කොහොමද ඉතින් යාලුවනේ..ඔන්න මම අද අරගෙන ආව අමුතුම විදිහක පට්ට ෆිලුමක්..ඇත්තම කියනව නම් මේක කොමඩියක්..කොමඩියක් කියන්නෙ සුපිරිම කොමඩියක්..මේක නම් ගොඩක් අය බලල නැතුව ඇති..මේක 2016 ආපු ෆිලුමක්..
ෆිලුම ගැන නම් කතා කරන්න දෙයක් නෑ..ඒ තරම් පට්ට..හිනා වෙන්න පුලුවන් හොදට..අනික මේ ෆිලුම 18+ එකක්..පොඩි අයට නම් එච්චරම සුදුසු නෑ..කොයි වගේ ෆිලුමක්ද කියල අදහසක් ගන්න අපි ට්‍රේලර් එක බලල ඉමු..
කොහොමද හොදයි වගේ නේද..ට්‍රේලර් එකට වඩා ෆිලුම පට්ට..මේකෙ මෙහෙමයි..විදේශ රටවල් වලින් ආපු කොල්ලො දෙන්නෙක් ඉන්නව ඇමරිකාවෙ ඉගෙන ගනිමින්..මේ දෙන්න හොදම යාලුවො..මෙයාලට තියෙන එකම අවුල තමා ඉස්කෝලෙ ඉවර වෙන්න කලින් කෙල්ලෙක් එක්ක ඉන්න කොහොමහරි නිදාගන්න එක..දන්නවනෙ ඉතින්..වැඩේ කියන්නෙ මුන් දෙන්නට කිසිම කෙල්ලෙක් කැමති නෑ..ඉතින් ඔන්න ඉස්කෝලෙ අන්තිම දවසෙ පාටියක් තියෙනව..ඉතින් මේ දෙන්නත් මේකට යන්න හදනව..වැඩේ කියන්නෙ පාටියට යන්න නම් පට්ට කෙල්ලො දෙන්නෙක්ව පාටියට එක්කන් එන්න ඕන..ඔන්න ඔතන තමා කේස් එක වෙන්නෙ..ඉතින් මේ දෙන්න කොහෙන්ද කෙල්ලො දෙන්නෙක් හොයාගන්නෙ..මෙයාලට පාටියට යන්න පුලුවන් වෙයිද...ඉතින් මේව දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනව..එහෙනම් පහලින් බාගන්න..BR Rip එක දාන්නම්..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොපිය මෙතනින් බාගන්න..
එහෙනම් කස්ටිය බාගෙන බලන්නකෝ..තවත් ෆිලුමකින් ආයෙත් හම්බෙමු..සින්හල සබ ඉදිරියෙදි දෙන්නම්..ඔනම අය කමෙන්ටුවක් දාගෙන යන්නකෝ..එහෙනම් අපි ගියා..
Read More »

ඔන්න ඉතින් යාලුවනේ වැඩි කල් යන්න කලින්ම maze runner 2 ඔයාලට අරගෙන ආව..මේකෙ පලවෙනි එක ඔයාල බලන්න ඇතිනේ..නොබැලුව නම් පහල ලින්කුවෙන් ගිහින් බලල ඉන්න..
මෙන්න මේ ලින්කුවෙන් යන්න..
හරි එහෙනම් මේ ගෙනාවෙ දෙවෙනි කොටස..Scorch Trials..
ගොඩක් අය නම් මේක ගැන දන්නව..සමහරු බලලත් ඇති..මොකද මේකත් ටිකක් විතර පරනයි..හැබැයි පරන උනාට කතාව නම් ආයෙ සුපිරි..මේකෙ IMDB රේටින් එක 6.3ක්..දෙයක් කියන්න ඕන මේක ටිකක් විතර පරන එකට වඩා බය හිතෙනව..බොරුනම් ට්‍රේලර් එක බලන්නකෝ..
කොහොමද පට්ටයි නේහ්..ට්‍රේලර් එකට වඩා ෆිල්ම් එකේ ලොකු සීන් එකක් තියෙනව..ඔයාලට මතක ඇතිනෙ අපේ තෝමස් කොලුවයි එයාගෙ යාලුවො සෙට් එකයි වන්කගිරියෙන් පැනල ආව ඉස්සරල කතාවෙ අන්තිමට..එයාලව කස්ටියක් බේරගෙන ආව මතකද..අන්න එතනින් තමා මේ කතාව පටන් ගන්නෙ..මෙයාලව ඉතින් කොහොමහරි WICKED එකෙන් බේරගත්ත කියල එක්කන් එනව..ඒත් අපේ තෝමස් කොලුවට මෙයාලව විශ්වාස නෑ..ඉතින් මෙය හොරෙන්ම ගිහින් ඔත්තු බලන්න ගන්නව..දන්නවද එයාට මොනාද දැනගන්න හම්බෙන්නෙ කියල..හා හා ඒක දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනව..එතනින් පස්සෙ ගොඩක් දේවල් වෙනස් වෙනව..මොනාද කියල ඔයාලම බාගෙන බලන්නකෝ..HD කොපි පමනයි..පහලින් බාගන්න..
720p කොපිය මෙතනින් බාගන්න..
1080p කොපිය මෙතනින් බාගන්න..
එහෙනම් යාලුවනේ ඔයාල කතාව බලල විස්තර කියන්නකෝ..පුලුවන් නම් කමෙන්ටුවක් දාගෙන යන්න..සින්හල සබ් ඉදිරියේදී දෙන්නම්..ඕනම නම් කමෙන්ට් එකක් දාන්න මන් හොයල දෙන්නම්..එහෙනම් හැමෝටම සුබ දවසක්..
Read More »

ඔන්න ඉතින් තවත් සලරුවක් අරන් ආයෙත් මම ආව...පරනයි කිව්වට ගොඩක්ම පරනත් නෑ..Hunger games වගේ ෆිලුමක්..Maze Runner කිව්වම කස්ටියම වගේ දන්නව..
ෆිල්ම් එක නම් පට්ටයි..මේකෙ රගපාන්නෙ කවුරුත් දන්න නලුවෙක්..teen wolf කතා මාලාවෙ ඉන්න ස්ටයිල්ස් තමා මේකෙ රගපාන්නෙ..ඉස්සරල ට්‍රේලර් එක බලල ඉමු..
ට්‍රේලර් එක දැක්කම නම් කතාව බලන්නම හිතෙනව නේද..ඔව් ඔව් බලන්නම ඕන තමා..
ඉතින් යාලුවනේ මේකෙ කතාව ගැන කියනව නම් මෙහෙමයි..මේක පටන් ගන්නෙම මේ තෝමස් කියන කොලුව ලිෆ්ට් එකකින් උඩට යන ගමන්..ඒක තමා මුලින්ම පෙන්නන්නෙ..ඊට පස්සෙ ටික වෙලාවකින් බලද්දි තරුණ ලමයි ටිකක් එයාව වට කරන් ඉන්නව පෙන්නනව..මෙයාටත් මුකුත් හිතාගන්න බැරුව යනව..ඉතින් අපේ තෝමස් කොලුව බයවෙච්ච පාරට හයියෙන් දුවගෙන යනව..දුවගෙන ගිහින් කකුල පැටලිල වැටෙනව..ඊට පස්සෙ තමා මෙයාට වට පිටාව දකින්න හම්බෙන්නෙ..වටේම තාප්පෙකින් වටකරපු පොඩි කැලෑවක් වගේ තැනක්..ඉන්න අය ඔක්කොම තරුන ලමයි..ඉතින් එතකොට තමා කෙනෙක් ඇවිත් මෙයාට විස්තර ඔක්කොම කියන්නෙ..ඊට පස්සෙ තමා තෝමස්ට තේරෙන්නෙ එයාල ඉන්නෙ වන්කගිරියක් ඇතුලෙ කියල..ඉතින් එයාල එතන මොකද කරන්නෙ..එයාල ඇයි ඒකෙ හිර වෙලා ඉන්නෙ..එයාලට එලියට යන්න පුලුවන් වෙයිද..කියල දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනව..එහෙනම් පහලින් බාගන්න...HD කොපිය තමා ඉතින්..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොපිය මෙතනින් ගන්න..
එහෙනම් යාලුවනේ තවත් ෆිලුමක් අරන් ආපහු එන්නම්කෝ..සින්හල සබ ඉදිරියේදි දෙන්නම්..එතකම් ඔබට සුබ දවසක්..
Read More »

ඔන්න ඉතින් යාලුවනේ මෙච්චර දවසක් මම ඔයාලට ෆිල්ම් අරගෙන ආවනෙ..අද මන් අරන් ආවෙ PC ගේම් එකක්..ටිකක් ලගදි ආව එකක්..BATTLEFIELD කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ..නේද..මොකද ඒ තරමටම ඒ ගේම් එක ජනප්‍රියයි..ඇත්තම කියනව නම් මන් අද ඔයාලට ගෙනාවෙ ලගදි ආපු Battlefield 1 කියන ගේම් එක..
දැක්ක ගමන් කස්ටිය නම් අදුරගත්ත නේද..හරි හරි..පුරාජේරු නැතුව කතාවට බහිමු..මේක හදන්නෙ EA සහ DICE ටීම් එක..එයාලගෙ ස්ටෝරි එකයි ග්‍රැෆිකුයි ගැන ඉතින් කතා කරන්න වදන් නෑ මට..බොරු කියලද හිතන්නෙ..එහෙනම් ට්‍රේලර් එක බලන්නකෝ..
Battlefield 1 Official Trailer..
කොහොමද පට්ටයි නේද..ගහනව නම් මෙන්න ගේම්..මේක පරන battlefield ගේම් වගේ එපා වෙන්නෙ නෑ..ස්ටෝරිය මාරම ලස්සනයි..මේකෙ කතා 5ක් තියෙනව..තියෙන්නෙ War Herosල 5 දෙනෙක් ගැන..ගේම් එක ගොඩක් දිග නම් නෑ..ලස්සනෙන් අඩුවකුත් නෑ..ඇක්ශනුත් උපරිමයි..පරන කාලෙ wepons ඒ විදිහටම තියෙනව..මම ගහපු හින්ද තමා මෙහෙම කියන්නෙ..ඔයාලත් පුලුවන් නම් බාගෙන ගහන්න..පට්ටම ගේමක් තමා..මේකෙ මුලින් ආපු ෆයිල් එක නම් 50GB වෙනව..ඒත් ටික දවසකට පස්සෙ rip එකක් ආව..ඉතින් පුලුවන් අය බාගත කරගන්න..මන් ඔක්කොම ලින්ක් ටික දානව..කැමති එකක් බාගන්න..working 100%..Tested..Verified..
පහලින් බාගන්න..
මෙහෙමයි උඩින් දීල තියෙන CPY ෆයිල් එක ගැන කියනව නම් ඒකෙන් ගේම් එක දැම්මොත් Battlefield පරන ගේම් උනත් ගහන්න පුලුවන්..එහෙම නැත්නම් පහල එක බාගන්න..
එහෙමත් නැත්නම් තව කොපියක් තියෙනව..කැමති නම් ඒක ගන්න..හැබැයි මේක install වෙන්න ටිකක් වෙලා යනව..
ඔයාල කැමති විදිහට බාගන්න ඔන්න මන් සයිස් 3කින් ලබාදුන්න..3ම හොදට වැඩ..බාගෙනම බලන්නකො එහෙනම්..
මේකෙ මෙහෙම දාල තිබ්බට සාමන්‍යයෙන් Grafic ටිකක් අඩු කරල 4GB RAM එකක උනත් ගහන්න පුලුවන්..එහෙනම් කස්ටියටම සුබ දවසක්..පුලුවන් නම් කමෙන්ටුවක් කොටාගෙන යම්න..
Read More »

Magic Mike කිව්වම ගොඩක් අය නම් දන්නව ලෙසටම..මොකද ඒ ෆිල්ම් එක ඒ තරම් ජනප්‍රියයි..ඔන්න ඉතින් මන් මේ සැරේ අරන් ආවෙ ලගදි ආපු Magic Mike XXL ෆිල්ම් එක..අම්මෝ මට නම් මතක් වෙද්දිත් හිනා..
මුල් කතාව බලපු අය නම් දන්නව කතාව කොයි වගේද කියල..හිනා වෙලා මැරෙන්න පුලුවන් ෆිලුමක්..ඒ වගේමයි මේ විදිහෙ ෆිලුමක් මෙච්චර කාලෙකට ඇවිල්ලත් නෑ..හරිම වෙනස් කතාවක්..පොඩි අදහසක් ගන්න Trailer එක බලල ඉන්නකෝ...
ඔන්න එහෙනම් කස්ටිය ට්‍රේලර් එක බැලුවනෙ...මේක නම් Teaser එකක්..ෆිල්ම් එක relese වෙලා නම් ටිකක් කල්..හොද කතාවක් හින්ද ඔයාලට ලබාදෙන්න ඕන කියල හිතුන...මේකෙ IMDB රේටින් එක 5.7 උනාට පට්ට ජනප්‍රිය ෆිලුමක්...මේකෙ කතාව ගැන කියනව නම් මෙහෙමයි..මේක ටිකක් මුල් කතාවට සම්බන්දයි..ඒ කියන්නෙ ඒක නොබැලුව කියල මේක තේරෙන්නෙ නැත්තෙ නෑ...මේක් වෙනම කතාවක්..මේකෙ ඉන්නෙ යාලුවො පස් දෙනෙක්..ඇත්තම කියනව නම් පිරිමි ගණිකාවො කියන්නත් පුලුවන්..මෙයාලගෙ ජොබ් එක තමා සල්ලිවලට ගෑනු අයව විනෝදයට පත් කරන එක..ඒ කරන්නෙ කොහොමද කියල නම් බාග්නම බලන්න වටිනව..අම්මෝ හිනා කාල මැරෙනව..
            ඉතින් පරන කතාවෙ මෙයාල සෙට් එක තම තමන්ගෙ ජීවිත හොයාගෙන යනව වෙන් වෙලා..ඒත් මෙයාලට ඒ ජීවිත හරියන්නෑ කියල..ඉතින් මෙයාල කට්ටිය ආපහු සෙට් වෙයිද..කොහොමද සෙට් වෙන්නෙ..ඒ ගමන අතරතුර මෙයාලට සිද්ද වෙන අකරතැබ්බ මොනාද කියල ෆිලුම බාගෙනම බලන්න...පහල ලින්ක් වලින් බාගන්න..
720p කොපිය මෙතනින් බාගන්න..
1080p කොපිය මෙතනින් බාගන්න..
ඉතින් යාලුවනේ ඔන්න එහෙනම් අපි ගියා..බාගෙන බලල කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ..සින්හල සබ ඉදිරියේදී ලබාදෙන්නම්..එහෙනම් සුබ දවසක්..
Read More »

අම්මෝ අවුරුදුත් ආව එහෙනම්..හැබැයි ඉතින් ආව ගියා නේද යාලුවනේ...ඉස්සර වගේ දැන් අවුරුදු කියල පරිසරයෙ වත් වෙනසක් නෑ..අනේ මන්ද..හා හා ඒ කතා වලින් වැඩක් නෑ..ඔන්න ඉතින් ඔයාලට කිව්ව වගේ අවුරුදු තෑගිත් අරන් මම ආයෙත් ආව..බලන්නකො මොකද්ද තෑග්ග කියලා..
ආ ආ කස්ටියට පික් එක දැක්ක ගමන් මතක් වෙන්න ඇති මොකද්ද කියල..නොදන්න අයත් ඇති..Logan තමා ඉතින් මන් අද ඔයාලට අරන් ආවෙ..Logan කියන්නෙ X Men කතා මාලාවෙ එක කතාවක්..Relese උනේ නම් ලගදි..හොද කොපියක් එන්න ටිකක් කල් ගියා..කොහොමහරි බඩු ආව..කස්ටියගෙ හිත් ඇවිස්සෙන්නත් එක්ක ඉස්සරල ට්‍රේලර් එක බලල ඉමු..
කොහොමද..පට්ට නේද..මේකෙ 1080p කොපියක් මට හම්බුනා..සයිස් එක නම් ටිකක් වැඩී..ඒත් කොලිටි නම් උපරිමයි..මේක තමා දැනට තියෙන හොදම කොපිය..පුලුවන් නම් බාගෙන බලන්න..ඇක්ශන් වගේම ලස්සන කතාවක්..
මේකෙ IMDB රේටින් එක 8.5 ක්..කොහොමද ආයෙ කතාව ගැන බයවෙන්න දෙයක් නෑ තිතටම තියෙනව..
              කතාව ගැන කියනව නම් මෙහෙමයි..මේකෙ Wulverine වයස කාලෙ..ඒ කියන්නෙ අවුරුදු 70 විතර වෙද්දි..ඒ වෙද්දි මෙයාල මිනිස්සුන්ගෙන් හැන්ගිලා ඉන්නෙ..මොකද මිනිස්සු එයාලට කැමති නෑ..මිනිස්සු මෙයාලව දඩයම් කරනව..මේ අතරතුර තමා පුදුමාකාර කෙනෙක්ව අපේ Wulvarine ට හම්බෙන්නෙ..එයා කවුද..එයා කොයි වගේ කෙනෙක්ද..කියල දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනව..හා හා කියෙව්ව ඇති නේද..එහෙනම් පහලින් බාගන්නකෝ..
1080p කොලිටිය මෙතනින් බාගන්න..
මේකෙ තව නෝමල් කොපියකුත් තියෙනව..කැමති අය ඉන්නව නම් බාගන්න..ඒක ගොඩක් කොලිටි නම් නෑ..ෆෝන් එකකින් බලනව නම් අවුලක් නෑ..
නෝමල් කොලිටිය මෙතනින් ගන්න..
එහෙනම් යාලුවනේ ඔන්න මම ඔයාලට අවුරුදු තෑගි ගෙනාව..කට්ටියම බලල කොහොමද කියන්නකෝ..පුලුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න..හරි වැරදි කියන්න..එහනම් අපි ගියා..හැමෝටම සුබ අලුත් අවුරුද්දක්..
Read More »

ඔන්න ඉතින් යාලුවනේ තවත් ෆිලුමක් අරන් මම ආව..ගොඩක් අය නම් මේ ෆිලුම ගැන දන්නව..සමහරු නම් බලලත් ඇති..ඒත් ගොඩක් අය නම් මේකෙ හොද කොපියක් බලල නැතුව ඇති..ඉතින් ඔන්න ඒ හින්ද මන් මේක ඔයාලට අරගෙන ආව...
මේක ගැන කියනව නම් ඉතින් පට්ට ෆිලුමක් කියල කියන්න පුලුවන්...මේකෙ ගේම් එක ගහල තියෙන අයට නම් සුපිරියටම මේක තේරෙනව..මොකද මේ ෆිල්ම් එක හදල තියෙන්නෙ ගේම් එකෙන් හින්ද..බලන්නකො ට්‍රේලර් එක..  
කතාව ගැන කියනව නම් මෙහෙමයි..මේ කතාවෙ හැටියට මුලු ලෝකෙම පාලනය කරන්න පුලුවන් බලගතු ආයුදයක් තියෙනව..ඒකට කියන්නෙ The Apple කියල..ඇපල් ගෙඩියක් නෙවේ..ඒ වගේ wepon එකක්..මේක ලබාගන්න කට්ටියකුත් මේක ආරක්ශා කරන්න කට්ටියකුත් ඉන්නව..ආරක්ශා කරන අයට කියන්නෙ Assassins කියල..අනිත් අය Templers..
ඉතින් මේ දෙගොල්ලො අතර ශතවර්ශ ගානක යුද්දයක් ඇති වෙනව මේ ආයුදය හින්ද..මේක මෙහෙම කිව්වට ඔයාලට එච්චර තේරෙන්නෙ නැති වෙයි..ඒත් ෆිල්ම් එක බලද්දි තේරෙයි..
ඇක්ශන් අතින් නම් මේක සුපිරියි...බාගෙනම බලන්නකෝ..පහලින් බාගන්න..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොපිය මෙතනින් බාගන්න..
එහෙනම් ඉතින් තවත් ෆිලුමකින් හම්බෙමු...සුබ අලුත් අවුරුද්දක් හැමෝටම..සබ් ඉදිරියෙදි ලබාදෙන්නම්..
                  
Read More »

ඔන්න ඉතින් යාලුවනේ තවත් පට්ට ෆිලුමක් අරන් අපි ආව...මේක නම් ටිකක් අමුතු විදිහේ ෆිලුමක්..ඇත්තම කියනව නම් split කියන්නෙ horror ගණයට අයත් වෙන ෆිලුමක්..
මේ ලෝකෙ අපි නොදන්න දේවල් ගොඩක් තියෙනව..ඒවගෙන් බොහොමයක් අත්බූත දේවල්..ඉතින් ඒ වගේ කතාවක් තමා මේ..ඉස්සරලම ට්‍රේලර් එක බලන්නකෝ...
ඉතින් මෙහෙමයි සීන් එක..ඉස්සරලම ගෑනු ලමයි තුන් දෙනෙක් එක්ක මිනිහෙක් වාහනේක යනව..එකපාරටම වගේ මේ මිනිසා සිහි නැති වෙන බේතක් ගහල මේ කෙල්ලො තුන් දෙනාව පැහැරගෙන යනව..එතනින් තමා හැමදේම පටන් ගන්නෙ..ඇයි මේ ගෑනු ලමයිව පැහැර ගන්නෙ..මොකද්ද හේතුව..මේ හැමදේම දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනව..පුරසාරම් ඇති..පහලින් බාගන්නකෝ..
                720p කොලිටිය මෙතනින් බාගන්න..
                1080p කොලිටිය මෙතනින් බාගන්න..
එහෙනම් කස්ටිය බාගෙන බලන්නකෝ..කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ..එහෙනම් අපි ගියා..සින්හල සබ් ඉදිරියේදී දෙන්නම්..
Read More »

ඔන්න ගෙනාවා නියම සිත්තමක්..
          බලපු අයටයි නොබලපු අයටයි දෙගොල්ලටම තමා අරගෙන ආවේ..
xXx Return Of Xander Cage (2017)

ෆිලුම ගැනනම් කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඒගැන කියන්න ගියොත් මට මෙතනම තමා ඉන්න වෙන්නෙ. හරි එහෙනම් ඒ කියන්න තියෙන දේවල් මම ට්‍රේලර් එකෙන් පෙන්නන්නම්..
ට්‍රේලර් එක බලන්න මෙතනින්

හරි දැන් ඔයාලා සිතුවම ගැන අදහසක් ගන්න ඇතිනේ එහෙනම්.

පොරොන්දු උනා වගේම අපි මේකෙන් ඔයාලට ලබා දෙන්නෙ HD කොලිටි එක විතරයි.. දැන්නම් ඉතිම් ෆිලුම බාන්න හදිස්සිත් ඇතිනේ ඔන්න යට තියෙනව ලින්ක් එක

1080p hd එක මෙතනින්


720p hd එක මෙතනින් 

හරි එහෙනම් ජය වේවා!!!!
Read More »

ඔන්න කැවුරුත් ආස කරන ෆිලුමක් අරගෙන අපි ආයෙත් ආව..King Kong බලපු නැති කෙනෙක් නැති තරම්..ඉතින් මේ අරන් ආවෙ ඒකෙ අලුත්ම කතාව..kong Skull Island...පට්ටම පට්ටයි යාලුවනේ...
මේක ගැන කියන්න වදන් නෑ ඉතින්..මේක ඇවිත් ටික කාලයක් උනාට තාම හරිහමන් කොලිටි කොපියක් නම් නෑ..ඒත් හැමෝම ආස කරන එකක් නිසා මේ ෆිලුම ඔයාලට දෙන්න අපි හිතුව..
අපි කොහොමත් low Quatily දෙන්න කැමතිම නෑ..ඉතින් අන්තර්ජාලය පීරල හොද කොපියක් හොයාගත්ත..පට්ට කොලිටි..ඒ වගේම ෆයිල් එක ටිකක් ලොකුයි..පුලුවන් අය බාගන්න..මොකද මේක ඒ තරම්ම වටින ෆිලුමක්..ගොඩක් අය නම් ට්‍රේලර් එක බලල ඇති..ඒත් නොබලපු අයට බලන්නත් එක්ක අපී ට්‍රේලර් එක දාන්නම්..බලන්නකො කොහොමද කියල..
කොහොමද..පට්ටයි නේද..මේකෙ සීන් එක මෙහෙමයි..මේක දෙවන ලෝක යුද්ද කාලෙ සීන් එකක්..ඉතින් ඒ කාලෙ තමා අලුත් දූපත් එහෙම අල්ල ගත්තෙ ඇමරිකන් කාරයො..ඉතින් මෙයාලට හම්බෙනව අලුත් දූපතක්..ඉතින් මෙයාල ආමි එකේ සෙට් එකකුත් එක්ක යනව සෝදිසි මෙහෙයුමකට..ඒත් මෙයාල මේක කරන්නෙ මේ දූපතට බෝම්බ දාල..එතනින් තමා කෙල වෙන්නෙ...හා හා මන් නම් මීට වඩා එක වචනයක් කියන් නෑ..සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටියක්..කතා ඇති..පහල ලින්ක් එකෙන් බාගන්නකෝ...
             1080p HD කොපිය මෙතනින් බාගන්න
නෝමල් කොපිය පහල ලින්ක් එකෙන් බාගන්න...
               Normal Quality එක මෙතනින් ගන්න..
එහෙනම් යාලුවනේ කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ..සින්හල සබ් ඉදිරියේදී දෙන්නම්..ආයෙ මේ වගේ ෆිලුමකින් හම්බෙනකම් ගිහින් එන්නම්..
Read More »

                      Your Highness..

ඔන්න ඉතින් ඔයාලට පට්ටම ගිලුමක් අරගෙන අපි ආපහු ආව...මෙච්චර දවස් ඔයාලට දුන්නේ ඇක්ශන් ෆිල්ම්නේ..මේ පාර අපි ගෙනාවෙ පට්ටම පදිරි හිනා වෙලා මැරෙන්න පුලුවන් කොමඩියක්..
අම්මෝ මතක් වෙද්දිත් හිනා යනව..සමහරු නම් බලල ඇති..ඒත් ගොඩක් අය බලල නැතුව ඇති..බලල තියෙනවද කියල මතක් වෙන්නත් එක්ක ට්‍රේලර් එක බලල ඉමු..
කොහොමද..පට්ටයි වගේ නේද..ට්‍රේලර් එකෙන් පේනවට වඩා නම් සුපිරි කොමඩියක් මේක..පොඩි අයට බලන්න නම් එච්චරම සුදුසු නෑ..ඒකත් මතකේ තියාගන්න..එහෙනම් බාගෙන බලන්නකෝ..පහල ලින්ක් එකෙන් බාගන්න..ඔව් ඔව් HD කොපි තමා..
             720p මෙතනින් බාගන්න..
             1080p මෙතනින් බාගන්න..
ඔන්න එහෙනම් කස්ටිය බාගෙන බලල හොද නරක කියන්නකෝ...සින්හල සබ් ඉදිරියේදී ලබදෙන්නම්..එහෙනම් සුබ දවසක්..
Read More »


  • Lord Of The Ring - Fellowship of the Ring
ඔන්න ඉතින් යාලුවනේ අදත් මන් ආව ෆිල්ම් සීරීස් එකක් අරන්...
කොහොමද...කස්ටියට පොටෝ එක දැක්ක ගමන් මතක් වෙන්න ඇති මොකද්ද කියල නේද..ඔව් ඔව් කස්ටියම දන්න ලෝඩ් ඔෆ් ද රින්ග් සෙට් එක තමා අපි මේ සැරේ ඔයාලට අරගෙන ආවෙ..මම කලින් කිව්ව වගේ අපි ලබදෙන්නෙ HD කොලිටි පමනයි..මම නම් හිතන් නෑ ඔයාලගෙන් කවුරුවත් මේ ෆිල්ම් එකේ HD ප්‍රින්ට් එකක් බලල ඇති කියල..ඔන්න ඉතින් ඒ නොබලපු හැමෝටම තමා අපි මේක අරන් ආවෙ..ට්‍රේලර් එකත් දාන්නම්කෝ බලල නැති අයට..
හරිම ලස්සන කතාවක්..ලස්සනයි කියන්නෙ ලස්සනම ලස්සනයි..බලපු සහ බලපු නැති හැමෝම මේක බලන්න කියල මම කියනව..පහල ලින්ක් එකෙන් බාගන්න..
               මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න..
මේ ලින්ක් එකට ගිහින් පහලට යන්න..එතකොට ඇති කොලිටි එක තෝරන්න..කැමති කොලිටි එක තෝරල බාගන්න..


  • Lord of Ring - The two Towers
ඔන්න ඉතින් මන් ලෝඩ් ඔෆ් ද රින්ග් දෙවෙනි කතාවත් අරගෙන ආව...මේකත් ලස්සනම ලස්සනයි..
ඔයාලට මතක ඇති ඉස්සරල කතාවෙ ෆ්‍රෝඩෝ මුද්ද‍ ගිනි කන්දට දාන්න අරන් යන්න ඉදිරිපත් උන හැටි..ඒ ගමන අතරතුර එයාට විදින්න වෙන අකරතැබ්බ ගොඩයි..ඒ මදිවට පිපින් සහෝදරයො දෙන්න මේ කතාවෙ මහ පුදුමාකාර දෙයක් කරනව..ඒක නම් කියන්නෙ නෑ..ඔයාලම බලන්න..ඔන්න එහෙනම් පහලින් බාගන්නකෝ..

  • Lord Of The Ring - Return Of The King
ඔන්න ඉතින් මන් ලෝඩ් ඔෆ් ද රින්ග් අන්තිම කතාවත් අරන්                                               ආව..
ඔයාලට මතක ඇති කලින් කතාවෙ ගොඩක් දේවල් සිද්ද උනා..නපුරු මායාකාරය සරුමාන් මැරුන..එන්ට්ල එකතු උනා..ඒත් යුද්දෙ තාම ඉවර නෑ..පටන් ගැන්ම විතරයි..මතකද ගැන්ඩොල්ෆ් ඇරගොන්ට කියනව වෙනම පාරකින් මිනස් ටිරිත් වලට එන්න කියල..ඒ ඇයි කියල ඔයාලට මේ කතාව බලද්දි තේරෙයි..හා හා..වැඩි කතා ඕන නෑ...ඔක්කොම කිව්වොත් කිසි රසයක් නෑ..පහල ලින්ක් එකෙන් බාගෙනම බලන්නකෝ...
කස්ටිය ඉතින් බලල හොද නරක කියන්නකෝ..සිනහල උපසිරැසි ඉදිරියේදී ලබාදෙන්නම්කෝ...එහෙනම් හැමෝටම සුබ දවසක්..
Read More »

Haksaw Ridge...
ජීවිතේ අපි හැමදාම හිතන් උන්නෙ යුද වීරයෙක් උනාම සතුරන්ව මරල ජයග්‍රහනය කරා යන්න ඕනෙ කියල..මොකද නැත්නම් වීරයෙක් වෙන එකේ තේරුමක් නෑ..ඕක තමා අපි හැමෝගෙම මතය..ඒත් ටිකක් හිතන්න..වීරයෙක් වෙන්න ජීවිත නැති කරන්නම ඕනද..ඇයි ජීවිත බේරල වීරයෙක් වෙන්න බැරි..ටිකක් හිතන්න..
                ඔන්න ඉතින් යාලුවනේ මෙදා සැරේ අපේ ටීම් එකඔයාලට ගෙනාවෙ වෙනස්ම කතාවක්..මේ කතාවත් වීරයෙක් ගැන තමා හැබැයි ජීවිත උදුරගන්න කෙනෙක් නෙවේ..ජීවිත බේරගන්න වීරයෙක් ගැන..මේ ෆිල්ම් එක සම්මාන රැසක් හිමිකරගත්ත ෆිල්ම් එකක්..ඒ වගේම මාරම ලස්සන ෆිල්ම් එකක්..වෙලාවකට හිතට සතුටකුත්..වෙලාවකට නෙතට කදුලකුත් උනන ෆිලුමක්.
ඉස්සරල ට්‍රේලර් එක බලල ඉමු..
 දන්නවද මේ ෆිල්ම් එකේ රගපාන්නෙ ඔයාල කවුරුත් හදුනන චරිතයක්..Amazing Spide Man ෆිල්ම් එකේ ඉන්න පීටර් පාකර් තමා මේකෙ ප්‍රදාන චරිතය වෙන්නෙ..ඇත්තම කියනව නම් මේකෙ කතාව ගැන කියල වැඩක් නෑ..ඒ තරම් ලස්සනයි..වැඩි කතා එපා..බාගනම බලන්නකෝ..පහල ලින්ක් එකෙන් බාගන්න..
                720p කොලිටි එක මෙතනින් බාගන්න..
                1080p කොලිටි එක මෙතනින් බාගන්න..
ඔන්න ඉතින් ඔයාලට පට්ටම කොලිටියෙන් බලන්න පුලුවන් මේ ලස්සන ෆිලුම..එහෙනම් තවත් ෆිලුමකින් හම්බෙන්නම්කෝ..
සින්හල සබ් ඉදිරියේදී ලබදෙන්නම්..එතකම් ඔබට සුබ දවසක්..


Read More »

Archives