Great wall එහෙමත් නැත්නම් චීන මහා ප්‍රාකාරය කිව්වම නොදන්න කෙනෙක් නෑ...ඒ වගේම මේක ලෝක පුදුමයක් ලෙස නම් කෙරෙනවා..ඉස්සර චීන අදිරාජ්‍යයෝ මේක ලස්සනට හැදුව කියල තමා කියන්නෙ...ඒත් අපි කවුරුත් නොදන්න රහසක් මේකෙ හැන්ගිලා තියෙනව...අන්න ඒ වගේ කතාවක් තමා අද මන් මේ අරගෙන එන්නෙ....කුතුහලය ත්‍රාසය සහ ඇක්ශන් එක්ක පැය 1.30- 2.00 ගත කරන්න කැමතිද..එහෙනම් ඔන්න භාන්ඩේ..තද ජාති කොර මේක..
The Great Wall..
Trailer එක මෙතනින් බලන්න..
කොහොමද සුපිරියි වගේ නේද..එහෙනම් අපි මේකෙ කතාව පැත්තට පෝඩ්ඩක් හැරෙමු...
මේක තනිකරම රජ කාලෙ..ඒ කියන්නෙ චීන අධිරාජ්‍ය කාලෙ ...මේකෙ හැටියට මේ චීන මහා ප්‍රාකාරය හදල තියෙන්නෙ ලස්සනටම විතරක් නෙවේ..ඒක තනිකරම පිටසක්වල ප්‍රහාර වලින් බේරෙන්න හදපුඑකක්...මෙහෙම කිව්වට තේරෙන්නෑ ඔයාලට...කතාව බලන්නම ඕන...කොහොම හරි මේ පිටසක්වලයො ඇටෑක් කරන්නෙ හරියටම යම්කිසි කාලෙකට සැරයක්..ඉතින් චීන්නු මේ ප්‍රාකාරෙ හදල ඒකෙ ඉදන් තමා සටන් කරන්නෙ..ඔන්න ඔය කාලෙ තමා අපේ කතාවෙ වීරයා ඔතනට පැටලෙන්නෙ...ඒ කොහොමද කියල කිව්වොත් නම් වැඩක් නෑ...මේ හොදටම ඇති...හා හා දැන් එහෙනම් බාගෙනම ඉන්නකෝ..
ඩිරෙක්ට් ලින්කු පහලින් ගන්න...
720p ඩ්රෙක්ට් ලින්කුව..
ඩිරෙක් ලින්ක් වැඩ නැත්නම් පහලින් ටොරන්ට් ලින්ක් එක ගන්න..
720p ටොරන්ට් ලින්කුව...
ඔයාලට තියෙන්නෙ දීල තියෙන ටොරන්ට් සයිට් එකට ගිහින් magnet URL කියල කොල පාටට තියෙන එක ක්ලික් කරන්න ...එතකොට ඔටෝ ටොරන්ට් එක ලෝඩ් වෙනව...
ඉතින් යාලුවනේ එහෙනම් අපි ගියා..මොනාහරි ප්‍රශ්න තියෙනව නම් අඩුපාඩු තියේ නම් ඒව පහලින් කමෙන්ට් කරන්න...සුබ දවසක් හැමෝටම.

Post a Comment