ඔන්න ඉතින් යාලුවනේ හුග කාලෙකට පස්සෙ තමයි මම මේ ඔයාලට ෆිලුමක් අරන් එන්නෙ..හරියටම කියනවනම් අවුරුදු 2 කට විතර පස්සෙ...ඔයාල හැමෝම දන්නව මේක කරගෙන ගියෙ මමයි සමිත් අයියයි සමියයි දේශ් සහෝදරයයි එකතු වෙලා කියල..ඉතින් අපි කට්ටිය එක එක දිහාට විසි උනාට පස්සෙ මේක හරියට කරගෙන යන්න බැරි උනා ඇත්තටම...කොහොම කොහොම හරි නිකමට වගේ අපේ පේජ් එක පැත්තෙ ගියාම දැක්ක ඔයාල හැමදාම ඇවිත් මේකෙ අලුත් ෆිලුම් දාලද කියල බලනව කියල..ඉතින් මට හිතුන ආයෙමත් මේක පටන් ගන්න...ඒ පටන් ගැන්මෙ පලවෙනි ෆිලුම තමා දැන් මේ ඔයාලට දෙන්න යන්නෙ..හරි වල්පල් ඇති...
Terminater කිව්වම කවුරුත් දන්නව...මොකද මේක ෆිල්ම් සීරීස් එකක් ඇත්තටම...ඒ කියන්නෙ කතා ගොඩාක් තියෙනව...ඒ වගේම මේක හදන්න මුලින්ම පටන් ගන්නෙ කවුරුත් දන්න james cameron..අනිත් ප්‍රදාන දේ තමයි මේ ඔක්කොම ෆිල්ම් සෙට් එකේම terminator කැරැක්ට් එකට රග පාන්නෙ අපි කවුරුත් දන්න Arnold Schwarzenegger..ඉතින් යාලුවනේ terminator ගැන වැදගත් ඔය ටික තමයි..
ඔන්න දැන් මම ඔයාලට කියන්න යන්නෙ මේ සීරීස් එකේ අලුතෙන්ම ආපු ෆිලුම ගැන..ඒ තමා
ඇත්තම කියනව නම් මේක පට්ටම පට්ට ෆිලුමක්...අනික තමා මේකෙ කතාව තේරෙන්න පරන ඒව බලල ඉන්න ඕන නැති එක...ඇක්ශන් අතින් සුපිරිම ෆිලුමක් කිව්වොත් තමා හරි...මන් කියනවට බලන්න එපා..නිකමට ට්‍රේලර් එක බලල ඉන්නකො ශුවර් නැත්නම්..
කොහොමද...පට්ට පහරක් නේද..මේකෙ කතාව ගැන කියනව නම් යාලුවනේ තියෙම්නෙ ටිකක් අමුතු කතාවක්...ඉස්සරලම ගෑනු කෙනෙක් අනාගතේ ඉදන් මේ ලෝකෙට එනව පොඩි ගෑනු ලමයෙක්ව බේරගන්න කියල..මොකද ඒ ගෑනු ලමයව මරන්න අනාගතෙන්ම terminator කෙනෙක්ව එවන නිසා..ඉතින් මේ ආපු ගෑනු කෙනා මනුස්සයෙක් උනාට මනුස්සයෙක්ම නෙවේ..හැබැයි ටර්මිනේටර් කෙනෙකුත් නෙවේ..එයා කවුද කියල ඔයාලම බලන්නකෝ.....කොහොම කොහොම හරි මේ ගෑනු කෙනාට අර ටර්මිනේටර්ගෙන් මේ පොඩි ගෑනු ලමයව බේරගන්න අමාරු වෙනව මොකද ඒ terminator මරන්න් බෑ...කොච්චර මැරුවත් ආයෙත් හැදෙනව...ඉතින් මෙයාල උදව් ඉල්ලගෙන කෙනෙක් ගාවට යනව...මන් කියන්නෑ ඒ කවුද කියල...කොහොම හරි ඔතනින් තමා කතාව වෙනස් වෙන්නෙ...ආයෙ ඉතින් කියල වැඩක් නෑ...ඔන්න එහෙනම් පහලින් බාගන්නකෝ...
උඩ තියෙන ලින්ක් වැඩ කරේ නැත්නම් පහලින් ටොරන්ට් එක බාගන්න...
ඉතින් යාලුවනේ උඩ තියෙන ලින්ක් වලින් ගිහින් Magnet URL කියන එක ක්ලික් කරන්න එකපාරක් හරිදෙපාරක් හරි..එතකොට කෙලින්ම ටොරන්ට් එකට ලෝඩ් වෙනව...
මොනාහරි අවුලක් තියේ නම් පහලින් කොමෙන්ට් කරන්න..ඒ වගේම පුලුවන් නම් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න.ගොඩක් ස්තූතී හැමෝටම ඔන්න එහෙනම් අපි ගියා...ආයෙත් තවත් පිලුමකින් හමුවෙමු..සුබ දවසක්..
Post a Comment