eragon..මකර රණපති.ඔන්න යාලුවනේ මන් අද අරන් අවේ ටිකක් පරන ෆිල්ම් එකක්..මකරෙක් සහා මකර රනපතියෙක් ගැන මේ කතාවෙන් කියවෙනවා.. trailer
ඔන්න යාලුවනේ මන් අද අරන් අවේ ටිකක් පරන ....ඒත් පට්ටම පට්ට ෆිල්ම් එකක්..
මායා බලයක් ඇති මකරෙක් හා මකර රණ ශූරයෙක් ගැන මේ කතාවෙන් කියැවෙනවා
කාලයක් සතුටින් ගෙවී ගිය මකර රාජ දානිය අන්ද කාර සතුරු මායා කරයෙක් නිසා සම්පූර්නයෙන්ම විනාශ වෙල යනව. මකරුන් මෙන්ම එ මකරු අයිති වෙල හිටපු රන ශූරයින්වත් මරල දානව ..හැමෝම ජීවත් වෙන්නෙ බයෙන්.. මිනිසුන් දිනෙන් දින පීඩාවට පත් වෙනව ...
නපුරට වැඩි ආයුශ නෑ කියනවනේ. එ වගේම මෙ අහින්සක මිනිස්සුන්ටත් අවසාන බලාපොරොත්තුවක් එක්ක එකම එක මකරෙක් හම්බ වෙනවා.. එ මකරව හම්බෙන්නෙ ගොවිපලක ඉන්න තරඋනයෙක්ට.. ඉතින් මේ තරුණයාට පුලුව්න් වෙයිද මේ මකරව බලාගන්න.. මේ මකරගෙ බලය ඒ විදියටම පවිච්චි කරන්න.. නපුරව විනාශ් කරන්න මේ අලුත්ම රන ශූරයාට පුලුව්න් වෙයිද ...ෆිල්ම එක බලලම දැනගන්නකෝ....film එක මෙතනින් බාගන්න..