Boyka Undisputed 4
මෙන්න මෙතනින් බලන්න..
කොහොමද බැලුවද..ම්ම්ම්..පට්ට නේද..ඇක්ශන් වලත් සුපිරිම ඇක්ශන් තියෙන්නෙ මේ ෆිල්ම් එකේ තමා..
මේ ෆිල්ම් එක ප්‍රදර්ශනය කරේ ලගදි..ඉතින් තාම සුපිරිම කොලිටි කොපියක් නෑ..ඒත් සාමාන්‍යයෙන් හොද කොලිටි කොපියක් මට හම්බුනා..ඉතින් අපි හිතුව ඔයාලට මේක ලබාදෙන්න..
හරි හරි..කතා ඇති..ඔයාලම බාගෙන බලන්නකෝ..පහල ලින්ක් එකෙන් බාගන්න..
මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න..
ඉතින් යාලුවනේ ඉතුරු කතා ටිකත් ඉදිරියේදී ලබාදෙන්න අපි උත්සාහ කරනව..එතකන් ගිහින් එන්නම්..ඔයාල හැමෝටම සුබ දවසක්..ෆිල්ම් එක බලල comment එකකුත් දාගෙන යන්නකෝ...
Post a Comment