ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට...කිව්ව වගේම තවත් ෆිලුමක් අරන් ඔන්න මම ආව..මේක නම් ගොඩාක්ම අලුත්ම එකක් නෙවෙයි හැබැයි පට්ට ජනප්‍රිය ෆිලුමක්...Jhon Rambo එහෙමත් නැත්නම් Rambo කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්..මොකද Rambo ෆිල්ම් සීරීස් එක ඒ තරමටම ජනප්‍රියයි...ඒ වගේම මේ සිරීස් එකේ rambo ගේ චරිතෙට පන පොවන්නෙ ජනප්‍රිය නලු Stallone..
ඉතින් යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවෙ ටිකක් ලගදි ආපු රැම්බෝ ෆිල්ම් සීරීස් එකේ අලුත්ම කතාව..ඒ තමා ,
Rambo - Last Blood..
Trailer එක මෙතනින් බලන්න..
කොහොමද පට්ට නේහ්...ෆිල්ම් එක බලද්දි මීට වඩා සුපිරි...හරිහරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකො එහෙනම්..මෙහෙමයි සිද්දිය..
කට්ටිය කියන විදිහට මේක තමයිලු රැම්බෝ series එකේ අන්තිම ෆිලුම..ඒ කියන්නෙ මෙතනින් එහාට ආයෙ එන් නෑ ...
කොහොම හරි ඉතින් මේකෙ රැම්බෝ ඉන්නෙ ගොඩක් වයසට ගිහිල්ල...එයාට වයසක සහකාරියකුයි පොඩි ගෑනු ලමයෙකුයි ඉන්නව..පොඩි කිව්වට පොඩි නෑ..කොහොම හරි මෙයාල ඉතින් country side එකේ පොඩි ගොවිපලක් එහෙම අරන් පාඩුවෙ ජීවත් වෙනව..අපේ රැම්බෝ අයිය කොහොම හරි මේ කෙලීගෙ තාත්ත නම් නෙවේ..ඉතින් මේ කෙල්ලට ඕන වෙනව එයාගෙ තාත්ත හොයාගන්න මෙක්සිකෝවට යන්න..මෙයා ඉතින් රැම්බෝටත් හොරෙන් තමා යන්නෙ..මෙක්සිකෝව ගැන දන්නවනෙ..කුඩු විමානෙ නරකාදියෙ හොදම තැනක්..කොහොම හරි මේ කෙල්ල වැරදි මිනිස්සු කට්ටියකට අහු වෙලා එයාල අතින් මැරෙනව..රැම්බෝ මෙයාව හොයාගත්තට රැම්බොගෙ අතේ තමයි මෙ කෙල්ල මැරෙන්නෙ...ඔන්න ඔතනින් තමා යාලුවනේ අර පරන රැම්බෝව අපිට බලාගන්න පුලුවන්..මෙතනින් එහාට මන් මුකුත් කියන්නෑ...ඔයාලම අරන් බලන්නකෝ..ඇක්ශන් නම් සුපිරියටම තියෙනව...හම්මෝ මතක් වෙනකොටත් ඇග හිරිවැටෙනව...හරි හරි එහෙනම් පහලින් බාගන්න..
ඩිරෙක්ට් ලින්ක් ඕන අයට,
720p ඩිරෙක්ට් ලින්ක් මෙතනින්..
1080p ඩිරෙක්ට් ලින්ක් මෙතනින්..
උඩ තියෙන ඩිරෙක්ට් ලින්කු වැඩ නැත්නම් සහ අවශ්‍ය අය torrent ලින්ක් පහලින් ගන්න...
720p ටොරන්ට් එක මෙතනින්..
1080p ටොරන්ට් එක මෙතනින්..
උඩ ලින්ක් වලට ගිහිල්ලා ඒකෙ ඇති magnet URL කියල..එහෙම නැත්නම් කොල පාට කාන්දමක් වගේ එකක්..ඒක ක්ලික් කරන්න..එතකොට කෙලින්ම ටොරන්ට් එකට ලෝඩ් වෙනව...
මොනාහරි අවුලක් තියේ නම් කමෙන්ට් කරන්න එහෙම නැත්නම් අපේ fb පේජ් එකට මැසේජ් කරන්න යාලුවනේ..එහෙනම් අපි ගියා...පුලුවන් අය කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ...සුබ දවසක් හැමෝටම
Post a Comment