ඔන්න ඉතින් කාලෙකට පස්සෙ අලුතෙන් ආව ෆිලුමක් අරගෙන ආව..පට්ට පහරක් තමා..වෙලාව රෑ 12.00 යි..දැන් තමා බලල ඉවර උනේ..ඉතින් උදේ වෙනකම් වත් ඉන්නෙ නැතිව දැන් දෙන්නෙ මේක ඒ තරම් පට්ට හින්දයි..කස්ටියම බලල ඇතිනෙ Fifty shades of grey ෆිල්ම් එක..පට්ට ජනප්‍රිය උන ෆිලුමක් තමා..මේ ඒකෙ දෙවෙනි කතාවයි..
ට්‍රේලර් එක මෙතනින් බලන්න..
trailer එක මෙතනින් බලන්න
කොහොමද..ලස්සනයි නේද..ට්‍රේලර් එකෙන් එච්චර තේරෙන්නෙ නෑ..ෆිල්ම් එක නම් පට්ටමයි..අර හොරෙන් බලන සීනුත් තියෙනෝ..ඒ හින්ද ඔය පොඩි කස්ටිය එහෙම බලනව නෙමේ හරිද..හික්ස්ස්..
මේකෙ imdb රේටින් එක නම් අඩුයි..ඒත් එහෙම උනා කියල මේක චොර ෆිලුමක් නෙවේ..මේක මාර විදිහට ජනප්‍රිය වෙච්ච ෆිලුමක්..
කතාව ගැන කියනව නම් මෙහෙමයි..ඔයාලට මතක ඇතිනෙ පරන කතාවෙ ක්‍රිස්ටියන් කොයි වගේ නරකද කියන එක දැනගත්තට පස්සෙ ඇනා එයාව දාල යනව..එතනින්නෙ ඉවර වෙන්නෙ..කොහොමහරි ඇනා පොඩි ජොබ් එකක් හොයාගෙන පාඩුවෙ ජීවත් වෙනව..ඒත් ක්‍රිස්ටියන්ට ඇනා නැතුව ඉන්නම බැරුව යනව..බැරිම තැන එයා ආපහු ඇනා හොයාගෙන යනව..ගිහින් සමාව ඉල්ලනව..ඒත් ඇනා කැමති වෙන්නෙ නෑ..මොකද එයාට දස වද දුන්නනෙ..ඒත් ක්‍රිස්ටියන් කොච්චර ආදරේද කියනව නම් එයා පරන දේවල් ඔක්කොම අත අරිනව ඇනා වෙනුවෙන්..මාර දුක හිතෙනව..මොකද එයාට අමාරුම ඒව අත් අරින එක..මතකද කලින් කතාවෙ ඇනාට එයාව අල්ලන්න වත් දෙන්නෙ නෑ..ඒත් මේ කතාවෙ හැමදේම වෙනස් වෙනව..දුකත් හිතෙනව වෙලාවකට..මාරම ලස්සන ආදර කතාවක්..ඒ වගේම අද සමාජෙටත් ලොකු ආදර්ශයක් ගන්න පුලුවන්..
එහෙනම් බාගෙනම බලන්නකෝ..ඔව් ඔව් BRRip තමා..පහලින් ගන්න..ඩිරෙක්ට් ලින්කුවත් තියේ..
direct link එක මෙතනින් ගන්න..
ටොරන්ට් ලින්කුව පහලින් ගන්න..
torrent link එක මෙතනින් ගන්න
එහෙනම් කස්ටිය බාගෙන බලන්නකෝ..බලල කමෙන්ටුවකුත් දාගෙනම යන්න..දැන් නම් නිදි මතයි..එහෙනම් අපි ගියා..සුබ දවසක්..
May 13, 2017 at 11:00 PM
ELAMA PATTA