රටේ ජනාදිපතිව මැරුවොත් එහෙම නැත්නම් පැහැරගත්තොත් මොකක් වෙයිද...හිතාගන්න බෑ නේද...අන්න ඒ වගේ ෆිලුමක් තමයි අද අරගෙන ආවෙ...ඇමරිකන් ප්‍රසිඩන්ට්වමරන්න ගහන ගේම සහ එක ආරක්ශක නිලදාරියෙක් එයාව බේරගන්න කරන උත්සාහය තමා මේ ෆිලුම පුරාවටම තියෙන්නෙ...ලගදි ආපු පට්ටම ඇක්ශන් ෆිලුමක් තමා මේක...
Angel has Fallen
මේකත් 2019 ආපු සුපිරිම ක්‍රියාදාම ෆිලුමක්...ඇක්ශන් කොහොමද කියල පහලින් බලාගන්න..😋
Trailer එක මෙතනින් බලන්න...
මේක ගැන කියනව නම් කොල්ලනේ ඔයාලට මතකද දන්නෑ මීට කලින් මේ සීරීස් එකේ ෆිල්ම් 2ක් ආව..olympes has fallen සහ London has fallen කියල...ඉතින් මේක තමා තුන්වෙනි එක..
මේකෙ නම් ටිකක් හයි ටෙක් වෙපන් තමා පාවිච්චි කරන්නෙ..ඒ කියන්නෙ නවීන ආයුද...මේකත් පටන් ගන්නෙ කට්ටියක් ජනාදිපති මාලු අල්ල අල්ල ඉන්න වෙලාවක එයාගෙ සම්පූර්න සිකුරුටි ටීම් එකටම ඇටෑක් කරල ජනාදිපතිවත් මරන්න හදද්දි..හැබැයි ඉතින් අපේ Gerard Butler කොලුවා කොහොමහරි එයාව බේරගන්නව..ඒත් වැඩේ කියන්නෙ බේරගත්තට මෙයාව තමාඅහුවෙන්නෙ මේකෙ වැරදි කාරය විදිහට..මොකද මෙයා විතරයි ඉතුරු වෙන්නෙ...
ඉතින් ඊට පස්සෙ මෙයා හොයනව කවුද මේක පිටිපස්සෙ ඉන්නෙ කියල...මොකද ජනාදිපතිට ලගම අය විතරයි එදා එයා මාලු අල්ලන්න යනව කියල දන්නෙ...කොහොම කොහොම හරි මෙයාටහොයාගෙන යද්දි අහුවෙනව මේකට සම්බන්ද මෙයාගෙම අදුරන කෙනෙක් කියල..ඒ කවුද කියල ඔයාලම බලන්නකො එහෙනම්...පට්ටම කතාවක් තියෙන්නෙ...බාගන්නකො එහෙනම්...
720p ඩිරෙක්ට් ලින්කුව මෙතනින් ගන්න..
උඩ තියෙන ඩිරෙක්ට් ලින්කුව වැඩ නැත්නම් පහලින් ටොරන්ට් එකගන්න...
720p ටොරන්ට් එක මෙතනින්...
උඩ සයිට් එකට ගිහිම් magnet URL කියන කොල පාට එක ක්ලික් කරාම කෙලින්ම ටොරන්ට් එකට ලෝඩ් වෙනව...හරිම ලේසී..
මොනාහරි අඩු පාඩු හරි අවුල් හරි තියේ නම් පහලින් කමෙන්ට් එකෙක් දාන්න නැත්නම් අපිට මැසේජ් කරන්න..එහෙනම් අපි ගියා සුබ දවසක් හැමෝටම...
Read More »