ඔන්න ඉතින් තවත් ගේම් එකක් අරන් තමා යාලුවනේ මන් අද ආවෙ..මේකත් චුට්ටක් විතර පරන ගේම් එකක්..හැබැයි සුපිරිම ගේම් එකක්..ගහපු නැති අය ඇති කියල හිතනව..ගහපු අය උනත් ආපහු ගහන්න ආස ගේම් එකක් මේක..ඒ තමා Ghost Recon Future Soldier..
මන් ගහපු පට්ටම ගේමක් තමා..හදන්නෙ Ubisoft..දන්නවනෙ එයාලගෙ ග්‍රැෆික් සහ ස්ටෝරි...සුපිරිමයි..අනික මේ ගේම් එකේ හෙන වෙනස් විදිහට ගහන්න තියෙන්නෙ..ට්‍රේලර් එක බලන්නකෝ බොරුනම්..
ට්‍රේලර් එක මෙතනින් බලන්න..
කොහොමද..පට්‍ටයි නේද..ඒ වගේම කතාවට්ත් සුපිරියි..බානව නම් සුපිරි ගේමක්..ටොරන්ට් ලින්කුව දාන්නම් බාගන්න..
6.5GB ටොරන්ට් ලින්කුව මෙතනින් ගන්න
එහෙනම් කස්ටිය බාගෙන ගහන්නකෝ..4GB ram එකත් ඇති 6GB වගේ නම් හොදයි..එහෙනම් අපි ගියා..කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා..සුබ දවසක්..
Read More »

ඔන්න ඉතින් යාලුවනේ අදත් ගේම් එකක් අරන් තමා මම ආවෙ..කස්ටිය ඉල්ලපු නිසා ටිකක් පරන ගේමක් තමා ගෙනාවෙ..ඒ උනාට අමතක නොවෙන ගේමක්..ඒ තමා Call of Duty Modern Warfare 3..
ගොඩක් අය නම් මේක ගහල ඇති..නොගහපු අයත් ඇති..නොගහපු අයට කියන්න තියෙන්නෙ පට්ටම ගේම් එකක් කියල තමා..කතාව නම් සුප්ප..trailer එක බලල ඉන්නකෝ..ඔයාලටම තේරෙයි..
ට්‍රේලර් එක මෙතනින් බලන්න.
කොහොමද පට්ටයි නේද..මේක ටිකක් දුක හිතෙන කතාවක්..ඒ ඇයි කියල මන් කියන්නෙ නෑ..ඔයාලම බලන්නකෝ..
හදන්නෙ activition තමා..ඇක්ශන් සහ ස්ටෝරිය සුපිරි ඒකයි..ඉස්සරල ගේම් ගහල තියෙන අය නම් දන්නව මේකෙ ඉන්න චරිත ගැන..ප්‍රදානම කෙනා ඉතින් Captain Price නේ..බලන්නකො මේකෙ අන්තිමට ඉතුරු වෙන්නෙ කවුද කියල..අම්මෝ බෑ බෑ..කියන්නෙ නම් නෑ..එහෙනම් පහලින් බාගත කරගන්න..ටොරන්ට් ලින්කුව දාන්නම්..5GB වෙන්නෙ..
ටොරන්ට් ලින්ක් එක මෙතනින් ගන්න..
එහෙනම් කස්ටිය ගේම් එක ගහල විස්තර කියන්නකෝ..මේක 2GB RAM එකේ උනත් වැඩ grafic අඩු කරල..onboard උනත් වැඩ I3 මැශින් එකක වගේනම්..ඒ නිසා බය වෙන්න එපා..බාගෙනම ගහන්නකෝ..එහෙනම් අපි ගියා..සුබ දවසක්..කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා..
Read More »

ඔන්න ගෙනාව උනු උනුවෙ බලන්න ෆිලුමක්..Commando කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑ..මොකද ඒක ඒ තරම් ජනප්‍රිය ෆිලුමක්..කොහොමහරි අද අරන් ආවෙ ඒකෙ 2..අර ලගදි relese උනේ..පට්ට පහර ෆුල් ඇක්ශන් ෆිලුමක් මේක මචන්ලා..
මේකනම් ඉතින් සුපිරිමයි..මේ ෆිල්ම් එකේ ඇක්ශන් වලට වෙනව ඩිරෙක්ට කෙනෙක් පිටරටින් ගෙනත් තමයිලු හදල තියෙන්නෙ
බොරු කියල හිතෙනව නම් මේ ට්‍රේලර් එක බල ඉන්නකෝ..
                                    
කොහොමද පහරවල් ටික..මේකෙ story එකත් සුපිරියටම හදල තියෙනව..කතාවෙ අන්තිම වෙනකම් ඇත්තටම මොකද්ද සිද්දිය කියල තේරෙන්නෙ නෑ..Commando මුල් ෆිල්ම් එක ඔයාල බලල ඇතිනේ..ඒකෙන් පස්සෙ එයාට හම්බෙන්නෙ අලුත්ම මෙහෙයුමක්..
ඉන්දියාවෙ අසරන දුගී දුප්පත් ජනතාවට හම්බෙන්න ඕන සල්ලි වගයක් කෙනෙක් පිට රටකට පන්නගන්න හදනව..එයාට කියන්නෙ විකී කියල..හැබැයි මේ විකීව කවුරුවත් දැකල නෑ..ඉතින් මේ විකීව හොයාගෙන කොහොමහරි මේ සල්ලි ටිකගන්න එක වලක්වන්න තමා අපේ commando ව යවන්නෙ ඉන්දියාන රහස් අන්ශයෙන්
..ඒත් බලන්නකො මොකද වෙන්නෙ කියල..මන් නම් කියන් නෑ..මොකද අන්තිමට වෙන දේ හිතාගන්නවත් බෑ..හා හා එහෙනම් පහලින් බාගන්නකෝ...
720ප් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න..
ඔයාලගෙ පහසුව සදහා ඕන නම් direct ෆයිල් එකත් තියෙනව..ඒක පහලින් ගන්න..
720p direct download මෙතනින්..
ඔන්න  එහෙනම් හරිනෙ..කස්ටිය කතාව බලන්නකෝ..මේ කොපිය හොදම කොලිටි කොපියක්..මම ඒක වගකීමෙන් කියනව..සින්හල සබ් ඕන අය Baiscope එකෙන් ගන්න..අපි ඉදිරියෙදි සබ් දෙන්න බලාපොරොත්තු වෙනව..එහෙනම් අපි ගියා..සුබ දවසක්..කමෙන්ට් එකක් දාගෙන යන්න පුලුවන් නම්




Read More »

ඔන්න ඉස්සරලා ගෙනාපු ෆිලුමෙ දෙවනි කොටසත් උස්සගෙන අවා.. 
           විස්තර කරන්න කලින් ට්‍රේලර් එක බලලම ඉන්නකෝ

හරි එහෙනම් වැඩේට බහිමු.

මේකෙ විශේෂත්වයක් තියෙනවා. මොකක්ද කියනවනම්, 
              අපිට දැන් ෆිලුම් බලල බලලම ෆිලුමේ පොඩ්ඩක් බලනකොට ඉස්සරහට මොකද වෙන්නේ කියල අපිට අදහසක් එනවනේ කොහොමත්... මේකේ එහෙම බෑ හිතාගන්න බැරිදේවල් තමා මේකෙ වෙන්නේ.. කුතුහලය අතින් උපරිමයි..

සුපිරිම කතාවක් තියෙන්නේ.. මායාව කියන්නෙ කවුරුත් ආස දෙයක්නේ.. ආසාවට ඔයාලා රැවටෙනවා කියන්නේ ඕන්න ඕකටයි.. බොරුනම් බලන්නකෝ මොකද වෙන්නේ කියලා..කතාව ගැනනම් මම මොකුත් කියන්නෙ නෑ මොකද කිව්වොත් වැඩක් නෑ... ඔන්න ටොරන්ට් බාන අයට ටොරන්ට් ෆයිල් පහත් දීල තියෙනවා.. 

1080p Hd Rip 1.3GB ටොරන්ට් ෆයිල් එක මෙතනින්





පසුව හමුවන බලාපොරොත්තුවත් එක්ක අදට මම නවතින්නම්..
(සමි සඳරු)
Read More »

අලුතෙන්ම ආපු තවත් pc ගේමක් අරගෙන තමා ඔන්න මම ආවෙ..mass efect කිව්වම් ඉතින් ගේමර්ස්ල නම් හොදටම දන්නව..මොකද මේක පට්ට ගේමක්..
මේක නම් ආයෙ සුපිරිමයි..පරන ගේම් ගහල තියෙන අයට නිකන් පිස්සු වගේ ඇති නේද..ඇක්ශන් කොහොමද කියල අපි ට්‍රේලර් එකෙන් බලමු..
මේ ලින්ක් එක ක්ලික් කරල ට්‍රේලර් එක බලන්න..
කොහොමද..පට්ටයි නේද..මේක third person shooter ගනයට අයත් ගේම් එකක්..හදන්නෙ Bioware සහ EA සමාගම් දෙක..දන්නවනෙ ඉතින් EA ලගෙ ග්‍රැෆික් කොහොමද කියල..ඒ වගේම පට්ටම story එක..story එක ගැන මන් මුකුත් කියන් නෑ..ඔයාල බාගෙනම බලන්නකෝ..පහලින් බාගන්න...Direct ලින්ක් තමා..පස්ට speed..ඔයාලගෙ පහසුව සදහා 2GB කොටස් වලට වෙන්කර ඇත්..
Mass Efect part 1
Mass Efect part 2
Mass Efect part 3
Mass Efect part 4
Mass Efect part 5
Mass Efect part 6
Mass Efect part 7
Mass Efect part 8
Mass Efect part 9
Mass Efect part 10
Mass Efect part 11
Mass Efect part 12
Mass Efect part 13
Mass Efect part 14
Mass Efect part 15
ඔන්න එහෙනම් හරි..කෑලි ඔක්කොම එක තැනකට බාගෙන එක තැනකට extract කරගන්න..ඊට පස්සෙ හැදෙන image ෆයිල් එක mount image කරගන්න..ඊට පස්සෙ install කරල crack එක කොපි කරල ගේම් එක ගහන්න..තේරුනා නේද..
ටොරන්ට් link එක පහලින් ගන්න..
ටොරන්ට් ලින්ක් එක මෙතනින් බාගන්න..
මේකත් අර සිද්දියම තමා..ගේම් ගහන අපේ කොල්ලො නම් ඉතින් මෙව්ව දන්නව..එහෙනම් අපි ගියා..තවත් ගේමකින් හම්බෙමු..කමෙන්ටුවක් දමාගෙන යන්න අමතක කරන්න එපෝ..සුබ දවසක්..

Minimum System Requirements:
CPU: Intel Core i5-3570 or AMD FX 6350
GPU: GeForce GTX 660
RAM: 8GB
OS: Windows 7, Windows 8.1 or Windows 10 (64-bit versions)
HDD: 55GB free space
DirectX: Version 11


Recommended System:
CPU: Intel Core i7-4790 or AMD FX 8350
GPU: GeForce GTX 1060 3GB, or GeForce GTX 970
RAM: 16GB
OS: Windows 7, Windows 8.1 or Windows 10 (64-bit versions)
HDD: 55GB free space
DirectX: Version 11

මේකෙ මෙහෙම තිබ්බට 6GB RAM එකෙත් ගේම් එක හොදට වැඩ..කිසි අවුලක් නෑ..
Read More »

හා හා ආවා ආවා..උනු උනුවෙම ගෙනාවා..උනුවෙ කිව්වට චුට්ටක් විතර පරක්කු උනා..ඒත් ඉක්මනටම ගෙනාව..මොකද්ද දන්නවද..පට්ටම පට්ට pc ගේමක්..Hitman කිව්වම කවුරුත් දන්නවනෙ..මේක ඒකෙ අලුතෙන්ම relese උන ගේම් එක..අම්මෝ මතක් වෙද්දිත් පිස්සු වගේ...

මේක පරන hitman ගේම් වගේ නෙවේ..තනිකර ෆුල් ඇක්ශන්..grafic ගැන නම් කියල වැඩක් නෑ..නිකන් ෆිල්ම් එකක් බලනව වගේ..හැබැයි මහලොකු Ram VGA ඕනත් නෑ..බොරුනම් මේ ට්‍රේලර් එක බලන්නකෝ..
ට්‍රේලර් එක මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න..
කොහොමද..පහර නේද..ඔයිට වඩා ගේම් එක සුපිරි..ගහපු හින්ද කියන්නෙ..stealth kill..take down එහෙම පට්ට..කතාව ගැන මන් කියන් නෑ..ඔයාල ගහලම බලන්න..agent 47ගැන තමා තියෙන්නෙ..එහෙනම් පහලින් බාගන්න..Direct link තමා..මොක්ද ඉක්මනට download වෙනවනේ..20GB තමා ෆයිල් එක..
Hitman Part 1
Hitman Part 2
Hitman Part 3
Hitman Part 4
Hitman Part 5
Hitman Part 6
Hitman Part 7
Hitman Part 8
Hitman Part 9
Hitman Part 10
Hitman Part 11
ඔන්න ඉතින් දැම්ම..එහෙනම් හිමීට බාගන්නකෝ..ඔක්කොම බෑවට පස්සෙ එක තැනකට Extract කරගන්න..ඊට පස්සෙ හැදෙන Image ෆයිල් එක mount Image කරගන්න..ඊට පස්සෙ install කරල crack එක copy කරල ගහන්නයි තියෙන්නෙ..මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න..
ගොඩක් අයගෙ ඉල්ලීම නිසා torrent ෆයිල් එකත් දාන්නම්..පහලින් ගන්න..
ටොරන්ට් ෆයිල් එක මෙතනින් ගන්න..
එහෙනම් ඔන්න හරි..මේකට 6GB වගේ RAM තිබ්බම ඇති 4GB උනත් ගහන්න පුලුවන් Law දාල..එහෙනම් අපි ගියා..සුබ දවසක්..

Minimum System Requirements:
OS: OS 64-bit Windows 7
Processor: Intel CPU Core i5-2500K 3.3GHz / AMD CPU Phenom II X4 940
Memory: 8 GB RAM
Graphics: NVIDIA GeForce GTX 660 / Radeon HD 7870
DirectX: Version 11
Storage: 50 GB available space


Recommended System:
OS: OS 64-bit Windows 7/64-bit Windows 8 (8.1) or Windows 10
Processor: Intel CPU Core i7 3770 3,4 GHz / AMD CPU AMD FX-8350 4 GHz
Memory: 8 GB RAM
Graphics: Nvidia GPU GeForce GTX 770 / AMD GPU Radeon R9 290
DirectX: Version 11
Storage: 50 GB available space
Read More »

ඔන්න ඉතින් අදත් මන් ආව අලුතෙන් relese උන පට්ට ගේමක් අරන්..sniper elite කිව්වම නොදන්න කෙනෙක් නැතුව ඇති..එහෙම නේද..ඔන්න ඒකෙ අලුත් එක ඇවිත්..sniper elite 4..
මේක නම් ආයෙ සුපිරි..පරන ගේම් ගහපු අය දන්නව..මේකෙ හරියට crack එකක් නම් relese වෙලා නෑ..ඒත් වැඩ කරන 3DM ෆයිල් එකක් මේ ලගදි ආව..ඉතින් ඔයාලට හින්ද මම බොහොම අමාරුවෙන් direct ලින්කුවක් හොයා ගත්ත..ගේම් එක කොයි වගේද කියල නොදන්න අය මෙන්න මේක බලන්නකෝ...
කොහොමද පට්ටයි නේද..මේ සැරේ ගේම් එකේ ඇක්ශන් තවත් වැඩි කරල..හා හා වැඩිය කියන්න ගියොත් ගේම් එකේ ගහන්න දෙයක් නැති වෙයි..පහලින් බාගන්නකෝ..
මේකෙ size එක 37GB..ඔයාලට ලේසි වෙන්න 2GB ෆයිල් වලට කඩල තියෙන්නෙ..එකින් එක බාගන්නකෝ..
Part 1 download
Part 2 download
Part 3 download
Part 4 download
Part 5 download
Part 6 download
Part 7 download
Part 8 download
Part 9 download
Part 10 download
Part 11 download
Part 12 download
Part 13 download
Part 14 download
Part 15 download
Part 16 download
Part 17 download
Part 18 download
Part 19 download
ඔන්න එහෙනම් මේ ෆයිල් සෙට් එකම බාගෙන එක තැනකට extract කරගන්න..crack copy කරන්න නෑ..install කරපු ෆයිල් එකක් ඇත්තෙ..නිකන්ම play කරන්න තියෙන්නෙ..crack එක ආපු ගමන් දෙනව..කිසි අවුලක් නෑ..
මේකෙ තාම ටොරන්ට් හරිහමන් ලින්කුවක් නෑ..ආපු ගමන් දාන්නම්..
එහෙනම් කස්ටිය බාගෙන හොද නරක කියන්නකෝ..කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා..සුබ දවසක්...
System Requrements..

Minimum System Requirements:
OS: 64-bit Windows 7, 64-bit Windows 8.1 or 64-bit Windows 10
Processor: Intel CPU Core i3-2100 or AMD equivalent
Memory: 4 GB RAM
Graphics: AMD Radeon HD 7870 (2GB) or NVIDIA GeForce GTX 660 (2GB)


Recommended System:
OS: 64-bit Windows 7, 64-bit Windows 8.1 or 64-bit Windows 10
Processor: Intel CPU Core i7-3770 or AMD equivalent
Memory: 8 GB RAM
Graphics: Nvidia GPU GeForce GTX 970 / AMD GPU Radeon RX 480
Read More »

මේ ටිකේම ෆිලුම් දුන්න හින්ද ඔන්න අද ගෙනාව ගේමක්..ගේමක් කියන්නෙ කට්ටියම දන්න ගේමක අලුතෙන් Relese වෙච්ච එකක්..Halo කිව්වම කවුරුත් දන්නවනෙ..ඉතින් ඒකෙ අලුත් එක Halo Wars තමා මම අරන් ආවෙ..
මේක ඉතින් පහරමයි..හැබැයි මේක එන්නෙ Strategy විදිහට..ඒ කියන්නෙ උඩින් බලල තමා ගහන්න වෙන්නෙ..තේරුනේ නැත්නම් මෙන්න මේ gameplay එක බලන්නකෝ..
ඔන්න දැක්කනෙ..story එක නම් පට්ට..ආසයි ගහන්න..ඒත් මෙව්ව සාමාන්‍යයෙන් pc එන්නෙ නෑනෙ..හැබැයි මේක නම් ඔන්න pc වලට ආව..ආවට තාම කවුරුත් වැඩිය දන්නෙ නෑ..මට ඉතින් කොහොමහරි dawnload ලින්ක් එකක් හම්බුනා..හරි හරි කතා ඇති..ඔන්න එහෙනම් ලින්කුව දැම්ම..
Halo game part 1
මේ ලින්ක් එකෙන් ගිහිල්ල තත්පර 30ක් ඉදල dawnload ක්ලික් කරන්න..ඊට පස්සෙ එන එක තත්පර 60ක් ඉදල dawnload කියන එක ක්ලික් කරන්න..හොදට මතක තියාගන්න තත්පර 60 ඉදල ක්ලික් කරේ නැත්නම් download වෙන්නෑ..ඔන්න එහෙනම් පහලින් ඉතුරු කොටස බාගන්න..
Halo game part 2.
මේකත් ඉස්සරල විදිහටම හරියට කරන්න..IDM දාල තියෙනව නම් ගොඩක් හොදයි..දෙකම WinRaR ෆයිල් තියෙන්නෙ..දෙකම එක තැනකට Extract කරගන්න..ඊට පස්සෙ Image ෆයිල් එකක් එයි..ඒක Demon tools හරි Power ISO හරි වලින් install කරන්න පුලුවන්..install කරල ඉවර වෙලා Codex කියල ෆොල්ඩරයක් ඇති..ඒකෙ තියෙන ඔක්කොම ගේම් එක install කරපු තැනට කොපි කරල දාන්න..එහෙනම් ඔන්න ඔක්කොම හරි..ගෙම් එක් play කරන්නයි තියෙන්නෙ..උඩ දීපු ලින්ක් වැඩ නැත්නම් මන් තව එකක් දෙන්නම්..ඒකෙන් ගිහින් ගන්න පුලුවන්..
මෙන්න මේ ලින්ක් එකෙන් යන්න..
හරි එහෙනම් ඔක්කොම හරි..බාගෙන ගහන්නයි තියෙන්නෙ..මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාන්න..මම කියල දෙන්නම්..එහෙනම් අපි ගියා..සුබ දවසක්..
Read More »

මේ ලෝකෙ ජයගත්ත දාර්ශනිකයො ගොඩක් අය උපතින්ම ආබාදිතයි..ඒත් එයාල සුපිරි වැඩ්ඩො..මොකද එයාල ආබාදිතයි කියල පසුබට උනේ නෑ..උත්සහයෙන් ජීවිතය ජය ගත්ත..ඉතින් අද ගෙනාවෙ ඒ වගේ සලරුවක්..ඒ තමා..The Accountant.
Accountant කිව්වම ඔයාලට හිතෙන්නෙ මොකද්ද..ගනකාදිකාරවරයෙක් ගැන කතාවක් වෙන්න ඇති කියල නේද..හපෝයි නෑ..මේක එහෙම එකක් නෙවේ..ශුවර් නැත්නම් ට්‍රේලර් එක බලන්නකො..
ට්‍රේලර් එක මෙතනින් බලන්න..
කොහොමද ෆුල් ඇක්ශන් නේහ්..මේකෙ තියෙන්නෙ ආයෙ සුපිරිම කතාවක්..
මෙහෙමයි..ආබාදිත ලමයෙක් ඉන්නව..මෙයාහෙ තාත්ත ආමි එකේ..කොහොමහරි මේ ලමය ආබාදිතයි..සද්දෙ ඕනවට වඩ ඇහෙන්න බෑ..ඉතින් මෙයාගෙ අම්ම මෙයාව දාලයනව..අන්තිමට තාත්ත ගාව තමා ඉතින් ඉන්න වෙන්නෙ..ඔන්න ඉතින් කාලය ගෙවිල යනව..ඊට පස්සෙ තම සිද්දිය පටන් ගන්නෙ..දන්නවද මේ චරිතෙට පන පොවන්නෙ කවුද කියල..ඒ තමා Ben Aflek..ඒ කියන්නෙ Batmanට රගපාන කෙනා..ෆිල්ම් එක ගැන ඉතින් කතාකරන්න දෙයක් නෑනෙ..
දෙයක් කියන්නම්..මම ජිවිතෙ බලපු සුපිරිම ඇක්ශ්න් ෆිලුමක් තමා මේක..ඉතින් ඔයාලට  හින්ද ඔන්න ගෙනාව Br rip..පහලින් බාගන්න..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොපිය මෙතනින් ගන්න..
එහෙනම් අපි ගියා..ෆිලුම බලල හොද නරක කියන්නකෝ..සින්හල සබ ඉදිරියෙදි දෙන්නම්..එහෙනම් සුබ දවසක්..

Read More »

ඔන්න යාලුවනේ තවත් ෆිලුමක් අරන් අදත් අපි ආව..මේකත් චුට්ටක් විතර පරනයි..හැබැයි සුපිරිම ෆිලුමක්..සමහරක් බලල ඇති..Suicide Squad කිව්වම ඉතින් නොදැන ඉන්න විදියක් නෑ..
මේක නම් ඉතින් සුපිරිම ගනයේ ෆිලුමක්..ඇවෙන්ජර්ස් වගේ තමා..හැබැයි ඉන්නෙ ඔක්කොම දුශ්ටයෝ..ට්‍රේලරය බලල ඉන්නකෝ..
ට්‍රේලර් එක මෙතනින් බලන්න..
කොහොමද..පට්ටයි නේද..මේකත් තනිකරම Superhero ෆිල්ම් එකක්..තව දෙයක් කියන්න ඕන..මේකෙ Batman ඉන්නව පොඩි කොටසකට..
මේකෙ හැටියට මේ දුශ්ටයො ඔක්කොම අල්ලගෙන තමා ඉන්නෙ..ඒ කියන්නෙ විශේශ හිරගෙදරක..
AKA Deadshot ව දන්නවනෙ ඔයාල..අර Batman ෆිල්ම් එකේ ඉන්න සුපිරිම දුශ්ටයෙක්..ඒ වගේම Harly Queen ඒ කියන්නෙ ජෝකර්ගෙ කෑල්ල...එයත් ඉන්නව..තව ගිහින් විදින කෙනෙකුත් ඉන්නව..කිබුලෙක් වගේ එක්කෙනෙකුත් ඉන්නව..මේ කස්ටියවම හිර කරගෙන තමා ඉන්නෙ amanda waler කියන ගෑනු කෙනා..එයා කොහොමහරි මායාකාරියක් එක්ක පැටලෙන්න ගිහින් මේ මායාකාරි නිදහස් වෙනව..ඒ විතරක් නෙවේ මුලු new york නගරෙම විනාශ කරන්න හදනව..ඉතින් මේ amanda waler ට කර කියාගන්න දෙයක් නැතුව මේ දුශ්ටයො ටිකව එකතු කරල ටීම් එකක් හදනව...ඔන්න ඉතින් මේ සෙට් එක තමා Suiside Squad..ඉතින් මෙයාල කොහොමද එකතු වෙලා මේ දුශ්ටයො පරද්දන්නෙ කොහොමද...මෙයාලට වෙන අකරතැබ්බ මොනවද..කව්ද මේ මායාකාරි..මේ දේවල් දැනගන්න නම් ෆිලුම බාගත කරගන්නම වෙනව..එහෙනම් පහලින් බාගන්න..Br Rip එකක්ම අරන් ආව..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොපිය මෙතනින් ගන්න..
3D කොපිය මෙතනින් ගන්න..
හරි එහෙනම් ඔන්න අපි ගියා..සින්හල සබ ඉදිරියෙදි දෙන්නම්..එහෙනම් සුබ දවසක්..කමෙන්ටුවක් දාගෙන යම්න අමතක කරන්න එපෝ..
Read More »

පළමු වතාවටයි මේ බ්ලොග් එක හින්දි සිතුවමකින් සරසන්න යන්නේ..

මේ සිතුවමේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපි කවුරුත් දන්න බොලිවුඩ් සිනමාවේ සුප්‍රකට නමක් දිනා ගත් රිතික් රෝශන් කලාකරුවා සහ යාමි ගෞතම් යන අයයි.. 

දෑස නොපෙනුනත් ආදරය අඩුවක් නොවුනු ඔවුන්ගේ ආදරය ඒ ලස්සන ජීවිතය විනාස කරන්නට තැත් කරන පාපකාරී පුද්ගලයන්ට අත් වන ඉරණම...... මේ සිතුවමේ පෙන්නල දෙනවා

ලස්සනම ලස්සන ආදර කතාවක්....😢😢
                      බලමු නෙහ් එහෙනම්

ඔන්න ට්‍රේලර් එක බලලම ඉන්නකෝ

ට්‍රේලර් එක මෙතනින්



ට්‍රේලර් එක බලල ෆිලුම ලස්සනයි කියල ඔයාල දන්නවනේ..
ඔන්න එහෙනම් ෆිලුම බාගන්න ටොරන්ට් ෆයිල් ලින්ක් එක දෙන්නම්.
1080p hd Rip 1.8GB එක මෙතනින්


                                                                                            සමි සඳරු

Read More »

ඔන්න ඉතින් මන් ගෙනාව ඔයාල ආස විදිහක ෆිලුමක්..ගොඩක් අය නම් Robo cop කිව්වම දන්නව..මොකද ඒක ඒ තරම් ජනප්‍රියයි..ගොඩක් අය ආව ඇතිනෙ robo cop ආයෙත් බලන්න..ඔන්න ඉතිම් අරගෙන ආව..
හැබැයි ඉතින් මේක අර පරන රොබෝකොප් නම් නෙවේ..මේක 2014ආපු අලුත් robo cop ෆිලුම..මේක පට්ටම ඇක්ශන්..බොරුනම් ට්‍රේලර් එක බලන්නකෝ..
මෙන්න මෙතනින් ට්‍රේලර් එක බලන්න..
කොහොමද ඇක්ශන් ආ..පට්ට නේද..ෆිල්ම් එකේ ඔයිට හපන්..
මේකෙ සීන් එක මෙහෙමයි..එක්තරා පොලිස් කාරයෙක් ඉන්නව..ගොඩක් දක්ශ කෙනෙක්..හැබැයි මෙයාට ටිකක් ලොකු අකරතැබ්බයක් වෙනව..ඒ මෙයාගෙ තරහ කාරයො මෙයාව මරන්න කාර් එකේ බෝම්බයක් සෙට් කරනව..මෙයාව මේකට අහු වෙනව..අහු උනාට හැබැයි මෙයා මැරෙන් නෑ..ජීවත් වෙනව..හැබැයි හොදටම අසාද්‍යයි..ඉතින් මෙයාගෙ ඇගෙන් ඉතුරු වෙලා තියෙන ටික අරන් මැශින් එකකට හයි කරනව..ඒක එසේ මෙසේ මැශින් එකක් නෙවේ..හරියට නිකන් ඇදුමක් වගේ..ඇදුමක් කියන්නෙ සුපිරි ඇදුමක්..ඉතින් මේ ඇදුම හැදුවට පස්සෙ මෙයාව ආපහු පොලිසියට යවනව..මොකද මෙයා පොලිස් කාරයෙක්නෙ..වැඩේ කියන්නෙ මෙයාගෙ මතකෙ නැති වෙලා..මොකුත් මතක නෑ..මෙයාට බිරිදක් ලමයෙක් ඉන්නව කියල මතක නෑ..මාර වැඩේ ඒ මදිවට ලොකූ සිද්දියකුත් වෙනව..ඒක නම් කියන් නෑ..කිව්වොත් වැඩක් නෑ..
මෙයාගෙ මතකෙට මොකද උනේ..මෙයාට ආපහු මතක් වෙයිද..එතකොට මොකද්ද අර ලොකූ සිද්දිය..මේ ඔක්කොම දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනව..ඔන්න ඉතින් BR කොපියම අරගෙන ආව පොරොන්දු උනා වගේ..පහලින් ගන්න..
720p කොපිය මෙතනින් ගන්න..
1080p කොලිටියෙනුත් ගෙනාව ඕන අයට..
1080p කොපිය මෙතනින් ගන්න..
එහෙනම් කස්ටිය බලන්නකෝ..සින්හල සබ ඉදිරියේදී දෙන්නම්..එහෙනම් සුබ දවසක් හැමෝටම..කමෙන්ට් එකකුත් දාගෙන යන්නෝ..

Read More »

අපි හැමෝම හිතන්න පිටසක්වලයො එන්නෙ අහසින් කියලනෙ..නේද..ඒත් බැරිවෙලාවත් ගැබුරු මුහුදෙන් ආවොත් කොහොමද..ම්ම්ම්..ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවෙ ඒ වගේ කතාවක්..ගොඩක් අය නම් දන්නව..බලලත් ඇති..බලපු නැති අයත් ඇති..කස්ටියටම තමා මේ අරගෙන ආවෙ..BrRIp එක තමා ඉතින්..පස්ට කොලිටි..
කොහොමද...දැකපු ගමන් මතක් උනා නේද..හා හා කතාව ගැන කියන්න කලින් trailer එක බලල ඉමුකො නේද..
මෙන්න මෙතනින් trailer එක බලන්න..
ට්‍රේලර් එක නම් පිස්සු වගේ නේද..මේකෙ හැටියට පිටසක්වලයො එන්නෙ මුහුද යටින්..පැසිෆික් සාගරයෙන් තමා එයාල එන්නෙ..එයාලට කියන්නෙ කයිජු කියල..කොහොමහරි මේ පිටසක්වලයොත් එක්ක මිනිස්සුන්ට හැප්පෙන්න බැරුව යනව මොකද උන් අති විශාලයි..ඉතින් කරන්න දෙයක් නැතිම තැන ලෝක නායකයො ඔක්කොම එකට එකතු වෙලා..ඔක්කොම තාක්ශනය එක තැනකර ගෙනල්ල යෝද යකඩ රොබෝවරු හදන්න පටන් ගන්නව මේ පිටසක්වලයො එක්ක සටන් කරන්න..ඇත්තම කියනව නම් මේ වැඩේ හරියනව..මේකට කියන්නෙ යේගර් programmer කියල..කොහොමහරි මේ යේගර් වැඩසටහන නිසා කයිජුල එකා දෙන්න විනාශ වෙනව..ඒත් මේක පටන් ගැන්මක් එඉතරයි කියල පස්සෙ තමා මිනිස්සුන්ට තේරෙන්නෙ..ඉතින් මෙයාල මේකට මොනා කරයිද..කයිජු ලෝකය අල්ල ගනීවිද..යේගර් වඩසටහන කයිජුව සදහටම පරාජ කරයිද..කියල දැනගන්න නම් මේ ෆිලුම බාගෙන බලන්නම වෙනව..ඔන්න ඉතින් BR කොපියම ගෙනාව..බාගෙනම බලන්නකෝ..
720p කොපිය මෙතනින් ගන්න..
කැමති අයට 1080 කොපියත් තියේ..පහලින් ගන්න..
1080p කොපිය මෙතනින් ගන්න..
3D බලන්න කැමති අයටත් ඔන්න ගෙනාව..
3D කොපිය මෙතනින් ගන්න..
ඔන්න ඉතින් කස්ටිය බලල කමෙන්ටුවකුත් දාගෙන යන්නකෝ..එහෙනම් සුබ දවසක්..
Read More »

Archives