තාක්ෂණය කියන්නේ ලෝකයේ ඉතා වේගයෙන් දියුනු වන දෙයක්.. කොතරම් වේගවත්ද කියනවනම් අපි කව්රුත් දන්න පරිගණක කෙතරම් දියුනු මට්ටමක දැන් තියෙනවද.. නේද යාලුවනේ... මන් අද අරන් අවේ ටිකක් සන්කීර්ණ, සිතීමට ගොඩාක් දේවල් තියෙන film ekak..ඇත්තටම තාක්ෂණය මිනිසා අඹ්හිබවා ගියොත්????? මොනව වෙයිද,,, මිනිසාම නිර්මානය කරපු තාක්ෂණය මිනිසාවම විනාශ කරොත්....,,මන් අද අරන් අව කතාවෙත් ටිකක් ඒ වගේ දෙයක් තමයි ඒත්තු ගන්වන්නෙ... ඉතින් යලුවනේ, අපි කතාවට බහිමු...
Ex machine නම් මේ ෆිලුම ටිකක් පරන නමුත් පට්ටම පට්ට ෆිල්ම් එකක්.. මේක තේරුම් ගන්නනම් මුල ඉදලම හොද සිහි බුද්දියෙන් බලන්න ඕන.. මොකද මේ film එකේ අර්තය ටිකක් වෙනස්... Trailer බලලම ඉන්නකෝ.
එක්තරා විද්‍යාඥයෙක් කෘතීම බුද්ධියක් නිර්මානය කිරීමට සමත් වෙනවා.. එ කියන්නේ මිනිසා වගේම සිතන පතන, කතාබහ කරන, හැගීම් දැනීම් හැම දෙයක්ම සහිත කෘතීම මනසක්..ඔහුට අවශ්‍ය කරනව මේ කෘතීම. බුද්ධිය කෙතරම් සාර්තකද කියල බලාගන්න. ඒ සදහා විද්වතෙක්ව ගෙන්නනවා ඔහුගේ නිවසට.එ ඔහුගේම සමාගමේ අයෙක්.. ඔහු නමින් kaleb.
මෙච්චර විශාල ආයතනයක කලෙබ්ටම මේ අවස්තාව හිමි උනේ කොහොමද?? අන්න වැදගත්ම තැන.. ඒක දැනගන්නනම් film eka බලන්නම වෙනව යාලුවනේ..
මොහුගේ නිවසත් අමුතු තැනක්.. හොර රහසේ සොයාගැනීමට නොහැකි ප්‍රදේශයක සාදා ඇති මෙම නිවස ඔහුගේ නිවස පමනක්ම නොවේ.. එ ඔහුගේ විද්‍යාගාරයයි. ඉතින් කලෙබ් ආවා ඔහුගේ රාජකාරිය කරන්න..ඔහුට ඔහුගේ රාජකාරිය කිරීමට හැකි වෙයිද?? නිර්මානය කර තිබෙන කෘතීම බුද්ධිය සහිත රොබෝව සාර්තකයිද,, මේ ගෙන දැනගන්නනම් film එක බලන්නම වෙනව යාලුවනේ.film එක මෙතනින් බාගන්න....
ඔන්න යාලුවේ අපි ගියා.අයෙත් පට්ට film එකක් අරන් එන්නම්..
හොද නරක කියල යන්න අමතක කරන්න එපා හොදේ.....
.
.
ෆිලුම් ලොකය අපේ page එකට likeඑකකින් පොඩි උපකාරයක් කරන්නත් අමතක කරන්න එපා..
Desh....
January 28, 2022 at 8:23 AM
Welcome to Choctaw Casino Site - Online Casinos
Choctaw Casino is your choegocasino ultimate place to experience the elegance and thrill deccasino of live dealer games. Play the most 1xbet exciting casino games at Choctaw Casino