Pageviews past week

Search This Blog

Translate

ඔන්න එහෙනම් යාලුවනේ ආයෙත් මන් එනව ඔයාලට ලගදි ආපු පට්ටම ෆිලුමක් අරගෙන...මේක මම බලල ඉවර කරේ පෙරේදා..පට්ටම පට්ට ඇක්ශන් උපරිම ෆිලුමක්...
       - 6 Underground...

ෆිලුම ගැන කියනව නම් මේක හදන්නෙ අපි කවුරුත් දන්න michael bay..දන්නවනෙ Transformers සෙට් එකම හැදුවෙ මෙයා තමා..ඒ වගේම මේකෙ රගපාන්නෙ කවුරුත් හොදින් දන්න green lantern ෆිල්ම් එකේ හිටපු Ryan Reynolds...
Trailer එක මෙතනින් බලන්න..
කොහොමද පට්ටයි නේහ්...
කතාව ගැන නම් මම වැඩිය කියන්නෙ නෑ...මොකද මේක කුතුහලයෙන් බලන්න ඕන ෆිලුමක්...ඒත් පොඩ්ඩක් කියන්නම්කෝ..මෙහෙමයි මේකෙ 6 දෙනෙක් ඉන්නව..එයාලට කියන්නෙ ghost ල කියල..මෙයාල එක එක හැකියා තියෙන අය හැබැයි පිටත ලෝකෙට අනුව මෙයාල මැරිල ඉන්නෙ..ඒ කියන්නෙ ඇත්තටම මැරිල නෑ ඒත් මැරිල කියල තමා record වල දාල තියෙන්නෙ..මේ සෙට් එක නිකන් හරියට undercover ටීම් එකක් වගේ..ඉතින් මෙයාල ත්‍රස්තවාදියෙකුට ගේමක් දෙන්න ගිහින් team එකේ එක්කෙනෙක් මැරෙනව...ඔන්න ඔතනින් තමා කතාව වෙනස් වෙන්නෙ...ඔයිට වඩා නම් පොඩ්ඩක් වත් කියන්නෑ..ඔයාලම බාගෙන බලන්නකෝ..
ඩිරෙක්ට් ලින්කු පහලින් ගන්න..
     720p ඩිරෙක්ට් ලින්කුව
     1080p ඩිරෙක්ට් ලින්කුව
උඩ තියෙන ලින්කු වැඩ නැත්නම් පහතින් Torrent එක බාගන්න..
      720p ටොරන්ට් ලින්කුව
      1080p ටොරන්ට් ලින්කුව
ටොරන්ට් එක ගන්නකොට උඩ සයිට් එකට ගිහින් ඒකෙ තියෙන magnet URL කියල තියෙන කොල පාට එක ක්ලික් කරාම කෙලින්ම ටොරන්ට් එක ලෝඩ් වෙනව...මොනාහරි අවුලක් තියේනම් කමෙන්ට් එකක් දාන්න නැත්නම් මැසේජ් එකක් දාන්න...ඒ වගේම අමතක නොකර ඔයාලගෙ අදහ්ස් කමෙන්ට් කරන්න..එහ්ව්නම් අපිගියා..සුබ දවසක්...

0 comments

Post a Comment

Archives