Pageviews past week

Search This Blog

Translate

ඔන්න ඉතින් තවත් සලරුවක් අරන් ආයෙත් මම ආව...පරනයි කිව්වට ගොඩක්ම පරනත් නෑ..Hunger games වගේ ෆිලුමක්..Maze Runner කිව්වම කස්ටියම වගේ දන්නව..

ෆිල්ම් එක නම් පට්ටයි..මේකෙ රගපාන්නෙ කවුරුත් දන්න නලුවෙක්..teen wolf කතා මාලාවෙ ඉන්න ස්ටයිල්ස් තමා මේකෙ රගපාන්නෙ..ඉස්සරල ට්‍රේලර් එක බලල ඉමු..
ට්‍රේලර් එක දැක්කම නම් කතාව බලන්නම හිතෙනව නේද..ඔව් ඔව් බලන්නම ඕන තමා..
ඉතින් යාලුවනේ මේකෙ කතාව ගැන කියනව නම් මෙහෙමයි..මේක පටන් ගන්නෙම මේ තෝමස් කියන කොලුව ලිෆ්ට් එකකින් උඩට යන ගමන්..ඒක තමා මුලින්ම පෙන්නන්නෙ..ඊට පස්සෙ ටික වෙලාවකින් බලද්දි තරුණ ලමයි ටිකක් එයාව වට කරන් ඉන්නව පෙන්නනව..මෙයාටත් මුකුත් හිතාගන්න බැරුව යනව..ඉතින් අපේ තෝමස් කොලුව බයවෙච්ච පාරට හයියෙන් දුවගෙන යනව..දුවගෙන ගිහින් කකුල පැටලිල වැටෙනව..ඊට පස්සෙ තමා මෙයාට වට පිටාව දකින්න හම්බෙන්නෙ..වටේම තාප්පෙකින් වටකරපු පොඩි කැලෑවක් වගේ තැනක්..ඉන්න අය ඔක්කොම තරුන ලමයි..ඉතින් එතකොට තමා කෙනෙක් ඇවිත් මෙයාට විස්තර ඔක්කොම කියන්නෙ..ඊට පස්සෙ තමා තෝමස්ට තේරෙන්නෙ එයාල ඉන්නෙ වන්කගිරියක් ඇතුලෙ කියල..ඉතින් එයාල එතන මොකද කරන්නෙ..එයාල ඇයි ඒකෙ හිර වෙලා ඉන්නෙ..එයාලට එලියට යන්න පුලුවන් වෙයිද..කියල දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනව..එහෙනම් පහලින් බාගන්න...HD කොපිය තමා ඉතින්..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොපිය මෙතනින් ගන්න..
එහෙනම් යාලුවනේ තවත් ෆිලුමක් අරන් ආපහු එන්නම්කෝ..සින්හල සබ ඉදිරියේදි දෙන්නම්..එතකම් ඔබට සුබ දවසක්..

0 comments

Post a Comment

Archives