මරන්න කාර් එකේ බෝම්බයක් සෙට් කරනව..මෙයාව මේකට අහු වෙනව..අහු උනාට හැබැයි මෙයා මැරෙන් නෑ..ජීවත් වෙනව..හැබැයි හොදටම අසාද්‍යයි..ඉතින් මෙයාගෙ ඇගෙන් ඉතුරු වෙලා තියෙන ටික අරන් මැශින් එකකට හයි කරනව..ඒක එසේ මෙසේ මැශින් එකක් නෙවේ..හරියට නිකන් ඇදුමක් වගේ..ඇදුමක් කියන්නෙ සුපිරි ඇදුමක්..ඉතින් මේ ඇදුම හැදුවට පස්සෙ මෙයාව ආපහු පොලිසියට යවනව..මොකද මෙයා පොලිස් කාරයෙක්නෙ..වැඩේ කියන්නෙ මෙයාගෙ මතකෙ නැති වෙලා..මොකුත් මතක නෑ..මෙයාට බිරිදක් ලමයෙක් ඉන්නව කියල මතක නෑ..මාර වැඩේ ඒ මදිවට ලොකූ සිද්දියකුත් වෙනව..ඒක නම් කියන් නෑ..කිව්වොත් වැඩක් නෑ..
මෙයාගෙ මතකෙට මොකද උනේ..මෙයාට ආපහු මතක් වෙයිද..එතකොට මොකද්ද අර ලොකූ සිද්දිය..මේ ඔක්කොම දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනව..ඔන්න ඉතින් BR කොපියම අරගෙන ආව පොරොන්දු උනා වගේ..පහලින් ගන්න..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොලිටියෙනුත් ගෙනාව ඕන අයට..
1080p කොපිය මෙතනින් ගන්න..
එහෙනම් කස්ටිය බලන්නකෝ..සින්හල සබ ඉදිරියේදී දෙන්නම්..එහෙනම් සුබ දවසක් හැමෝටම..කමෙන්ට් එකකුත් දාගෙන යන්නෝ..

0 comments

Post a Comment

Archives