Pageviews past week

Search This Blog

Translate

රටේ ජනාදිපතිව මැරුවොත් එහෙම නැත්නම් පැහැරගත්තොත් මොකක් වෙයිද...හිතාගන්න බෑ නේද...අන්න ඒ වගේ ෆිලුමක් තමයි අද අරගෙන ආවෙ...ඇමරිකන් ප්‍රසිඩන්ට්වමරන්න ගහන ගේම සහ එක ආරක්ශක නිලදාරියෙක් එයාව බේරගන්න කරන උත්සාහය තමා මේ ෆිලුම පුරාවටම තියෙන්නෙ...ලගදි ආපු පට්ටම ඇක්ශන් ෆිලුමක් තමා මේක...
          Angel has Fallen
මේකත් 2019 ආපු සුපිරිම ක්‍රියාදාම ෆිලුමක්...ඇක්ශන් කොහොමද කියල පහලින් බලාගන්න..😋
Trailer එක මෙතනින් බලන්න...
මේක ගැන කියනව නම් කොල්ලනේ ඔයාලට මතකද දන්නෑ මීට කලින් මේ සීරීස් එකේ ෆිල්ම් 2ක් ආව..olympes has fallen සහ London has fallen කියල...ඉතින් මේක තමා තුන්වෙනි එක..
මේකෙ නම් ටිකක් හයි ටෙක් වෙපන් තමා පාවිච්චි කරන්නෙ..ඒ කියන්නෙ නවීන ආයුද...මේකත් පටන් ගන්නෙ කට්ටියක් ජනාදිපති මාලු අල්ල අල්ල ඉන්න වෙලාවක එයාගෙ සම්පූර්න සිකුරුටි ටීම් එකටම ඇටෑක් කරල ජනාදිපතිවත් මරන්න හදද්දි..හැබැයි ඉතින් අපේ Gerard Butler කොලුවා කොහොමහරි එයාව බේරගන්නව..ඒත් වැඩේ කියන්නෙ බේරගත්තට මෙයාව තමාඅහුවෙන්නෙ මේකෙ වැරදි කාරය විදිහට..මොකද මෙයා විතරයි ඉතුරු වෙන්නෙ...
ඉතින් ඊට පස්සෙ මෙයා හොයනව කවුද මේක පිටිපස්සෙ ඉන්නෙ කියල...මොකද ජනාදිපතිට ලගම අය විතරයි එදා එයා මාලු අල්ලන්න යනව කියල දන්නෙ...කොහොම කොහොම හරි මෙයාටහොයාගෙන යද්දි අහුවෙනව මේකට සම්බන්ද මෙයාගෙම අදුරන කෙනෙක් කියල..ඒ කවුද කියල ඔයාලම බලන්නකො එහෙනම්...පට්ටම කතාවක් තියෙන්නෙ...බාගන්නකො එහෙනම්...
720p ඩිරෙක්ට් ලින්කුව මෙතනින් ගන්න..
උඩ තියෙන ඩිරෙක්ට් ලින්කුව වැඩ නැත්නම් පහලින් ටොරන්ට් එකගන්න...
720p ටොරන්ට් එක මෙතනින්...
උඩ සයිට් එකට ගිහිම් magnet URL කියන කොල පාට එක ක්ලික් කරාම කෙලින්ම ටොරන්ට් එකට ලෝඩ් වෙනව...හරිම ලේසී..
මොනාහරි අඩු පාඩු හරි අවුල් හරි තියේ නම් පහලින් කමෙන්ට් එකෙක් දාන්න නැත්නම් අපිට මැසේජ් කරන්න..එහෙනම් අපි ගියා සුබ දවසක් හැමෝටම...


Read More »

ඉන්ග්‍රීසි ෆිලුම් බලලම ඔයාලට එපා වෙලා ඇති නේද යාලුවනේ..ඔන්න අද ගෙනාව හින්දි පිලුමක්...මේක ගැන නම් කියන්න වචන නෑ..සමහරු බලලත් ඇති...මම නම් 10 පාරක් විතර බැලුව..ඒ තරමට පට්ට..හින්දි සිනමාවෙ ආපු හොදම ඇක්ශ්න ෆිලුම කිව්වොත් හරි...
    The War..
මේකෙ රගපාන්නෙ අපි කවුරුත් දන්න හිරිකිත රොශාන් අයියයි ටයිගර් කොල්ලයි තමා..ඉන්දිය සිනමාවෙ ඉන්න සුපිරිම ඩබල එකම ෆිලුමක ඉද්දි කොහොමද හිතන්නකෝ...මන් කියන එක ශුවර් කරන්න එපා..පහල ට්‍රේලර් එක බලල ඉන්නකෝ..
Trailer එක මෙතනින් බලන්න
කොහොමද ඇග හිරිවැටුන නේහ්...ඒ තරමටම ෆිලුමත් පට්ට..
           මේකෙ කතාව ගැන මන් බොහෝම පොඩ්ඩයි කියන්නෙ..මොකද හිතාගන්නවත් බැරි කතාවක් තියෙන්නෙ..මෙහමයි..මේ කතාවෙ හැටියට අපේ ටයිගර් කොල්ල ආමි කාරයෙක්..එහෙම කිව්වට එයා නිකන් කොමාන්ඩෝ වගේ තමා...මෙයා මුස්ලිම්..ටයිගර් කොල්ලට මාර ආසාවක් තියෙනව ඉන්ඩියන් ආමි එකට බැදිල ත්‍රස්තවාදීන් එක්ක සටන් කරන්න..ඉතින් කොහොම හරි මේ කාලෙ තමා අපේ හිරිකිත කොල්ල ආමි එකේ ස්පෙශල් ටීම් එකක් හදන්නෙ...ටයිගර් කොල්ලට ඕන වෙනව මේ ටීම් එකට සෙට් වෙන්න...හැබැයි ඒක හිතන තරම් ලේසි නෑ...මේකට ගන්නෙ වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩො තමයි..අනික තමා අපේ හිරිකිත අයිය කැමති නෑ මුස්ලිම් අයව ටීම් එකට ගන්න...කොහොමහරි ඉතින් ටයිගර් කොල්ල හෙන ගේමක් දීල ටීම් එකට ජොයින් වෙනව...
කොහොම කොහොමහරි පලවෙනි මිශන් එකට සෙට් එකම යනව..ඒ උනාට මෙයාලට මේක සාර්තක කරගන්න බැරුව යනව...හෙන සීන් එකක් ගිහිල්ල සම්පූර්න අවුල් වෙනව...අපේ ටයිගර් කොල්ලව අන්තිමේට ත්‍රස්තවාදීන්ට අහුවෙනව..ඔතනින් තමා කතාව කනපිට හැරෙන්නෙ...මේක අනිවා අවසාන වෙනකම් වෙන දේ හිතාගන්න බෑ ශුවර් ඉතින්...අම්මෝ ඇති ඇති...පහලින් බාගෙනම ඉන්නකෝ..
    720p torrent ලින්කුව මෙතනින් ගන්න..
මේකෙ සයිට් එකට ගිහිල්ල ටොරන් එක ඩවුන්ලෝඩ් කරන්නත් පුලුවන්..එහෙම නැත්නම් කාන්දමක් වගේ අයිකන් එක ක්ලික් කරාම කෙලින්ම ටොරන්ට් එකට ලෝඩ් වෙනව...හරිම ලේසී...
ඩිරෙක්ට් ලින්ක් ඕන කවුරු හරි ඉන්නව නම් කමෙන්ට් එකක්දාන්න..අනිව දෙන්නම්...
එහෙනම් අපි ගියා...අපේ තියෙන අවුල් අඩුපාඩු හැමදෙයක්ම කමෙන්ට්කරන්න නැත්නම් මැසේජ් කරන්න...හැමෝටම සුබ දවසක්...
Read More »

Great wall එහෙමත් නැත්නම් චීන මහා ප්‍රාකාරය කිව්වම නොදන්න කෙනෙක් නෑ...ඒ වගේම මේක ලෝක පුදුමයක් ලෙස නම් කෙරෙනවා..ඉස්සර චීන අදිරාජ්‍යයෝ මේක ලස්සනට හැදුව කියල තමා කියන්නෙ...ඒත් අපි කවුරුත් නොදන්න රහසක් මේකෙ හැන්ගිලා තියෙනව...අන්න ඒ වගේ කතාවක් තමා අද මන් මේ අරගෙන එන්නෙ....කුතුහලය ත්‍රාසය සහ ඇක්ශන් එක්ක පැය 1.30- 2.00 ගත කරන්න කැමතිද..එහෙනම් ඔන්න භාන්ඩේ..තද ජාති කොර මේක..
            The Great Wall..
මේක සුපිරිම ෆිලුමක් වගේම සුපිරිම ස්ටෝරියක් තියෙන්නෙ...ඇක්ශන් ගැන ශුවර් නැද්ද..එහෙනම් පහලින් ට්‍රේලර් එක බලලම ඉන්නකෝ..
Trailer එක මෙතනින් බලන්න..
කොහොමද සුපිරියි වගේ නේද..එහෙනම් අපි මේකෙ කතාව පැත්තට පෝඩ්ඩක් හැරෙමු...
මේක තනිකරම රජ කාලෙ..ඒ කියන්නෙ චීන අධිරාජ්‍ය කාලෙ ...මේකෙ හැටියට මේ චීන මහා ප්‍රාකාරය හදල තියෙන්නෙ ලස්සනටම විතරක් නෙවේ..ඒක තනිකරම පිටසක්වල ප්‍රහාර වලින් බේරෙන්න හදපුඑකක්...මෙහෙම කිව්වට තේරෙන්නෑ ඔයාලට...කතාව බලන්නම ඕන...කොහොම හරි මේ පිටසක්වලයො ඇටෑක් කරන්නෙ හරියටම යම්කිසි කාලෙකට සැරයක්..ඉතින් චීන්නු මේ ප්‍රාකාරෙ හදල ඒකෙ ඉදන් තමා සටන් කරන්නෙ..ඔන්න ඔය කාලෙ තමා අපේ කතාවෙ වීරයා ඔතනට පැටලෙන්නෙ...ඒ කොහොමද කියල කිව්වොත් නම් වැඩක් නෑ...මේ හොදටම ඇති...හා හා දැන් එහෙනම් බාගෙනම ඉන්නකෝ..
ඩිරෙක්ට් ලින්කු පහලින් ගන්න...
       720p ඩ්රෙක්ට් ලින්කුව..
ඩිරෙක් ලින්ක් වැඩ නැත්නම් පහලින් ටොරන්ට් ලින්ක් එක ගන්න..
      720p ටොරන්ට් ලින්කුව...
ඔයාලට තියෙන්නෙ දීල තියෙන ටොරන්ට් සයිට් එකට ගිහින් magnet URL කියල කොල පාටට තියෙන එක ක්ලික් කරන්න ...එතකොට ඔටෝ ටොරන්ට් එක ලෝඩ් වෙනව...
ඉතින් යාලුවනේ එහෙනම් අපි ගියා..මොනාහරි ප්‍රශ්න තියෙනව නම් අඩුපාඩු තියේ නම් ඒව පහලින් කමෙන්ට් කරන්න...සුබ දවසක් හැමෝටම.
Read More »

ඔන්න එහෙනම් යාලුවනේ ආයෙත් මන් එනව ඔයාලට ලගදි ආපු පට්ටම ෆිලුමක් අරගෙන...මේක මම බලල ඉවර කරේ පෙරේදා..පට්ටම පට්ට ඇක්ශන් උපරිම ෆිලුමක්...
       - 6 Underground...
ෆිලුම ගැන කියනව නම් මේක හදන්නෙ අපි කවුරුත් දන්න michael bay..දන්නවනෙ Transformers සෙට් එකම හැදුවෙ මෙයා තමා..ඒ වගේම මේකෙ රගපාන්නෙ කවුරුත් හොදින් දන්න green lantern ෆිල්ම් එකේ හිටපු Ryan Reynolds...
Trailer එක මෙතනින් බලන්න..
කොහොමද පට්ටයි නේහ්...
කතාව ගැන නම් මම වැඩිය කියන්නෙ නෑ...මොකද මේක කුතුහලයෙන් බලන්න ඕන ෆිලුමක්...ඒත් පොඩ්ඩක් කියන්නම්කෝ..මෙහෙමයි මේකෙ 6 දෙනෙක් ඉන්නව..එයාලට කියන්නෙ ghost ල කියල..මෙයාල එක එක හැකියා තියෙන අය හැබැයි පිටත ලෝකෙට අනුව මෙයාල මැරිල ඉන්නෙ..ඒ කියන්නෙ ඇත්තටම මැරිල නෑ ඒත් මැරිල කියල තමා record වල දාල තියෙන්නෙ..මේ සෙට් එක නිකන් හරියට undercover ටීම් එකක් වගේ..ඉතින් මෙයාල ත්‍රස්තවාදියෙකුට ගේමක් දෙන්න ගිහින් team එකේ එක්කෙනෙක් මැරෙනව...ඔන්න ඔතනින් තමා කතාව වෙනස් වෙන්නෙ...ඔයිට වඩා නම් පොඩ්ඩක් වත් කියන්නෑ..ඔයාලම බාගෙන බලන්නකෝ..
ඩිරෙක්ට් ලින්කු පහලින් ගන්න..
     720p ඩිරෙක්ට් ලින්කුව
     1080p ඩිරෙක්ට් ලින්කුව
උඩ තියෙන ලින්කු වැඩ නැත්නම් පහතින් Torrent එක බාගන්න..
      720p ටොරන්ට් ලින්කුව
      1080p ටොරන්ට් ලින්කුව
ටොරන්ට් එක ගන්නකොට උඩ සයිට් එකට ගිහින් ඒකෙ තියෙන magnet URL කියල තියෙන කොල පාට එක ක්ලික් කරාම කෙලින්ම ටොරන්ට් එක ලෝඩ් වෙනව...මොනාහරි අවුලක් තියේනම් කමෙන්ට් එකක් දාන්න නැත්නම් මැසේජ් එකක් දාන්න...ඒ වගේම අමතක නොකර ඔයාලගෙ අදහ්ස් කමෙන්ට් කරන්න..එහ්ව්නම් අපිගියා..සුබ දවසක්...
Read More »

ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට...කිව්ව වගේම තවත් ෆිලුමක් අරන් ඔන්න මම ආව..මේක නම් ගොඩාක්ම අලුත්ම එකක් නෙවෙයි හැබැයි පට්ට ජනප්‍රිය ෆිලුමක්...Jhon Rambo එහෙමත් නැත්නම් Rambo කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්..මොකද Rambo ෆිල්ම් සීරීස් එක ඒ තරමටම ජනප්‍රියයි...ඒ වගේම මේ සිරීස් එකේ rambo ගේ චරිතෙට පන පොවන්නෙ ජනප්‍රිය නලු Stallone..
              ඉතින් යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවෙ ටිකක් ලගදි ආපු රැම්බෝ ෆිල්ම් සීරීස් එකේ අලුත්ම කතාව..ඒ තමා , 
   Rambo - Last Blood..
හරි එහෙනම් යාලුවනේ මේක තනිකරම පට්ටම ෆිලුමක්..Rambo කලින් කතා බලපු කෙනෙක් නම් දන්නව කොහොමද මේකෙ ඇක්ශන් කියල...ඇක්ශන් කියන්නෙ ආයෙ තනියම තමා ගේම දෙන්නෙ...කොහොමහරි ඉතින් එහෙනම් නොබලපු කෙනෙක් ඉන්නව නම් පහලින් trailer එක බලල ඉන්නකෝ..
Trailer එක මෙතනින් බලන්න..
කොහොමද පට්ට නේහ්...ෆිල්ම් එක බලද්දි  මීට වඩා සුපිරි...හරිහරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකො එහෙනම්..මෙහෙමයි සිද්දිය..
කට්ටිය කියන විදිහට මේක තමයිලු රැම්බෝ series එකේ අන්තිම ෆිලුම..ඒ කියන්නෙ මෙතනින් එහාට ආයෙ එන් නෑ ...
                         කොහොම හරි ඉතින් මේකෙ රැම්බෝ ඉන්නෙ ගොඩක් වයසට ගිහිල්ල...එයාට වයසක සහකාරියකුයි පොඩි ගෑනු ලමයෙකුයි ඉන්නව..පොඩි කිව්වට පොඩි නෑ..කොහොම හරි මෙයාල ඉතින් country side එකේ පොඩි ගොවිපලක් එහෙම අරන් පාඩුවෙ ජීවත් වෙනව..අපේ රැම්බෝ අයිය කොහොම හරි මේ කෙලීගෙ තාත්ත නම් නෙවේ..ඉතින් මේ කෙල්ලට ඕන වෙනව එයාගෙ තාත්ත හොයාගන්න මෙක්සිකෝවට යන්න..මෙයා ඉතින් රැම්බෝටත් හොරෙන් තමා යන්නෙ..මෙක්සිකෝව ගැන දන්නවනෙ..කුඩු විමානෙ නරකාදියෙ හොදම තැනක්..කොහොම හරි මේ කෙල්ල වැරදි මිනිස්සු කට්ටියකට අහු වෙලා එයාල අතින් මැරෙනව..රැම්බෝ මෙයාව හොයාගත්තට රැම්බොගෙ අතේ තමයි මෙ කෙල්ල මැරෙන්නෙ...ඔන්න ඔතනින් තමා යාලුවනේ අර පරන රැම්බෝව අපිට බලාගන්න පුලුවන්..මෙතනින් එහාට මන් මුකුත් කියන්නෑ...ඔයාලම අරන් බලන්නකෝ..ඇක්ශන් නම් සුපිරියටම තියෙනව...හම්මෝ මතක් වෙනකොටත් ඇග හිරිවැටෙනව...හරි හරි එහෙනම් පහලින් බාගන්න..
ඩිරෙක්ට් ලින්ක් ඕන අයට,
       720p ඩිරෙක්ට් ලින්ක් මෙතනින්..
       1080p ඩිරෙක්ට් ලින්ක් මෙතනින්..
උඩ තියෙන ඩිරෙක්ට් ලින්කු වැඩ නැත්නම් සහ අවශ්‍ය අය torrent ලින්ක් පහලින් ගන්න...
       720p ටොරන්ට් එක මෙතනින්..
       1080p ටොරන්ට් එක මෙතනින්..
උඩ ලින්ක් වලට ගිහිල්ලා ඒකෙ ඇති magnet URL කියල..එහෙම නැත්නම් කොල පාට කාන්දමක් වගේ එකක්..ඒක ක්ලික් කරන්න..එතකොට කෙලින්ම ටොරන්ට් එකට ලෝඩ් වෙනව...
මොනාහරි අවුලක් තියේ නම් කමෙන්ට් කරන්න එහෙම නැත්නම් අපේ fb පේජ් එකට මැසේජ් කරන්න යාලුවනේ..එහෙනම් අපි ගියා...පුලුවන් අය කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ...සුබ දවසක් හැමෝටම


Read More »

ඔන්න ඉතින් යාලුවනේ හුග කාලෙකට පස්සෙ තමයි මම මේ ඔයාලට ෆිලුමක් අරන් එන්නෙ..හරියටම කියනවනම් අවුරුදු 2 කට විතර පස්සෙ...ඔයාල හැමෝම දන්නව මේක කරගෙන ගියෙ මමයි සමිත් අයියයි සමියයි දේශ් සහෝදරයයි එකතු වෙලා කියල..ඉතින් අපි කට්ටිය එක එක දිහාට විසි උනාට පස්සෙ මේක හරියට කරගෙන යන්න බැරි උනා ඇත්තටම...කොහොම කොහොම හරි නිකමට වගේ අපේ පේජ් එක පැත්තෙ ගියාම දැක්ක ඔයාල හැමදාම ඇවිත් මේකෙ අලුත් ෆිලුම් දාලද කියල බලනව කියල..ඉතින් මට හිතුන ආයෙමත් මේක පටන් ගන්න...ඒ පටන් ගැන්මෙ පලවෙනි ෆිලුම තමා දැන් මේ ඔයාලට දෙන්න යන්නෙ..හරි වල්පල් ඇති...
        Terminater කිව්වම කවුරුත් දන්නව...මොකද මේක ෆිල්ම් සීරීස් එකක් ඇත්තටම...ඒ කියන්නෙ කතා ගොඩාක් තියෙනව...ඒ වගේම මේක හදන්න මුලින්ම පටන් ගන්නෙ කවුරුත් දන්න james cameron..අනිත් ප්‍රදාන දේ තමයි මේ ඔක්කොම ෆිල්ම් සෙට් එකේම terminator කැරැක්ට් එකට රග පාන්නෙ අපි කවුරුත් දන්න Arnold Schwarzenegger..ඉතින්  යාලුවනේ terminator ගැන වැදගත් ඔය ටික තමයි..


ඔන්න දැන් මම ඔයාලට කියන්න යන්නෙ මේ සීරීස් එකේ අලුතෙන්ම ආපු ෆිලුම ගැන..ඒ තමා

Terminator Dark Fate..


ඇත්තම කියනව නම් මේක පට්ටම පට්ට ෆිලුමක්...අනික තමා මේකෙ කතාව තේරෙන්න පරන ඒව බලල ඉන්න ඕන නැති එක...ඇක්ශන් අතින් සුපිරිම ෆිලුමක් කිව්වොත් තමා හරි...මන් කියනවට බලන්න එපා..නිකමට ට්‍රේලර් එක බලල ඉන්නකො ශුවර් නැත්නම්..


කොහොමද...පට්ට පහරක් නේද..මේකෙ කතාව ගැන කියනව නම් යාලුවනේ තියෙම්නෙ ටිකක් අමුතු කතාවක්...ඉස්සරලම ගෑනු කෙනෙක් අනාගතේ ඉදන් මේ ලෝකෙට එනව පොඩි ගෑනු ලමයෙක්ව බේරගන්න කියල..මොකද ඒ ගෑනු ලමයව මරන්න අනාගතෙන්ම terminator කෙනෙක්ව එවන නිසා..ඉතින් මේ ආපු ගෑනු කෙනා මනුස්සයෙක් උනාට මනුස්සයෙක්ම නෙවේ..හැබැයි ටර්මිනේටර් කෙනෙකුත් නෙවේ..එයා කවුද කියල ඔයාලම බලන්නකෝ.....කොහොම කොහොම හරි මේ ගෑනු කෙනාට අර ටර්මිනේටර්ගෙන්  මේ පොඩි ගෑනු ලමයව බේරගන්න අමාරු වෙනව මොකද ඒ terminator මරන්න් බෑ...කොච්චර මැරුවත් ආයෙත් හැදෙනව...ඉතින් මෙයාල උදව් ඉල්ලගෙන කෙනෙක් ගාවට යනව...මන් කියන්නෑ ඒ කවුද කියල...කොහොම හරි ඔතනින් තමා කතාව වෙනස් වෙන්නෙ...ආයෙ ඉතින් කියල වැඩක් නෑ...ඔන්න එහෙනම් පහලින් බාගන්නකෝ...
උඩ තියෙන ලින්ක් වැඩ කරේ නැත්නම් පහලින් ටොරන්ට් එක බාගන්න...

ඉතින් යාලුවනේ උඩ තියෙන ලින්ක් වලින් ගිහින්  Magnet URL කියන එක ක්ලික් කරන්න එකපාරක් හරිදෙපාරක් හරි..එතකොට කෙලින්ම ටොරන්ට් එකට ලෝඩ් වෙනව...
මොනාහරි අවුලක් තියේ නම් පහලින් කොමෙන්ට් කරන්න..ඒ වගේම පුලුවන් නම් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න.ගොඩක් ස්තූතී හැමෝටම ඔන්න එහෙනම් අපි ගියා...ආයෙත් තවත් පිලුමකින් හමුවෙමු..සුබ දවසක්..
Read More »

Archives