Boyka Undisputed 4
ඔන්න ඉතින් යාලුවනේ මේ සැරෙත් අපෙ ටීම් එක ඔයාලට අරගෙන එන්නෙ පදිරිම ෆිලුමක්..Undisputed කිව්වම සමහරු නම් දන්නව එකෙන්ම..කොහොමහරි undisputed සීරිස් එකේ හතරවෙනි කතාව තමා මේක..පරන ඒව නොබැලුවට කමක් නෑ..මොකද මේක එච්චරම ඒවට සම්බන්ද නෑ..හැබැයි මේ සීරීස් එකේ එකක් වත් නොබලපු අයට නම් ඉතින් පිස්සු හැදෙයි මේක බලද්දි..විද්වාස නෑ නේද..එහෙනම් Trailer එක බලල ඉන්නකො..
මෙන්න මෙතනින් බලන්න..
කොහොමද බැලුවද..ම්ම්ම්..පට්ට නේද..ඇක්ශන් වලත් සුපිරිම ඇක්ශන් තියෙන්නෙ මේ ෆිල්ම් එකේ තමා..
මේ ෆිල්ම් එක ප්රදර්ශනය කරේ ලගදි..ඉතින් තාම සුපිරිම කොලිටි කොපියක් නෑ..ඒත් සාමාන්යයෙන් හොද කොලිටි කොපියක් මට හම්බුනා..ඉතින් අපි හිතුව ඔයාලට මේක ලබාදෙන්න..
හරි හරි..කතා ඇති..ඔයාලම බාගෙන බලන්නකෝ..පහල ලින්ක් එකෙන් බාගන්න..
මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න..
ඉතින් යාලුවනේ ඉතුරු කතා ටිකත් ඉදිරියේදී ලබාදෙන්න අපි උත්සාහ කරනව..එතකන් ගිහින් එන්නම්..ඔයාල හැමෝටම සුබ දවසක්..ෆිල්ම් එක බලල comment එකකුත් දාගෙන යන්නකෝ...
Read More »