හා හා ආවා ආවා..උනු උනුවෙම ගෙනාවා..උනුවෙ කිව්වට චුට්ටක් විතර පරක්කු උනා..ඒත් ඉක්මනටම ගෙනාව..මොකද්ද දන්නවද..පට්ටම පට්ට pc ගේමක්..Hitman කිව්වම කවුරුත් දන්නවනෙ..මේක ඒකෙ අලුතෙන්ම relese උන ගේම් එක..අම්මෝ මතක් වෙද්දිත් පිස්සු වගේ...
මේක පරන hitman ගේම් වගේ නෙවේ..තනිකර ෆුල් ඇක්ශන්..grafic ගැන නම් කියල වැඩක් නෑ..නිකන් ෆිල්ම් එකක් බලනව වගේ..හැබැයි මහලොකු Ram VGA ඕනත් නෑ..බොරුනම් මේ ට්‍රේලර් එක බලන්නකෝ..
ට්‍රේලර් එක මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න..
කොහොමද..පහර නේද..ඔයිට වඩා ගේම් එක සුපිරි..ගහපු හින්ද කියන්නෙ..stealth kill..take down එහෙම පට්ට..කතාව ගැන මන් කියන් නෑ..ඔයාල ගහලම බලන්න..agent 47ගැන තමා තියෙන්නෙ..එහෙනම් පහලින් බාගන්න..Direct link තමා..මොක්ද ඉක්මනට download වෙනවනේ..20GB තමා ෆයිල් එක..
Hitman Part 1
Hitman Part 2
Hitman Part 3
Hitman Part 4
Hitman Part 5
Hitman Part 6
Hitman Part 7
Hitman Part 8
Hitman Part 9
Hitman Part 10
Hitman Part 11
ඔන්න ඉතින් දැම්ම..එහෙනම් හිමීට බාගන්නකෝ..ඔක්කොම බෑවට පස්සෙ එක තැනකට Extract කරගන්න..ඊට පස්සෙ හැදෙන Image ෆයිල් එක mount Image කරගන්න..ඊට පස්සෙ install කරල crack එක copy කරල ගහන්නයි තියෙන්නෙ..මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න..
ගොඩක් අයගෙ ඉල්ලීම නිසා torrent ෆයිල් එකත් දාන්නම්..පහලින් ගන්න..
ටොරන්ට් ෆයිල් එක මෙතනින් ගන්න..
එහෙනම් ඔන්න හරි..මේකට 6GB වගේ RAM තිබ්බම ඇති 4GB උනත් ගහන්න පුලුවන් Law දාල..එහෙනම් අපි ගියා..සුබ දවසක්..
Minimum System Requirements:
OS: OS 64-bit Windows 7
Processor: Intel CPU Core i5-2500K 3.3GHz / AMD CPU Phenom II X4 940
Memory: 8 GB RAM
Graphics: NVIDIA GeForce GTX 660 / Radeon HD 7870
DirectX: Version 11
Storage: 50 GB available space
Recommended System:
OS: OS 64-bit Windows 7/64-bit Windows 8 (8.1) or Windows 10
Processor: Intel CPU Core i7 3770 3,4 GHz / AMD CPU AMD FX-8350 4 GHz
Memory: 8 GB RAM
Graphics: Nvidia GPU GeForce GTX 770 / AMD GPU Radeon R9 290
DirectX: Version 11
Storage: 50 GB available space
April 27, 2017 at 11:09 AM
pattamaii... good job bro..
April 27, 2017 at 11:11 AM
Elamachn..thnks bn