රටේ ජනාදිපතිව මැරුවොත් එහෙම නැත්නම් පැහැරගත්තොත් මොකක් වෙයිද...හිතාගන්න බෑ නේද...අන්න ඒ වගේ ෆිලුමක් තමයි අද අරගෙන ආවෙ...ඇමරිකන් ප්‍රසිඩන්ට්වමරන්න ගහන ගේම සහ එක ආරක්ශක නිලදාරියෙක් එයාව බේරගන්න කරන උත්සාහය තමා මේ ෆිලුම පුරාවටම තියෙන්නෙ...ලගදි ආපු පට්ටම ඇක්ශන් ෆිලුමක් තමා මේක...
          Angel has Fallen
මේකත් 2019 ආපු සුපිරිම ක්‍රියාදාම ෆිලුමක්...ඇක්ශන් කොහොමද කියල පහලින් බලාගන්න..😋
Trailer එක මෙතනින් බලන්න...
මේක ගැන කියනව නම් කොල්ලනේ ඔයාලට මතකද දන්නෑ මීට කලින් මේ සීරීස් එකේ ෆිල්ම් 2ක් ආව..olympes has fallen සහ London has fallen කියල...ඉතින් මේක තමා තුන්වෙනි එක..
මේකෙ නම් ටිකක් හයි ටෙක් වෙපන් තමා පාවිච්චි කරන්නෙ..ඒ කියන්නෙ නවීන ආයුද...මේකත් පටන් ගන්නෙ කට්ටියක් ජනාදිපති මාලු අල්ල අල්ල ඉන්න වෙලාවක එයාගෙ සම්පූර්න සිකුරුටි ටීම් එකටම ඇටෑක් කරල ජනාදිපතිවත් මරන්න හදද්දි..හැබැයි ඉතින් අපේ Gerard Butler කොලුවා කොහොමහරි එයාව බේරගන්නව..ඒත් වැඩේ කියන්නෙ බේරගත්තට මෙයාව තමාඅහුවෙන්නෙ මේකෙ වැරදි කාරය විදිහට..මොකද මෙයා විතරයි ඉතුරු වෙන්නෙ...
ඉතින් ඊට පස්සෙ මෙයා හොයනව කවුද මේක පිටිපස්සෙ ඉන්නෙ කියල...මොකද ජනාදිපතිට ලගම අය විතරයි එදා එයා මාලු අල්ලන්න යනව කියල දන්නෙ...කොහොම කොහොම හරි මෙයාටහොයාගෙන යද්දි අහුවෙනව මේකට සම්බන්ද මෙයාගෙම අදුරන කෙනෙක් කියල..ඒ කවුද කියල ඔයාලම බලන්නකො එහෙනම්...පට්ටම කතාවක් තියෙන්නෙ...බාගන්නකො එහෙනම්...
720p ඩිරෙක්ට් ලින්කුව මෙතනින් ගන්න..
උඩ තියෙන ඩිරෙක්ට් ලින්කුව වැඩ නැත්නම් පහලින් ටොරන්ට් එකගන්න...
720p ටොරන්ට් එක මෙතනින්...
උඩ සයිට් එකට ගිහිම් magnet URL කියන කොල පාට එක ක්ලික් කරාම කෙලින්ම ටොරන්ට් එකට ලෝඩ් වෙනව...හරිම ලේසී..
මොනාහරි අඩු පාඩු හරි අවුල් හරි තියේ නම් පහලින් කමෙන්ට් එකෙක් දාන්න නැත්නම් අපිට මැසේජ් කරන්න..එහෙනම් අපි ගියා සුබ දවසක් හැමෝටම...


Read More »

ඉන්ග්‍රීසි ෆිලුම් බලලම ඔයාලට එපා වෙලා ඇති නේද යාලුවනේ..ඔන්න අද ගෙනාව හින්දි පිලුමක්...මේක ගැන නම් කියන්න වචන නෑ..සමහරු බලලත් ඇති...මම නම් 10 පාරක් විතර බැලුව..ඒ තරමට පට්ට..හින්දි සිනමාවෙ ආපු හොදම ඇක්ශ්න ෆිලුම කිව්වොත් හරි...
    The War..
මේකෙ රගපාන්නෙ අපි කවුරුත් දන්න හිරිකිත රොශාන් අයියයි ටයිගර් කොල්ලයි තමා..ඉන්දිය සිනමාවෙ ඉන්න සුපිරිම ඩබල එකම ෆිලුමක ඉද්දි කොහොමද හිතන්නකෝ...මන් කියන එක ශුවර් කරන්න එපා..පහල ට්‍රේලර් එක බලල ඉන්නකෝ..
Trailer එක මෙතනින් බලන්න
කොහොමද ඇග හිරිවැටුන නේහ්...ඒ තරමටම ෆිලුමත් පට්ට..
           මේකෙ කතාව ගැන මන් බොහෝම පොඩ්ඩයි කියන්නෙ..මොකද හිතාගන්නවත් බැරි කතාවක් තියෙන්නෙ..මෙහමයි..මේ කතාවෙ හැටියට අපේ ටයිගර් කොල්ල ආමි කාරයෙක්..එහෙම කිව්වට එයා නිකන් කොමාන්ඩෝ වගේ තමා...මෙයා මුස්ලිම්..ටයිගර් කොල්ලට මාර ආසාවක් තියෙනව ඉන්ඩියන් ආමි එකට බැදිල ත්‍රස්තවාදීන් එක්ක සටන් කරන්න..ඉතින් කොහොම හරි මේ කාලෙ තමා අපේ හිරිකිත කොල්ල ආමි එකේ ස්පෙශල් ටීම් එකක් හදන්නෙ...ටයිගර් කොල්ලට ඕන වෙනව මේ ටීම් එකට සෙට් වෙන්න...හැබැයි ඒක හිතන තරම් ලේසි නෑ...මේකට ගන්නෙ වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩො තමයි..අනික තමා අපේ හිරිකිත අයිය කැමති නෑ මුස්ලිම් අයව ටීම් එකට ගන්න...කොහොමහරි ඉතින් ටයිගර් කොල්ල හෙන ගේමක් දීල ටීම් එකට ජොයින් වෙනව...
කොහොම කොහොමහරි පලවෙනි මිශන් එකට සෙට් එකම යනව..ඒ උනාට මෙයාලට මේක සාර්තක කරගන්න බැරුව යනව...හෙන සීන් එකක් ගිහිල්ල සම්පූර්න අවුල් වෙනව...අපේ ටයිගර් කොල්ලව අන්තිමේට ත්‍රස්තවාදීන්ට අහුවෙනව..ඔතනින් තමා කතාව කනපිට හැරෙන්නෙ...මේක අනිවා අවසාන වෙනකම් වෙන දේ හිතාගන්න බෑ ශුවර් ඉතින්...අම්මෝ ඇති ඇති...පහලින් බාගෙනම ඉන්නකෝ..
    720p torrent ලින්කුව මෙතනින් ගන්න..
මේකෙ සයිට් එකට ගිහිල්ල ටොරන් එක ඩවුන්ලෝඩ් කරන්නත් පුලුවන්..එහෙම නැත්නම් කාන්දමක් වගේ අයිකන් එක ක්ලික් කරාම කෙලින්ම ටොරන්ට් එකට ලෝඩ් වෙනව...හරිම ලේසී...
ඩිරෙක්ට් ලින්ක් ඕන කවුරු හරි ඉන්නව නම් කමෙන්ට් එකක්දාන්න..අනිව දෙන්නම්...
එහෙනම් අපි ගියා...අපේ තියෙන අවුල් අඩුපාඩු හැමදෙයක්ම කමෙන්ට්කරන්න නැත්නම් මැසේජ් කරන්න...හැමෝටම සුබ දවසක්...
Read More »

Great wall එහෙමත් නැත්නම් චීන මහා ප්‍රාකාරය කිව්වම නොදන්න කෙනෙක් නෑ...ඒ වගේම මේක ලෝක පුදුමයක් ලෙස නම් කෙරෙනවා..ඉස්සර චීන අදිරාජ්‍යයෝ මේක ලස්සනට හැදුව කියල තමා කියන්නෙ...ඒත් අපි කවුරුත් නොදන්න රහසක් මේකෙ හැන්ගිලා තියෙනව...අන්න ඒ වගේ කතාවක් තමා අද මන් මේ අරගෙන එන්නෙ....කුතුහලය ත්‍රාසය සහ ඇක්ශන් එක්ක පැය 1.30- 2.00 ගත කරන්න කැමතිද..එහෙනම් ඔන්න භාන්ඩේ..තද ජාති කොර මේක..
            The Great Wall..
මේක සුපිරිම ෆිලුමක් වගේම සුපිරිම ස්ටෝරියක් තියෙන්නෙ...ඇක්ශන් ගැන ශුවර් නැද්ද..එහෙනම් පහලින් ට්‍රේලර් එක බලලම ඉන්නකෝ..
Trailer එක මෙතනින් බලන්න..
කොහොමද සුපිරියි වගේ නේද..එහෙනම් අපි මේකෙ කතාව පැත්තට පෝඩ්ඩක් හැරෙමු...
මේක තනිකරම රජ කාලෙ..ඒ කියන්නෙ චීන අධිරාජ්‍ය කාලෙ ...මේකෙ හැටියට මේ චීන මහා ප්‍රාකාරය හදල තියෙන්නෙ ලස්සනටම විතරක් නෙවේ..ඒක තනිකරම පිටසක්වල ප්‍රහාර වලින් බේරෙන්න හදපුඑකක්...මෙහෙම කිව්වට තේරෙන්නෑ ඔයාලට...කතාව බලන්නම ඕන...කොහොම හරි මේ පිටසක්වලයො ඇටෑක් කරන්නෙ හරියටම යම්කිසි කාලෙකට සැරයක්..ඉතින් චීන්නු මේ ප්‍රාකාරෙ හදල ඒකෙ ඉදන් තමා සටන් කරන්නෙ..ඔන්න ඔය කාලෙ තමා අපේ කතාවෙ වීරයා ඔතනට පැටලෙන්නෙ...ඒ කොහොමද කියල කිව්වොත් නම් වැඩක් නෑ...මේ හොදටම ඇති...හා හා දැන් එහෙනම් බාගෙනම ඉන්නකෝ..
ඩිරෙක්ට් ලින්කු පහලින් ගන්න...
       720p ඩ්රෙක්ට් ලින්කුව..
ඩිරෙක් ලින්ක් වැඩ නැත්නම් පහලින් ටොරන්ට් ලින්ක් එක ගන්න..
      720p ටොරන්ට් ලින්කුව...
ඔයාලට තියෙන්නෙ දීල තියෙන ටොරන්ට් සයිට් එකට ගිහින් magnet URL කියල කොල පාටට තියෙන එක ක්ලික් කරන්න ...එතකොට ඔටෝ ටොරන්ට් එක ලෝඩ් වෙනව...
ඉතින් යාලුවනේ එහෙනම් අපි ගියා..මොනාහරි ප්‍රශ්න තියෙනව නම් අඩුපාඩු තියේ නම් ඒව පහලින් කමෙන්ට් කරන්න...සුබ දවසක් හැමෝටම.
Read More »

ඔන්න එහෙනම් යාලුවනේ ආයෙත් මන් එනව ඔයාලට ලගදි ආපු පට්ටම ෆිලුමක් අරගෙන...මේක මම බලල ඉවර කරේ පෙරේදා..පට්ටම පට්ට ඇක්ශන් උපරිම ෆිලුමක්...
       - 6 Underground...
ෆිලුම ගැන කියනව නම් මේක හදන්නෙ අපි කවුරුත් දන්න michael bay..දන්නවනෙ Transformers සෙට් එකම හැදුවෙ මෙයා තමා..ඒ වගේම මේකෙ රගපාන්නෙ කවුරුත් හොදින් දන්න green lantern ෆිල්ම් එකේ හිටපු Ryan Reynolds...
Trailer එක මෙතනින් බලන්න..
කොහොමද පට්ටයි නේහ්...
කතාව ගැන නම් මම වැඩිය කියන්නෙ නෑ...මොකද මේක කුතුහලයෙන් බලන්න ඕන ෆිලුමක්...ඒත් පොඩ්ඩක් කියන්නම්කෝ..මෙහෙමයි මේකෙ 6 දෙනෙක් ඉන්නව..එයාලට කියන්නෙ ghost ල කියල..මෙයාල එක එක හැකියා තියෙන අය හැබැයි පිටත ලෝකෙට අනුව මෙයාල මැරිල ඉන්නෙ..ඒ කියන්නෙ ඇත්තටම මැරිල නෑ ඒත් මැරිල කියල තමා record වල දාල තියෙන්නෙ..මේ සෙට් එක නිකන් හරියට undercover ටීම් එකක් වගේ..ඉතින් මෙයාල ත්‍රස්තවාදියෙකුට ගේමක් දෙන්න ගිහින් team එකේ එක්කෙනෙක් මැරෙනව...ඔන්න ඔතනින් තමා කතාව වෙනස් වෙන්නෙ...ඔයිට වඩා නම් පොඩ්ඩක් වත් කියන්නෑ..ඔයාලම බාගෙන බලන්නකෝ..
ඩිරෙක්ට් ලින්කු පහලින් ගන්න..
     720p ඩිරෙක්ට් ලින්කුව
     1080p ඩිරෙක්ට් ලින්කුව
උඩ තියෙන ලින්කු වැඩ නැත්නම් පහතින් Torrent එක බාගන්න..
      720p ටොරන්ට් ලින්කුව
      1080p ටොරන්ට් ලින්කුව
ටොරන්ට් එක ගන්නකොට උඩ සයිට් එකට ගිහින් ඒකෙ තියෙන magnet URL කියල තියෙන කොල පාට එක ක්ලික් කරාම කෙලින්ම ටොරන්ට් එක ලෝඩ් වෙනව...මොනාහරි අවුලක් තියේනම් කමෙන්ට් එකක් දාන්න නැත්නම් මැසේජ් එකක් දාන්න...ඒ වගේම අමතක නොකර ඔයාලගෙ අදහ්ස් කමෙන්ට් කරන්න..එහ්ව්නම් අපිගියා..සුබ දවසක්...
Read More »

ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට...කිව්ව වගේම තවත් ෆිලුමක් අරන් ඔන්න මම ආව..මේක නම් ගොඩාක්ම අලුත්ම එකක් නෙවෙයි හැබැයි පට්ට ජනප්‍රිය ෆිලුමක්...Jhon Rambo එහෙමත් නැත්නම් Rambo කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්..මොකද Rambo ෆිල්ම් සීරීස් එක ඒ තරමටම ජනප්‍රියයි...ඒ වගේම මේ සිරීස් එකේ rambo ගේ චරිතෙට පන පොවන්නෙ ජනප්‍රිය නලු Stallone..
              ඉතින් යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවෙ ටිකක් ලගදි ආපු රැම්බෝ ෆිල්ම් සීරීස් එකේ අලුත්ම කතාව..ඒ තමා , 
   Rambo - Last Blood..
හරි එහෙනම් යාලුවනේ මේක තනිකරම පට්ටම ෆිලුමක්..Rambo කලින් කතා බලපු කෙනෙක් නම් දන්නව කොහොමද මේකෙ ඇක්ශන් කියල...ඇක්ශන් කියන්නෙ ආයෙ තනියම තමා ගේම දෙන්නෙ...කොහොමහරි ඉතින් එහෙනම් නොබලපු කෙනෙක් ඉන්නව නම් පහලින් trailer එක බලල ඉන්නකෝ..
Trailer එක මෙතනින් බලන්න..
කොහොමද පට්ට නේහ්...ෆිල්ම් එක බලද්දි  මීට වඩා සුපිරි...හරිහරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකො එහෙනම්..මෙහෙමයි සිද්දිය..
කට්ටිය කියන විදිහට මේක තමයිලු රැම්බෝ series එකේ අන්තිම ෆිලුම..ඒ කියන්නෙ මෙතනින් එහාට ආයෙ එන් නෑ ...
                         කොහොම හරි ඉතින් මේකෙ රැම්බෝ ඉන්නෙ ගොඩක් වයසට ගිහිල්ල...එයාට වයසක සහකාරියකුයි පොඩි ගෑනු ලමයෙකුයි ඉන්නව..පොඩි කිව්වට පොඩි නෑ..කොහොම හරි මෙයාල ඉතින් country side එකේ පොඩි ගොවිපලක් එහෙම අරන් පාඩුවෙ ජීවත් වෙනව..අපේ රැම්බෝ අයිය කොහොම හරි මේ කෙලීගෙ තාත්ත නම් නෙවේ..ඉතින් මේ කෙල්ලට ඕන වෙනව එයාගෙ තාත්ත හොයාගන්න මෙක්සිකෝවට යන්න..මෙයා ඉතින් රැම්බෝටත් හොරෙන් තමා යන්නෙ..මෙක්සිකෝව ගැන දන්නවනෙ..කුඩු විමානෙ නරකාදියෙ හොදම තැනක්..කොහොම හරි මේ කෙල්ල වැරදි මිනිස්සු කට්ටියකට අහු වෙලා එයාල අතින් මැරෙනව..රැම්බෝ මෙයාව හොයාගත්තට රැම්බොගෙ අතේ තමයි මෙ කෙල්ල මැරෙන්නෙ...ඔන්න ඔතනින් තමා යාලුවනේ අර පරන රැම්බෝව අපිට බලාගන්න පුලුවන්..මෙතනින් එහාට මන් මුකුත් කියන්නෑ...ඔයාලම අරන් බලන්නකෝ..ඇක්ශන් නම් සුපිරියටම තියෙනව...හම්මෝ මතක් වෙනකොටත් ඇග හිරිවැටෙනව...හරි හරි එහෙනම් පහලින් බාගන්න..
ඩිරෙක්ට් ලින්ක් ඕන අයට,
       720p ඩිරෙක්ට් ලින්ක් මෙතනින්..
       1080p ඩිරෙක්ට් ලින්ක් මෙතනින්..
උඩ තියෙන ඩිරෙක්ට් ලින්කු වැඩ නැත්නම් සහ අවශ්‍ය අය torrent ලින්ක් පහලින් ගන්න...
       720p ටොරන්ට් එක මෙතනින්..
       1080p ටොරන්ට් එක මෙතනින්..
උඩ ලින්ක් වලට ගිහිල්ලා ඒකෙ ඇති magnet URL කියල..එහෙම නැත්නම් කොල පාට කාන්දමක් වගේ එකක්..ඒක ක්ලික් කරන්න..එතකොට කෙලින්ම ටොරන්ට් එකට ලෝඩ් වෙනව...
මොනාහරි අවුලක් තියේ නම් කමෙන්ට් කරන්න එහෙම නැත්නම් අපේ fb පේජ් එකට මැසේජ් කරන්න යාලුවනේ..එහෙනම් අපි ගියා...පුලුවන් අය කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ...සුබ දවසක් හැමෝටම


Read More »

ඔන්න ඉතින් යාලුවනේ හුග කාලෙකට පස්සෙ තමයි මම මේ ඔයාලට ෆිලුමක් අරන් එන්නෙ..හරියටම කියනවනම් අවුරුදු 2 කට විතර පස්සෙ...ඔයාල හැමෝම දන්නව මේක කරගෙන ගියෙ මමයි සමිත් අයියයි සමියයි දේශ් සහෝදරයයි එකතු වෙලා කියල..ඉතින් අපි කට්ටිය එක එක දිහාට විසි උනාට පස්සෙ මේක හරියට කරගෙන යන්න බැරි උනා ඇත්තටම...කොහොම කොහොම හරි නිකමට වගේ අපේ පේජ් එක පැත්තෙ ගියාම දැක්ක ඔයාල හැමදාම ඇවිත් මේකෙ අලුත් ෆිලුම් දාලද කියල බලනව කියල..ඉතින් මට හිතුන ආයෙමත් මේක පටන් ගන්න...ඒ පටන් ගැන්මෙ පලවෙනි ෆිලුම තමා දැන් මේ ඔයාලට දෙන්න යන්නෙ..හරි වල්පල් ඇති...
        Terminater කිව්වම කවුරුත් දන්නව...මොකද මේක ෆිල්ම් සීරීස් එකක් ඇත්තටම...ඒ කියන්නෙ කතා ගොඩාක් තියෙනව...ඒ වගේම මේක හදන්න මුලින්ම පටන් ගන්නෙ කවුරුත් දන්න james cameron..අනිත් ප්‍රදාන දේ තමයි මේ ඔක්කොම ෆිල්ම් සෙට් එකේම terminator කැරැක්ට් එකට රග පාන්නෙ අපි කවුරුත් දන්න Arnold Schwarzenegger..ඉතින්  යාලුවනේ terminator ගැන වැදගත් ඔය ටික තමයි..


ඔන්න දැන් මම ඔයාලට කියන්න යන්නෙ මේ සීරීස් එකේ අලුතෙන්ම ආපු ෆිලුම ගැන..ඒ තමා

Terminator Dark Fate..


ඇත්තම කියනව නම් මේක පට්ටම පට්ට ෆිලුමක්...අනික තමා මේකෙ කතාව තේරෙන්න පරන ඒව බලල ඉන්න ඕන නැති එක...ඇක්ශන් අතින් සුපිරිම ෆිලුමක් කිව්වොත් තමා හරි...මන් කියනවට බලන්න එපා..නිකමට ට්‍රේලර් එක බලල ඉන්නකො ශුවර් නැත්නම්..


කොහොමද...පට්ට පහරක් නේද..මේකෙ කතාව ගැන කියනව නම් යාලුවනේ තියෙම්නෙ ටිකක් අමුතු කතාවක්...ඉස්සරලම ගෑනු කෙනෙක් අනාගතේ ඉදන් මේ ලෝකෙට එනව පොඩි ගෑනු ලමයෙක්ව බේරගන්න කියල..මොකද ඒ ගෑනු ලමයව මරන්න අනාගතෙන්ම terminator කෙනෙක්ව එවන නිසා..ඉතින් මේ ආපු ගෑනු කෙනා මනුස්සයෙක් උනාට මනුස්සයෙක්ම නෙවේ..හැබැයි ටර්මිනේටර් කෙනෙකුත් නෙවේ..එයා කවුද කියල ඔයාලම බලන්නකෝ.....කොහොම කොහොම හරි මේ ගෑනු කෙනාට අර ටර්මිනේටර්ගෙන්  මේ පොඩි ගෑනු ලමයව බේරගන්න අමාරු වෙනව මොකද ඒ terminator මරන්න් බෑ...කොච්චර මැරුවත් ආයෙත් හැදෙනව...ඉතින් මෙයාල උදව් ඉල්ලගෙන කෙනෙක් ගාවට යනව...මන් කියන්නෑ ඒ කවුද කියල...කොහොම හරි ඔතනින් තමා කතාව වෙනස් වෙන්නෙ...ආයෙ ඉතින් කියල වැඩක් නෑ...ඔන්න එහෙනම් පහලින් බාගන්නකෝ...
උඩ තියෙන ලින්ක් වැඩ කරේ නැත්නම් පහලින් ටොරන්ට් එක බාගන්න...

ඉතින් යාලුවනේ උඩ තියෙන ලින්ක් වලින් ගිහින්  Magnet URL කියන එක ක්ලික් කරන්න එකපාරක් හරිදෙපාරක් හරි..එතකොට කෙලින්ම ටොරන්ට් එකට ලෝඩ් වෙනව...
මොනාහරි අවුලක් තියේ නම් පහලින් කොමෙන්ට් කරන්න..ඒ වගේම පුලුවන් නම් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න.ගොඩක් ස්තූතී හැමෝටම ඔන්න එහෙනම් අපි ගියා...ආයෙත් තවත් පිලුමකින් හමුවෙමු..සුබ දවසක්..
Read More »


ඔන්න යාලුවනේ මන් අද අරන් අවේ ටිකක් පරන ....ඒත්  පට්ටම පට්ට ෆිල්ම් එකක්..
මායා බලයක් ඇති මකරෙක් හා මකර  රණ ශූරයෙක් ගැන මේ කතාවෙන් කියැවෙනවා  




  කාලයක් සතුටින් ගෙවී ගිය මකර රාජ දානිය අන්ද කාර සතුරු මායා කරයෙක් නිසා සම්පූර්නයෙන්ම විනාශ වෙල යනව.  මකරුන් මෙන්ම එ මකරු අයිති වෙල හිටපු රන ශූරයින්වත් මරල දානව ..හැමෝම ජීවත් වෙන්නෙ බයෙන්.. මිනිසුන් දිනෙන් දින පීඩාවට පත් වෙනව  ... 
                  නපුරට වැඩි ආයුශ නෑ කියනවනේ.  එ වගේම මෙ අහින්සක මිනිස්සුන්ටත් අවසාන බලාපොරොත්තුවක් එක්ක එකම එක මකරෙක් හම්බ වෙනවා.. එ මකරව හම්බෙන්නෙ  ගොවිපලක ඉන්න තරඋනයෙක්ට.. ඉතින් මේ තරුණයාට පුලුව්න් වෙයිද මේ මකරව බලාගන්න.. මේ මකරගෙ බලය ඒ විදියටම පවිච්චි කරන්න.. නපුරව විනාශ් කරන්න මේ අලුත්ම රන ශූරයාට පුලුව්න් වෙයිද ...ෆිල්ම එක බලලම දැනගන්නකෝ....film එක මෙතනින් බාගන්න..
Read More »

         තාක්ෂණය කියන්නේ ලෝකයේ ඉතා වේගයෙන් දියුනු වන දෙයක්.. කොතරම් වේගවත්ද කියනවනම් අපි කව්රුත් දන්න පරිගණක කෙතරම් දියුනු මට්ටමක දැන් තියෙනවද.. නේද යාලුවනේ... මන් අද අරන් අවේ ටිකක් සන්කීර්ණ, සිතීමට ගොඩාක් දේවල් තියෙන film ekak..ඇත්තටම තාක්ෂණය මිනිසා අඹ්හිබවා ගියොත්????? මොනව වෙයිද,,, මිනිසාම නිර්මානය කරපු තාක්ෂණය මිනිසාවම විනාශ කරොත්....,,මන් අද අරන් අව කතාවෙත් ටිකක් ඒ වගේ දෙයක් තමයි ඒත්තු ගන්වන්නෙ... ඉතින් යලුවනේ, අපි කතාවට බහිමු...
     
           Ex machine නම් මේ ෆිලුම ටිකක් පරන නමුත් පට්ටම පට්ට ෆිල්ම් එකක්.. මේක තේරුම් ගන්නනම් මුල ඉදලම හොද සිහි බුද්දියෙන් බලන්න ඕන.. මොකද මේ film එකේ අර්තය ටිකක් වෙනස්... Trailer බලලම ඉන්නකෝ.
                       
      
    එක්තරා විද්‍යාඥයෙක් කෘතීම බුද්ධියක් නිර්මානය කිරීමට සමත් වෙනවා.. එ කියන්නේ මිනිසා වගේම සිතන පතන, කතාබහ කරන, හැගීම්  දැනීම් හැම දෙයක්ම සහිත කෘතීම මනසක්..ඔහුට අවශ්‍ය කරනව මේ කෘතීම. බුද්ධිය කෙතරම් සාර්තකද කියල බලාගන්න. ඒ සදහා  විද්වතෙක්ව ගෙන්නනවා ඔහුගේ නිවසට.එ ඔහුගේම සමාගමේ අයෙක්.. ඔහු නමින් kaleb.
මෙච්චර විශාල ආයතනයක කලෙබ්ටම මේ අවස්තාව හිමි උනේ කොහොමද?? අන්න වැදගත්ම තැන.. ඒක දැනගන්නනම් film eka බලන්නම වෙනව යාලුවනේ..
                      මොහුගේ නිවසත් අමුතු තැනක්.. හොර රහසේ  සොයාගැනීමට නොහැකි ප්‍රදේශයක සාදා ඇති මෙම නිවස ඔහුගේ නිවස පමනක්ම නොවේ.. එ ඔහුගේ විද්‍යාගාරයයි. ඉතින් කලෙබ් ආවා ඔහුගේ රාජකාරිය කරන්න..ඔහුට ඔහුගේ රාජකාරිය කිරීමට හැකි වෙයිද?? නිර්මානය කර තිබෙන කෘතීම බුද්ධිය සහිත රොබෝව සාර්තකයිද,, මේ ගෙන දැනගන්නනම් film එක බලන්නම වෙනව යාලුවනේ.film එක මෙතනින් බාගන්න....

ඔන්න යාලුවේ අපි ගියා.අයෙත් පට්ට film එකක් අරන් එන්නම්..
හොද නරක කියල යන්න අමතක කරන්න එපා හොදේ..... 
.
.
ෆිලුම් ලොකය  අපේ page  එකට likeඑකකින්  පොඩි උපකාරයක් කරන්නත් අමතක කරන්න එපා..

Desh....
                            


Read More »

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ අලුතෙන් ආව ෆිලුමක් අරගෙන ආව..පට්ට පහරක් තමා..වෙලාව රෑ 12.00 යි..දැන් තමා බලල ඉවර උනේ..ඉතින් උදේ වෙනකම් වත් ඉන්නෙ නැතිව දැන් දෙන්නෙ මේක ඒ තරම් පට්ට හින්දයි..කස්ටියම බලල ඇතිනෙ Fifty shades of grey ෆිල්ම් එක..පට්ට ජනප්‍රිය උන ෆිලුමක් තමා..මේ ඒකෙ දෙවෙනි කතාවයි..
මාත් හිතුවෙ නෑ මේ ෆිලුම ලස්සන ඇති කියල..මොකදපරන එකත්  හෙන විකාරයි වගේනෙ..ඒත් මේක මාරම ලස්සනයි..ට්‍රේලර් එක බලන්නකො පහලින්..
ට්‍රේලර් එක මෙතනින් බලන්න..
trailer එක මෙතනින් බලන්න
කොහොමද..ලස්සනයි නේද..ට්‍රේලර් එකෙන් එච්චර තේරෙන්නෙ නෑ..ෆිල්ම් එක නම් පට්ටමයි..අර හොරෙන් බලන සීනුත් තියෙනෝ..ඒ හින්ද ඔය පොඩි කස්ටිය එහෙම බලනව නෙමේ හරිද..හික්ස්ස්..
මේකෙ imdb රේටින් එක නම් අඩුයි..ඒත් එහෙම උනා කියල මේක චොර ෆිලුමක් නෙවේ..මේක මාර විදිහට ජනප්‍රිය වෙච්ච ෆිලුමක්..
කතාව ගැන කියනව නම් මෙහෙමයි..ඔයාලට මතක ඇතිනෙ පරන කතාවෙ ක්‍රිස්ටියන් කොයි වගේ නරකද කියන එක දැනගත්තට පස්සෙ ඇනා එයාව දාල යනව..එතනින්නෙ ඉවර වෙන්නෙ..කොහොමහරි ඇනා පොඩි ජොබ් එකක් හොයාගෙන පාඩුවෙ ජීවත් වෙනව..ඒත් ක්‍රිස්ටියන්ට ඇනා නැතුව ඉන්නම බැරුව යනව..බැරිම තැන එයා ආපහු ඇනා හොයාගෙන යනව..ගිහින් සමාව ඉල්ලනව..ඒත් ඇනා කැමති වෙන්නෙ නෑ..මොකද එයාට දස වද දුන්නනෙ..ඒත් ක්‍රිස්ටියන් කොච්චර ආදරේද කියනව නම් එයා පරන දේවල් ඔක්කොම අත අරිනව ඇනා වෙනුවෙන්..මාර දුක හිතෙනව..මොකද එයාට අමාරුම ඒව අත් අරින එක..මතකද කලින් කතාවෙ ඇනාට එයාව අල්ලන්න වත් දෙන්නෙ නෑ..ඒත් මේ කතාවෙ හැමදේම වෙනස් වෙනව..දුකත් හිතෙනව වෙලාවකට..මාරම ලස්සන ආදර කතාවක්..ඒ වගේම අද සමාජෙටත් ලොකු ආදර්ශයක් ගන්න පුලුවන්..
එහෙනම් බාගෙනම බලන්නකෝ..ඔව් ඔව් BRRip තමා..පහලින් ගන්න..ඩිරෙක්ට් ලින්කුවත් තියේ..
direct link එක මෙතනින් ගන්න..
ටොරන්ට් ලින්කුව පහලින් ගන්න..
torrent link එක මෙතනින් ගන්න
එහෙනම් කස්ටිය බාගෙන බලන්නකෝ..බලල කමෙන්ටුවකුත් දාගෙනම යන්න..දැන් නම් නිදි මතයි..එහෙනම් අපි ගියා..සුබ දවසක්..
Read More »

ඔන්න ඉතින් තවත් ගේම් එකක් අරන් තමා යාලුවනේ මන් අද ආවෙ..මේකත් චුට්ටක් විතර පරන ගේම් එකක්..හැබැයි සුපිරිම ගේම් එකක්..ගහපු නැති අය ඇති කියල හිතනව..ගහපු අය උනත් ආපහු ගහන්න ආස ගේම් එකක් මේක..ඒ තමා Ghost Recon Future Soldier..
මන් ගහපු පට්ටම ගේමක් තමා..හදන්නෙ Ubisoft..දන්නවනෙ එයාලගෙ ග්‍රැෆික් සහ ස්ටෝරි...සුපිරිමයි..අනික මේ ගේම් එකේ හෙන වෙනස් විදිහට ගහන්න තියෙන්නෙ..ට්‍රේලර් එක බලන්නකෝ බොරුනම්..
ට්‍රේලර් එක මෙතනින් බලන්න..
කොහොමද..පට්‍ටයි නේද..ඒ වගේම කතාවට්ත් සුපිරියි..බානව නම් සුපිරි ගේමක්..ටොරන්ට් ලින්කුව දාන්නම් බාගන්න..
6.5GB ටොරන්ට් ලින්කුව මෙතනින් ගන්න
එහෙනම් කස්ටිය බාගෙන ගහන්නකෝ..4GB ram එකත් ඇති 6GB වගේ නම් හොදයි..එහෙනම් අපි ගියා..කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා..සුබ දවසක්..
Read More »

ඔන්න ඉතින් යාලුවනේ අදත් ගේම් එකක් අරන් තමා මම ආවෙ..කස්ටිය ඉල්ලපු නිසා ටිකක් පරන ගේමක් තමා ගෙනාවෙ..ඒ උනාට අමතක නොවෙන ගේමක්..ඒ තමා Call of Duty Modern Warfare 3..
ගොඩක් අය නම් මේක ගහල ඇති..නොගහපු අයත් ඇති..නොගහපු අයට කියන්න තියෙන්නෙ පට්ටම ගේම් එකක් කියල තමා..කතාව නම් සුප්ප..trailer එක බලල ඉන්නකෝ..ඔයාලටම තේරෙයි..
ට්‍රේලර් එක මෙතනින් බලන්න.
කොහොමද පට්ටයි නේද..මේක ටිකක් දුක හිතෙන කතාවක්..ඒ ඇයි කියල මන් කියන්නෙ නෑ..ඔයාලම බලන්නකෝ..
හදන්නෙ activition තමා..ඇක්ශන් සහ ස්ටෝරිය සුපිරි ඒකයි..ඉස්සරල ගේම් ගහල තියෙන අය නම් දන්නව මේකෙ ඉන්න චරිත ගැන..ප්‍රදානම කෙනා ඉතින් Captain Price නේ..බලන්නකො මේකෙ අන්තිමට ඉතුරු වෙන්නෙ කවුද කියල..අම්මෝ බෑ බෑ..කියන්නෙ නම් නෑ..එහෙනම් පහලින් බාගත කරගන්න..ටොරන්ට් ලින්කුව දාන්නම්..5GB වෙන්නෙ..
ටොරන්ට් ලින්ක් එක මෙතනින් ගන්න..
එහෙනම් කස්ටිය ගේම් එක ගහල විස්තර කියන්නකෝ..මේක 2GB RAM එකේ උනත් වැඩ grafic අඩු කරල..onboard උනත් වැඩ I3 මැශින් එකක වගේනම්..ඒ නිසා බය වෙන්න එපා..බාගෙනම ගහන්නකෝ..එහෙනම් අපි ගියා..සුබ දවසක්..කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා..
Read More »

ඔන්න ගෙනාව උනු උනුවෙ බලන්න ෆිලුමක්..Commando කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑ..මොකද ඒක ඒ තරම් ජනප්‍රිය ෆිලුමක්..කොහොමහරි අද අරන් ආවෙ ඒකෙ 2..අර ලගදි relese උනේ..පට්ට පහර ෆුල් ඇක්ශන් ෆිලුමක් මේක මචන්ලා..
මේකනම් ඉතින් සුපිරිමයි..මේ ෆිල්ම් එකේ ඇක්ශන් වලට වෙනව ඩිරෙක්ට කෙනෙක් පිටරටින් ගෙනත් තමයිලු හදල තියෙන්නෙ
බොරු කියල හිතෙනව නම් මේ ට්‍රේලර් එක බල ඉන්නකෝ..
                                    
කොහොමද පහරවල් ටික..මේකෙ story එකත් සුපිරියටම හදල තියෙනව..කතාවෙ අන්තිම වෙනකම් ඇත්තටම මොකද්ද සිද්දිය කියල තේරෙන්නෙ නෑ..Commando මුල් ෆිල්ම් එක ඔයාල බලල ඇතිනේ..ඒකෙන් පස්සෙ එයාට හම්බෙන්නෙ අලුත්ම මෙහෙයුමක්..
ඉන්දියාවෙ අසරන දුගී දුප්පත් ජනතාවට හම්බෙන්න ඕන සල්ලි වගයක් කෙනෙක් පිට රටකට පන්නගන්න හදනව..එයාට කියන්නෙ විකී කියල..හැබැයි මේ විකීව කවුරුවත් දැකල නෑ..ඉතින් මේ විකීව හොයාගෙන කොහොමහරි මේ සල්ලි ටිකගන්න එක වලක්වන්න තමා අපේ commando ව යවන්නෙ ඉන්දියාන රහස් අන්ශයෙන්
..ඒත් බලන්නකො මොකද වෙන්නෙ කියල..මන් නම් කියන් නෑ..මොකද අන්තිමට වෙන දේ හිතාගන්නවත් බෑ..හා හා එහෙනම් පහලින් බාගන්නකෝ...
720ප් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න..
ඔයාලගෙ පහසුව සදහා ඕන නම් direct ෆයිල් එකත් තියෙනව..ඒක පහලින් ගන්න..
720p direct download මෙතනින්..
ඔන්න  එහෙනම් හරිනෙ..කස්ටිය කතාව බලන්නකෝ..මේ කොපිය හොදම කොලිටි කොපියක්..මම ඒක වගකීමෙන් කියනව..සින්හල සබ් ඕන අය Baiscope එකෙන් ගන්න..අපි ඉදිරියෙදි සබ් දෙන්න බලාපොරොත්තු වෙනව..එහෙනම් අපි ගියා..සුබ දවසක්..කමෙන්ට් එකක් දාගෙන යන්න පුලුවන් නම්




Read More »

ඔන්න ඉස්සරලා ගෙනාපු ෆිලුමෙ දෙවනි කොටසත් උස්සගෙන අවා.. 
           විස්තර කරන්න කලින් ට්‍රේලර් එක බලලම ඉන්නකෝ

හරි එහෙනම් වැඩේට බහිමු.

මේකෙ විශේෂත්වයක් තියෙනවා. මොකක්ද කියනවනම්, 
              අපිට දැන් ෆිලුම් බලල බලලම ෆිලුමේ පොඩ්ඩක් බලනකොට ඉස්සරහට මොකද වෙන්නේ කියල අපිට අදහසක් එනවනේ කොහොමත්... මේකේ එහෙම බෑ හිතාගන්න බැරිදේවල් තමා මේකෙ වෙන්නේ.. කුතුහලය අතින් උපරිමයි..

සුපිරිම කතාවක් තියෙන්නේ.. මායාව කියන්නෙ කවුරුත් ආස දෙයක්නේ.. ආසාවට ඔයාලා රැවටෙනවා කියන්නේ ඕන්න ඕකටයි.. බොරුනම් බලන්නකෝ මොකද වෙන්නේ කියලා..කතාව ගැනනම් මම මොකුත් කියන්නෙ නෑ මොකද කිව්වොත් වැඩක් නෑ... ඔන්න ටොරන්ට් බාන අයට ටොරන්ට් ෆයිල් පහත් දීල තියෙනවා.. 

1080p Hd Rip 1.3GB ටොරන්ට් ෆයිල් එක මෙතනින්





පසුව හමුවන බලාපොරොත්තුවත් එක්ක අදට මම නවතින්නම්..
(සමි සඳරු)
Read More »

අලුතෙන්ම ආපු තවත් pc ගේමක් අරගෙන තමා ඔන්න මම ආවෙ..mass efect කිව්වම් ඉතින් ගේමර්ස්ල නම් හොදටම දන්නව..මොකද මේක පට්ට ගේමක්..
මේක නම් ආයෙ සුපිරිමයි..පරන ගේම් ගහල තියෙන අයට නිකන් පිස්සු වගේ ඇති නේද..ඇක්ශන් කොහොමද කියල අපි ට්‍රේලර් එකෙන් බලමු..
මේ ලින්ක් එක ක්ලික් කරල ට්‍රේලර් එක බලන්න..
කොහොමද..පට්ටයි නේද..මේක third person shooter ගනයට අයත් ගේම් එකක්..හදන්නෙ Bioware සහ EA සමාගම් දෙක..දන්නවනෙ ඉතින් EA ලගෙ ග්‍රැෆික් කොහොමද කියල..ඒ වගේම පට්ටම story එක..story එක ගැන මන් මුකුත් කියන් නෑ..ඔයාල බාගෙනම බලන්නකෝ..පහලින් බාගන්න...Direct ලින්ක් තමා..පස්ට speed..ඔයාලගෙ පහසුව සදහා 2GB කොටස් වලට වෙන්කර ඇත්..
Mass Efect part 1
Mass Efect part 2
Mass Efect part 3
Mass Efect part 4
Mass Efect part 5
Mass Efect part 6
Mass Efect part 7
Mass Efect part 8
Mass Efect part 9
Mass Efect part 10
Mass Efect part 11
Mass Efect part 12
Mass Efect part 13
Mass Efect part 14
Mass Efect part 15
ඔන්න එහෙනම් හරි..කෑලි ඔක්කොම එක තැනකට බාගෙන එක තැනකට extract කරගන්න..ඊට පස්සෙ හැදෙන image ෆයිල් එක mount image කරගන්න..ඊට පස්සෙ install කරල crack එක කොපි කරල ගේම් එක ගහන්න..තේරුනා නේද..
ටොරන්ට් link එක පහලින් ගන්න..
ටොරන්ට් ලින්ක් එක මෙතනින් බාගන්න..
මේකත් අර සිද්දියම තමා..ගේම් ගහන අපේ කොල්ලො නම් ඉතින් මෙව්ව දන්නව..එහෙනම් අපි ගියා..තවත් ගේමකින් හම්බෙමු..කමෙන්ටුවක් දමාගෙන යන්න අමතක කරන්න එපෝ..සුබ දවසක්..

Minimum System Requirements:
CPU: Intel Core i5-3570 or AMD FX 6350
GPU: GeForce GTX 660
RAM: 8GB
OS: Windows 7, Windows 8.1 or Windows 10 (64-bit versions)
HDD: 55GB free space
DirectX: Version 11


Recommended System:
CPU: Intel Core i7-4790 or AMD FX 8350
GPU: GeForce GTX 1060 3GB, or GeForce GTX 970
RAM: 16GB
OS: Windows 7, Windows 8.1 or Windows 10 (64-bit versions)
HDD: 55GB free space
DirectX: Version 11

මේකෙ මෙහෙම තිබ්බට 6GB RAM එකෙත් ගේම් එක හොදට වැඩ..කිසි අවුලක් නෑ..
Read More »

හා හා ආවා ආවා..උනු උනුවෙම ගෙනාවා..උනුවෙ කිව්වට චුට්ටක් විතර පරක්කු උනා..ඒත් ඉක්මනටම ගෙනාව..මොකද්ද දන්නවද..පට්ටම පට්ට pc ගේමක්..Hitman කිව්වම කවුරුත් දන්නවනෙ..මේක ඒකෙ අලුතෙන්ම relese උන ගේම් එක..අම්මෝ මතක් වෙද්දිත් පිස්සු වගේ...

මේක පරන hitman ගේම් වගේ නෙවේ..තනිකර ෆුල් ඇක්ශන්..grafic ගැන නම් කියල වැඩක් නෑ..නිකන් ෆිල්ම් එකක් බලනව වගේ..හැබැයි මහලොකු Ram VGA ඕනත් නෑ..බොරුනම් මේ ට්‍රේලර් එක බලන්නකෝ..
ට්‍රේලර් එක මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න..
කොහොමද..පහර නේද..ඔයිට වඩා ගේම් එක සුපිරි..ගහපු හින්ද කියන්නෙ..stealth kill..take down එහෙම පට්ට..කතාව ගැන මන් කියන් නෑ..ඔයාල ගහලම බලන්න..agent 47ගැන තමා තියෙන්නෙ..එහෙනම් පහලින් බාගන්න..Direct link තමා..මොක්ද ඉක්මනට download වෙනවනේ..20GB තමා ෆයිල් එක..
Hitman Part 1
Hitman Part 2
Hitman Part 3
Hitman Part 4
Hitman Part 5
Hitman Part 6
Hitman Part 7
Hitman Part 8
Hitman Part 9
Hitman Part 10
Hitman Part 11
ඔන්න ඉතින් දැම්ම..එහෙනම් හිමීට බාගන්නකෝ..ඔක්කොම බෑවට පස්සෙ එක තැනකට Extract කරගන්න..ඊට පස්සෙ හැදෙන Image ෆයිල් එක mount Image කරගන්න..ඊට පස්සෙ install කරල crack එක copy කරල ගහන්නයි තියෙන්නෙ..මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න..
ගොඩක් අයගෙ ඉල්ලීම නිසා torrent ෆයිල් එකත් දාන්නම්..පහලින් ගන්න..
ටොරන්ට් ෆයිල් එක මෙතනින් ගන්න..
එහෙනම් ඔන්න හරි..මේකට 6GB වගේ RAM තිබ්බම ඇති 4GB උනත් ගහන්න පුලුවන් Law දාල..එහෙනම් අපි ගියා..සුබ දවසක්..

Minimum System Requirements:
OS: OS 64-bit Windows 7
Processor: Intel CPU Core i5-2500K 3.3GHz / AMD CPU Phenom II X4 940
Memory: 8 GB RAM
Graphics: NVIDIA GeForce GTX 660 / Radeon HD 7870
DirectX: Version 11
Storage: 50 GB available space


Recommended System:
OS: OS 64-bit Windows 7/64-bit Windows 8 (8.1) or Windows 10
Processor: Intel CPU Core i7 3770 3,4 GHz / AMD CPU AMD FX-8350 4 GHz
Memory: 8 GB RAM
Graphics: Nvidia GPU GeForce GTX 770 / AMD GPU Radeon R9 290
DirectX: Version 11
Storage: 50 GB available space
Read More »

ඔන්න ඉතින් අදත් මන් ආව අලුතෙන් relese උන පට්ට ගේමක් අරන්..sniper elite කිව්වම නොදන්න කෙනෙක් නැතුව ඇති..එහෙම නේද..ඔන්න ඒකෙ අලුත් එක ඇවිත්..sniper elite 4..
මේක නම් ආයෙ සුපිරි..පරන ගේම් ගහපු අය දන්නව..මේකෙ හරියට crack එකක් නම් relese වෙලා නෑ..ඒත් වැඩ කරන 3DM ෆයිල් එකක් මේ ලගදි ආව..ඉතින් ඔයාලට හින්ද මම බොහොම අමාරුවෙන් direct ලින්කුවක් හොයා ගත්ත..ගේම් එක කොයි වගේද කියල නොදන්න අය මෙන්න මේක බලන්නකෝ...
කොහොමද පට්ටයි නේද..මේ සැරේ ගේම් එකේ ඇක්ශන් තවත් වැඩි කරල..හා හා වැඩිය කියන්න ගියොත් ගේම් එකේ ගහන්න දෙයක් නැති වෙයි..පහලින් බාගන්නකෝ..
මේකෙ size එක 37GB..ඔයාලට ලේසි වෙන්න 2GB ෆයිල් වලට කඩල තියෙන්නෙ..එකින් එක බාගන්නකෝ..
Part 1 download
Part 2 download
Part 3 download
Part 4 download
Part 5 download
Part 6 download
Part 7 download
Part 8 download
Part 9 download
Part 10 download
Part 11 download
Part 12 download
Part 13 download
Part 14 download
Part 15 download
Part 16 download
Part 17 download
Part 18 download
Part 19 download
ඔන්න එහෙනම් මේ ෆයිල් සෙට් එකම බාගෙන එක තැනකට extract කරගන්න..crack copy කරන්න නෑ..install කරපු ෆයිල් එකක් ඇත්තෙ..නිකන්ම play කරන්න තියෙන්නෙ..crack එක ආපු ගමන් දෙනව..කිසි අවුලක් නෑ..
මේකෙ තාම ටොරන්ට් හරිහමන් ලින්කුවක් නෑ..ආපු ගමන් දාන්නම්..
එහෙනම් කස්ටිය බාගෙන හොද නරක කියන්නකෝ..කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා..සුබ දවසක්...
System Requrements..

Minimum System Requirements:
OS: 64-bit Windows 7, 64-bit Windows 8.1 or 64-bit Windows 10
Processor: Intel CPU Core i3-2100 or AMD equivalent
Memory: 4 GB RAM
Graphics: AMD Radeon HD 7870 (2GB) or NVIDIA GeForce GTX 660 (2GB)


Recommended System:
OS: 64-bit Windows 7, 64-bit Windows 8.1 or 64-bit Windows 10
Processor: Intel CPU Core i7-3770 or AMD equivalent
Memory: 8 GB RAM
Graphics: Nvidia GPU GeForce GTX 970 / AMD GPU Radeon RX 480
Read More »

මේ ටිකේම ෆිලුම් දුන්න හින්ද ඔන්න අද ගෙනාව ගේමක්..ගේමක් කියන්නෙ කට්ටියම දන්න ගේමක අලුතෙන් Relese වෙච්ච එකක්..Halo කිව්වම කවුරුත් දන්නවනෙ..ඉතින් ඒකෙ අලුත් එක Halo Wars තමා මම අරන් ආවෙ..
මේක ඉතින් පහරමයි..හැබැයි මේක එන්නෙ Strategy විදිහට..ඒ කියන්නෙ උඩින් බලල තමා ගහන්න වෙන්නෙ..තේරුනේ නැත්නම් මෙන්න මේ gameplay එක බලන්නකෝ..
ඔන්න දැක්කනෙ..story එක නම් පට්ට..ආසයි ගහන්න..ඒත් මෙව්ව සාමාන්‍යයෙන් pc එන්නෙ නෑනෙ..හැබැයි මේක නම් ඔන්න pc වලට ආව..ආවට තාම කවුරුත් වැඩිය දන්නෙ නෑ..මට ඉතින් කොහොමහරි dawnload ලින්ක් එකක් හම්බුනා..හරි හරි කතා ඇති..ඔන්න එහෙනම් ලින්කුව දැම්ම..
Halo game part 1
මේ ලින්ක් එකෙන් ගිහිල්ල තත්පර 30ක් ඉදල dawnload ක්ලික් කරන්න..ඊට පස්සෙ එන එක තත්පර 60ක් ඉදල dawnload කියන එක ක්ලික් කරන්න..හොදට මතක තියාගන්න තත්පර 60 ඉදල ක්ලික් කරේ නැත්නම් download වෙන්නෑ..ඔන්න එහෙනම් පහලින් ඉතුරු කොටස බාගන්න..
Halo game part 2.
මේකත් ඉස්සරල විදිහටම හරියට කරන්න..IDM දාල තියෙනව නම් ගොඩක් හොදයි..දෙකම WinRaR ෆයිල් තියෙන්නෙ..දෙකම එක තැනකට Extract කරගන්න..ඊට පස්සෙ Image ෆයිල් එකක් එයි..ඒක Demon tools හරි Power ISO හරි වලින් install කරන්න පුලුවන්..install කරල ඉවර වෙලා Codex කියල ෆොල්ඩරයක් ඇති..ඒකෙ තියෙන ඔක්කොම ගේම් එක install කරපු තැනට කොපි කරල දාන්න..එහෙනම් ඔන්න ඔක්කොම හරි..ගෙම් එක් play කරන්නයි තියෙන්නෙ..උඩ දීපු ලින්ක් වැඩ නැත්නම් මන් තව එකක් දෙන්නම්..ඒකෙන් ගිහින් ගන්න පුලුවන්..
මෙන්න මේ ලින්ක් එකෙන් යන්න..
හරි එහෙනම් ඔක්කොම හරි..බාගෙන ගහන්නයි තියෙන්නෙ..මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාන්න..මම කියල දෙන්නම්..එහෙනම් අපි ගියා..සුබ දවසක්..
Read More »

මේ ලෝකෙ ජයගත්ත දාර්ශනිකයො ගොඩක් අය උපතින්ම ආබාදිතයි..ඒත් එයාල සුපිරි වැඩ්ඩො..මොකද එයාල ආබාදිතයි කියල පසුබට උනේ නෑ..උත්සහයෙන් ජීවිතය ජය ගත්ත..ඉතින් අද ගෙනාවෙ ඒ වගේ සලරුවක්..ඒ තමා..The Accountant.
Accountant කිව්වම ඔයාලට හිතෙන්නෙ මොකද්ද..ගනකාදිකාරවරයෙක් ගැන කතාවක් වෙන්න ඇති කියල නේද..හපෝයි නෑ..මේක එහෙම එකක් නෙවේ..ශුවර් නැත්නම් ට්‍රේලර් එක බලන්නකො..
ට්‍රේලර් එක මෙතනින් බලන්න..
කොහොමද ෆුල් ඇක්ශන් නේහ්..මේකෙ තියෙන්නෙ ආයෙ සුපිරිම කතාවක්..
මෙහෙමයි..ආබාදිත ලමයෙක් ඉන්නව..මෙයාහෙ තාත්ත ආමි එකේ..කොහොමහරි මේ ලමය ආබාදිතයි..සද්දෙ ඕනවට වඩ ඇහෙන්න බෑ..ඉතින් මෙයාගෙ අම්ම මෙයාව දාලයනව..අන්තිමට තාත්ත ගාව තමා ඉතින් ඉන්න වෙන්නෙ..ඔන්න ඉතින් කාලය ගෙවිල යනව..ඊට පස්සෙ තම සිද්දිය පටන් ගන්නෙ..දන්නවද මේ චරිතෙට පන පොවන්නෙ කවුද කියල..ඒ තමා Ben Aflek..ඒ කියන්නෙ Batmanට රගපාන කෙනා..ෆිල්ම් එක ගැන ඉතින් කතාකරන්න දෙයක් නෑනෙ..
දෙයක් කියන්නම්..මම ජිවිතෙ බලපු සුපිරිම ඇක්ශ්න් ෆිලුමක් තමා මේක..ඉතින් ඔයාලට  හින්ද ඔන්න ගෙනාව Br rip..පහලින් බාගන්න..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොපිය මෙතනින් ගන්න..
එහෙනම් අපි ගියා..ෆිලුම බලල හොද නරක කියන්නකෝ..සින්හල සබ ඉදිරියෙදි දෙන්නම්..එහෙනම් සුබ දවසක්..

Read More »

ඔන්න යාලුවනේ තවත් ෆිලුමක් අරන් අදත් අපි ආව..මේකත් චුට්ටක් විතර පරනයි..හැබැයි සුපිරිම ෆිලුමක්..සමහරක් බලල ඇති..Suicide Squad කිව්වම ඉතින් නොදැන ඉන්න විදියක් නෑ..
මේක නම් ඉතින් සුපිරිම ගනයේ ෆිලුමක්..ඇවෙන්ජර්ස් වගේ තමා..හැබැයි ඉන්නෙ ඔක්කොම දුශ්ටයෝ..ට්‍රේලරය බලල ඉන්නකෝ..
ට්‍රේලර් එක මෙතනින් බලන්න..
කොහොමද..පට්ටයි නේද..මේකත් තනිකරම Superhero ෆිල්ම් එකක්..තව දෙයක් කියන්න ඕන..මේකෙ Batman ඉන්නව පොඩි කොටසකට..
මේකෙ හැටියට මේ දුශ්ටයො ඔක්කොම අල්ලගෙන තමා ඉන්නෙ..ඒ කියන්නෙ විශේශ හිරගෙදරක..
AKA Deadshot ව දන්නවනෙ ඔයාල..අර Batman ෆිල්ම් එකේ ඉන්න සුපිරිම දුශ්ටයෙක්..ඒ වගේම Harly Queen ඒ කියන්නෙ ජෝකර්ගෙ කෑල්ල...එයත් ඉන්නව..තව ගිහින් විදින කෙනෙකුත් ඉන්නව..කිබුලෙක් වගේ එක්කෙනෙකුත් ඉන්නව..මේ කස්ටියවම හිර කරගෙන තමා ඉන්නෙ amanda waler කියන ගෑනු කෙනා..එයා කොහොමහරි මායාකාරියක් එක්ක පැටලෙන්න ගිහින් මේ මායාකාරි නිදහස් වෙනව..ඒ විතරක් නෙවේ මුලු new york නගරෙම විනාශ කරන්න හදනව..ඉතින් මේ amanda waler ට කර කියාගන්න දෙයක් නැතුව මේ දුශ්ටයො ටිකව එකතු කරල ටීම් එකක් හදනව...ඔන්න ඉතින් මේ සෙට් එක තමා Suiside Squad..ඉතින් මෙයාල කොහොමද එකතු වෙලා මේ දුශ්ටයො පරද්දන්නෙ කොහොමද...මෙයාලට වෙන අකරතැබ්බ මොනවද..කව්ද මේ මායාකාරි..මේ දේවල් දැනගන්න නම් ෆිලුම බාගත කරගන්නම වෙනව..එහෙනම් පහලින් බාගන්න..Br Rip එකක්ම අරන් ආව..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොපිය මෙතනින් ගන්න..
3D කොපිය මෙතනින් ගන්න..
හරි එහෙනම් ඔන්න අපි ගියා..සින්හල සබ ඉදිරියෙදි දෙන්නම්..එහෙනම් සුබ දවසක්..කමෙන්ටුවක් දාගෙන යම්න අමතක කරන්න එපෝ..
Read More »

පළමු වතාවටයි මේ බ්ලොග් එක හින්දි සිතුවමකින් සරසන්න යන්නේ..

මේ සිතුවමේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපි කවුරුත් දන්න බොලිවුඩ් සිනමාවේ සුප්‍රකට නමක් දිනා ගත් රිතික් රෝශන් කලාකරුවා සහ යාමි ගෞතම් යන අයයි.. 

දෑස නොපෙනුනත් ආදරය අඩුවක් නොවුනු ඔවුන්ගේ ආදරය ඒ ලස්සන ජීවිතය විනාස කරන්නට තැත් කරන පාපකාරී පුද්ගලයන්ට අත් වන ඉරණම...... මේ සිතුවමේ පෙන්නල දෙනවා

ලස්සනම ලස්සන ආදර කතාවක්....😢😢
                      බලමු නෙහ් එහෙනම්

ඔන්න ට්‍රේලර් එක බලලම ඉන්නකෝ

ට්‍රේලර් එක මෙතනින්



ට්‍රේලර් එක බලල ෆිලුම ලස්සනයි කියල ඔයාල දන්නවනේ..
ඔන්න එහෙනම් ෆිලුම බාගන්න ටොරන්ට් ෆයිල් ලින්ක් එක දෙන්නම්.
1080p hd Rip 1.8GB එක මෙතනින්


                                                                                            සමි සඳරු

Read More »

Archives