මේ ටිකේම ෆිලුම් දුන්න හින්ද ඔන්න අද ගෙනාව ගේමක්..ගේමක් කියන්නෙ කට්ටියම දන්න ගේමක අලුතෙන් Relese වෙච්ච එකක්..Halo කිව්වම කවුරුත් දන්නවනෙ..ඉතින් ඒකෙ අලුත් එක Halo Wars තමා මම අරන් ආවෙ..
Halo game part 1
මේ ලින්ක් එකෙන් ගිහිල්ල තත්පර 30ක් ඉදල dawnload ක්ලික් කරන්න..ඊට පස්සෙ එන එක තත්පර 60ක් ඉදල dawnload කියන එක ක්ලික් කරන්න..හොදට මතක තියාගන්න තත්පර 60 ඉදල ක්ලික් කරේ නැත්නම් download වෙන්නෑ..ඔන්න එහෙනම් පහලින් ඉතුරු කොටස බාගන්න..
Halo game part 2.
මේකත් ඉස්සරල විදිහටම හරියට කරන්න..IDM දාල තියෙනව නම් ගොඩක් හොදයි..දෙකම WinRaR ෆයිල් තියෙන්නෙ..දෙකම එක තැනකට Extract කරගන්න..ඊට පස්සෙ Image ෆයිල් එකක් එයි..ඒක Demon tools හරි Power ISO හරි වලින් install කරන්න පුලුවන්..install කරල ඉවර වෙලා Codex කියල ෆොල්ඩරයක් ඇති..ඒකෙ තියෙන ඔක්කොම ගේම් එක install කරපු තැනට කොපි කරල දාන්න..එහෙනම් ඔන්න ඔක්කොම හරි..ගෙම් එක් play කරන්නයි තියෙන්නෙ..උඩ දීපු ලින්ක් වැඩ නැත්නම් මන් තව එකක් දෙන්නම්..ඒකෙන් ගිහින් ගන්න පුලුවන්..
මෙන්න මේ ලින්ක් එකෙන් යන්න..
හරි එහෙනම් ඔක්කොම හරි..බාගෙන ගහන්නයි තියෙන්නෙ..මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාන්න..මම කියල දෙන්නම්..එහෙනම් අපි ගියා..සුබ දවසක්..
April 27, 2017 at 11:11 AM
supirii
April 27, 2017 at 11:13 AM
Thnnk mchn...