ඉන්ග්‍රීසි ෆිලුම් බලලම ඔයාලට එපා වෙලා ඇති නේද යාලුවනේ..ඔන්න අද ගෙනාව හින්දි පිලුමක්...මේක ගැන නම් කියන්න වචන නෑ..සමහරු බලලත් ඇති...මම නම් 10 පාරක් විතර බැලුව..ඒ තරමට පට්ට..හින්දි සිනමාවෙ ආපු හොදම ඇක්ශ්න ෆිලුම කිව්වොත් හරි...
The War..
Trailer එක මෙතනින් බලන්න
කොහොමද ඇග හිරිවැටුන නේහ්...ඒ තරමටම ෆිලුමත් පට්ට..
මේකෙ කතාව ගැන මන් බොහෝම පොඩ්ඩයි කියන්නෙ..මොකද හිතාගන්නවත් බැරි කතාවක් තියෙන්නෙ..මෙහමයි..මේ කතාවෙ හැටියට අපේ ටයිගර් කොල්ල ආමි කාරයෙක්..එහෙම කිව්වට එයා නිකන් කොමාන්ඩෝ වගේ තමා...මෙයා මුස්ලිම්..ටයිගර් කොල්ලට මාර ආසාවක් තියෙනව ඉන්ඩියන් ආමි එකට බැදිල ත්‍රස්තවාදීන් එක්ක සටන් කරන්න..ඉතින් කොහොම හරි මේ කාලෙ තමා අපේ හිරිකිත කොල්ල ආමි එකේ ස්පෙශල් ටීම් එකක් හදන්නෙ...ටයිගර් කොල්ලට ඕන වෙනව මේ ටීම් එකට සෙට් වෙන්න...හැබැයි ඒක හිතන තරම් ලේසි නෑ...මේකට ගන්නෙ වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩො තමයි..අනික තමා අපේ හිරිකිත අයිය කැමති නෑ මුස්ලිම් අයව ටීම් එකට ගන්න...කොහොමහරි ඉතින් ටයිගර් කොල්ල හෙන ගේමක් දීල ටීම් එකට ජොයින් වෙනව...
කොහොම කොහොමහරි පලවෙනි මිශන් එකට සෙට් එකම යනව..ඒ උනාට මෙයාලට මේක සාර්තක කරගන්න බැරුව යනව...හෙන සීන් එකක් ගිහිල්ල සම්පූර්න අවුල් වෙනව...අපේ ටයිගර් කොල්ලව අන්තිමේට ත්‍රස්තවාදීන්ට අහුවෙනව..ඔතනින් තමා කතාව කනපිට හැරෙන්නෙ...මේක අනිවා අවසාන වෙනකම් වෙන දේ හිතාගන්න බෑ ශුවර් ඉතින්...අම්මෝ ඇති ඇති...පහලින් බාගෙනම ඉන්නකෝ..
720p torrent ලින්කුව මෙතනින් ගන්න..
මේකෙ සයිට් එකට ගිහිල්ල ටොරන් එක ඩවුන්ලෝඩ් කරන්නත් පුලුවන්..එහෙම නැත්නම් කාන්දමක් වගේ අයිකන් එක ක්ලික් කරාම කෙලින්ම ටොරන්ට් එකට ලෝඩ් වෙනව...හරිම ලේසී...
ඩිරෙක්ට් ලින්ක් ඕන කවුරු හරි ඉන්නව නම් කමෙන්ට් එකක්දාන්න..අනිව දෙන්නම්...
එහෙනම් අපි ගියා...අපේ තියෙන අවුල් අඩුපාඩු හැමදෙයක්ම කමෙන්ට්කරන්න නැත්නම් මැසේජ් කරන්න...හැමෝටම සුබ දවසක්...
Post a Comment