Pageviews past week

Search This Blog

Translate

ඔන්න ගෙනාව උනු උනුවෙ බලන්න ෆිලුමක්..Commando කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑ..මොකද ඒක ඒ තරම් ජනප්‍රිය ෆිලුමක්..කොහොමහරි අද අරන් ආවෙ ඒකෙ 2..අර ලගදි relese උනේ..පට්ට පහර ෆුල් ඇක්ශන් ෆිලුමක් මේක මචන්ලා..

මේකනම් ඉතින් සුපිරිමයි..මේ ෆිල්ම් එකේ ඇක්ශන් වලට වෙනව ඩිරෙක්ට කෙනෙක් පිටරටින් ගෙනත් තමයිලු හදල තියෙන්නෙ
බොරු කියල හිතෙනව නම් මේ ට්‍රේලර් එක බල ඉන්නකෝ..
                                    
කොහොමද පහරවල් ටික..මේකෙ story එකත් සුපිරියටම හදල තියෙනව..කතාවෙ අන්තිම වෙනකම් ඇත්තටම මොකද්ද සිද්දිය කියල තේරෙන්නෙ නෑ..Commando මුල් ෆිල්ම් එක ඔයාල බලල ඇතිනේ..ඒකෙන් පස්සෙ එයාට හම්බෙන්නෙ අලුත්ම මෙහෙයුමක්..
ඉන්දියාවෙ අසරන දුගී දුප්පත් ජනතාවට හම්බෙන්න ඕන සල්ලි වගයක් කෙනෙක් පිට රටකට පන්නගන්න හදනව..එයාට කියන්නෙ විකී කියල..හැබැයි මේ විකීව කවුරුවත් දැකල නෑ..ඉතින් මේ විකීව හොයාගෙන කොහොමහරි මේ සල්ලි ටිකගන්න එක වලක්වන්න තමා අපේ commando ව යවන්නෙ ඉන්දියාන රහස් අන්ශයෙන්
..ඒත් බලන්නකො මොකද වෙන්නෙ කියල..මන් නම් කියන් නෑ..මොකද අන්තිමට වෙන දේ හිතාගන්නවත් බෑ..හා හා එහෙනම් පහලින් බාගන්නකෝ...
720ප් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න..
ඔයාලගෙ පහසුව සදහා ඕන නම් direct ෆයිල් එකත් තියෙනව..ඒක පහලින් ගන්න..
720p direct download මෙතනින්..
ඔන්න  එහෙනම් හරිනෙ..කස්ටිය කතාව බලන්නකෝ..මේ කොපිය හොදම කොලිටි කොපියක්..මම ඒක වගකීමෙන් කියනව..සින්හල සබ් ඕන අය Baiscope එකෙන් ගන්න..අපි ඉදිරියෙදි සබ් දෙන්න බලාපොරොත්තු වෙනව..එහෙනම් අපි ගියා..සුබ දවසක්..කමෙන්ට් එකක් දාගෙන යන්න පුලුවන් නම්




0 comments

Post a Comment

Archives